මහනුවරම නිදහසට

මහනුවරම නිදහසට මහනුවර දේශපාලන විත්ති �

හැම හදකම9️⃣❌☎❌Wasantha Yapabandara      #සමගිජනබලවේගය        #වසන්තයාපාබණ්ඩාර  #සමගිජනසන්ධානය  #මහනුවරසජබ  #සැමටජයක්සමගි...
11/11/2024

හැම හදකම
9️⃣❌☎❌
Wasantha Yapabandara
#සමගිජනබලවේගය #වසන්තයාපාබණ්ඩාර #සමගිජනසන්ධානය #මහනුවරසජබ #සැමටජයක්සමගිරටක්සැමටජයක්සමගිරටක්

11/11/2024
මහනුවරින් ජාතික නායකත්වයක්.... ☎️9️⃣❌මහනුවර සජබයට අලුත් වසන්තයක්... 😍☎️❤️ #වසන්තයාපාබණ්ඩාර ☎️9️⃣❌
06/11/2024

මහනුවරින් ජාතික නායකත්වයක්.... ☎️9️⃣❌

මහනුවර සජබයට අලුත් වසන්තයක්... 😍☎️❤️

#වසන්තයාපාබණ්ඩාර ☎️9️⃣❌

06/11/2024

නුවරම නවයට | වසන්ත යාපාබණ්ඩාර | ☎️9️⃣❌
සමගි ජන බලවේගය

වසන්තය එනවා සත්තයි...9️⃣❌

#වසන්තයාපාබණ්ඩාර #සමගිජනබලවේගය #සමගිජනසන්ධානය

06/11/2024

⭕ අනුරට චන්දය උන් අද වෙද්දී...

01.🔺අධ්‍යාපනයට 6% ක් ඕනමයි කියල විශ්වාස කරලත් නෑ.
02.🔺බදු අඩුකරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ
03.🔺උගන්ඩා ඩොලර් කතාව ඇත්ත කියල පිලි අරගනත් නෑ ..
04.🔺බිත්තරේකින් රුපියල් 10 කොමිස් ගැහුවා කියල විශ්වාස කරලත් නෑ
05.🔺තෙල් ලීටරේකින් ඇමතිගෙ සාක්කුවට ගිය රු 160/= ක කොමිස් මුදලින් තෙල් මිළ අඩුකරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
06.🔺රාජ්‍යය සේවෙ පඩි මාස 6 න් 6 ට වැඩිකරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
07. 🔺IMF ගිවිසුම සංශෝධනය කරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
08.🔺නය කියන්නෙ බිල්ලෙක් කියල විශ්වාස කරලත් නෑ..
09.🔺උද්ඝෝෂණ කිරීම රටක සංවර්ධනයට බාදාවක් නොවේ කියල විශ්වාස කරන්නෙත් නෑ..
10.🔺තමන්ගේ දේශපාලන හිතවතුන් ‍රජයේ ඉහල තනතුරු වලට පත් නොකරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
11.🔺දූෂිත නිලධාරීන් වෙනුවෙන් ආන්ඩුව පෙනී නොඉදී කියල බලාපොරොත්තු වෙලත් නෑ.
12.🔺ගජ මිතුරු දේශපාලන පත්වීම් නොකරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
13.🔺2028 දී ගෙවීම් ආරම්භ කිරීමට ඇති ඩො.බි 40 ක නය ගෙවීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
14.🔺ඉක්මනින් ඩොලර් සංචිත වර්ධනය කරගැනීමේ ක්‍රියාමාර්ග අරගනී කියල බලාපොරොත්තු වෙලත් නෑ.
15.🔺රනිල් පත්කල ඉහල නිලධාරීන් ඉවත්කරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
16.🔺සහනාධාර බලාපොරොත්තු වෙලත් නෑ.
17.🔺එකම පවුලේ අයට දේශපාලනය කිරීමට පක්ෂය අවස්ථාව නොදෙයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
18.🔺අත්‍යාවශ්‍ය ආහාර මිළ අඩුකරයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
19.🔺රාජකාරියේ නියුතු පොළිස් නිලධාරීන්ට ස්වාධීනව සිය රාජකාරි කරගන යන්න අවස්ථාව දෙයි කියල බලාපොරොත්තු වෙලත් නෑ.
20. 🔺ජනාධිපති පත්වී සතියක් ඇතුලත හොරු හැට හැත්තෑවක් කූඩුවේ දායි කියල බලාපොරොත්තු වෙලත් නෑ
21. 🔺මහජන බදු මුදලින් පත්කල කොමිසම් හෝ කමිටු වාර්තාවල තොරතුරු ජනතාවට දැන ගැනීමේ ශුද්ධ වූ අයිතියක් ඇතිබවට පිලි අරගනත් නෑ.
22. 🔺තෙල් මිළ සූත්‍රය යනු ප්‍රෝඩාවක් කියල විශ්වාස කරලත් නෑ.
23. 🔺හොරා කෑ ධනය නැවත රටට අරන් එයි කියල විශ්වාස කරලත් නෑ.
24.🔺 නන්දලාල් ආර්තිකය විනාශ කරා කියල පිලිගන්නෙත් නෑ.
25. 🔺මුදල් ලේකම් වංචාකාරයෙක් කියල පිලිගන්නෙත් නෑ.
26.🔺 මිලින්ද මොරගොඩ සහ මහින්ද සමරසිංහ කියන්නෙ දේශපාලන පත්වීම් ලද තානාපතිවරු කියල විශ්වාස කරන්නෙත් නෑ.
27. 🔺මාධ්‍යය නිදහස ඕන කියල බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
28. 🔺දේශීය ව්‍යාපාර ආරක්ෂා කලයුතුයි කියල පිලිගන්නෙත් නෑ..
29. 🔺ඩඩ්ලි යනු සහල් මාෆියාව මෙහෙයවන්නා කියල පිලිගන්නෙත් නෑ.
30. 🔺ඉක්මනින් හොරු අල්ලන්න ඕන කියල පිලිගන්නෙත් නෑ.
31. පලමු කැබිනට් රැස්වීමෙදිම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කරයි කියල විශ්වාස කරලත් නෑ..

⭕කොටින්ම කිව්වොත් එදා ජවිපෙ කියපු අමු බොරු සහ සුරංගනා කතා කරේ තියාගන ගියාට මුං අනුර දිනයි කියල විශ්වාස කරලත් නෑ.. 😏😏😏😏

(SSK)

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when මහනුවරම නිදහසට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to මහනුවරම නිදහසට:

Share