කන්දෙගෙදර අපි - kandegedara api

කන්දෙගෙදර අපි - kandegedara api එකමුතු පරපුරක් උදෙසා

08/04/2026

💥 මහනුවර / බදුල්ල යන්න එන්න හොදම තෙරීම 🚌🚌

K‎ASUN EXPRESS ❤️

‎බදුල්ල 21 මහනුවර
‎සාමාන්‍ය ගාස්තු සේවාව (510/-)
‎සීමිත නැවතුම්

‎දිනපතා පිටත්වීම් :-

‎* කන්දේගෙදරින් :- 3.30 A.M
‎* බදුල්ලෙන් :- 5.00 A.M
‎* මහනුවරින් :- 10.10 A.M

🔥🎤 “Arch Stage” එකක් දැන් විකුණනවා! 🎪✨ඔබගේ ප්‍රසංග, උත්සව, event වැඩකටයුතු සඳහාසුපිරි quality Arch Stage එකක් දැන් ඔබේම ...
27/03/2026

🔥🎤 “Arch Stage” එකක් දැන් විකුණනවා! 🎪✨
ඔබගේ ප්‍රසංග, උත්සව, event වැඩකටයුතු සඳහා
සුපිරි quality Arch Stage එකක් දැන් ඔබේම කරගන්න පුළුවන්!
💡 ශක්තිමත් නිර්මාණය
🎶 Sound & Lighting වලට හොඳට ගැළපෙන setup
🎪 විශාල හා ආකර්ෂණීය වේදිකා හැඩය
📍 බදුල්ල ප්‍රදේශය
📞 වැඩි විස්තර සඳහා: 077 634 0488
👉 මේ වගේ stage එකක් අඩු මිලට හොයනවනම් මේක හොඳම chance එක! 🔥💯

🌸✨️ කන්දෙගෙදර දිමුතු පෙරපාසලේ සිඟිති පොළ අද (27) ඉතා සාර්ථක ලෙස පැවැත්වුණා ✨️🌸සිඟිති දරුවන්ගේ සිනාවත්, සතුටත් එක්ක හැමෝම...
27/03/2026

🌸✨️ කන්දෙගෙදර දිමුතු පෙරපාසලේ සිඟිති පොළ අද (27) ඉතා සාර්ථක ලෙස පැවැත්වුණා ✨️🌸
සිඟිති දරුවන්ගේ සිනාවත්, සතුටත් එක්ක හැමෝම එකතුවෙලා කරපු මේ ලස්සන වැඩසටහන හරිම මතක හිටින එකක් වුණා ❤️
පුංචි අත් වලින් සකස් කරපු දේවල්, ඔවුන්ගේ උද්යෝගය සහ ආදරය දැක ගන්න ලැබුණා 💕
මෙවැනි වැඩසටහන් තුළින් දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙනියන එකට ගුරුතුමන්ලාටත්, මව්පියන්ටත් ස්තූතියි 🙏
🌼 සිඟිති ලෝකයේ ලස්සන මතකයක් 🌼
#සිඟිතිපොළ

🎉🌸 සිංහල අලුත් අවුරුද්දට රසම රස කැවිලි! 🌸🎉අවුරුදු සිරි සරසවන්නගෙදර හැදූ රසකැවිලි සමඟින් 🍰🍩🥥 කොකිස් | අලුවා | කවුම් | කිර...
26/03/2026

🎉🌸 සිංහල අලුත් අවුරුද්දට රසම රස කැවිලි! 🌸🎉
අවුරුදු සිරි සරසවන්න
ගෙදර හැදූ රසකැවිලි සමඟින් 🍰🍩
🥥 කොකිස් | අලුවා | කවුම් | කිරි බත් | සහ තවත් රසකැවිලි
🎂 Order අනුව freshවම සකස් කර දෙනවා
✨ පිරිසිදුකමත්, ගුණාත්මකභාවයත් 100%
🎁 ඔබගේ අවුරුදු මේසය ලස්සනට සකස් කරගන්න අදම Order කරන්න!
📞 0776116495
📞 0778606242
❤️ රසයත් සතුටත් එකට ගෙනෙන ඔබගේ විශ්වාසවන්ත තේරීම

25/03/2026

සිංහල,දෙමළ,මුස්ලිම් හැමෝගෙන්ම පිරුණු බදුල්ලෙ තියෙන හරි සුන්දරම ගමක් තමයි කන්දෙගෙදර කියන්නේ😍

25/03/2026

තැන මතක අය comment එකක් දාගෙන යමුද😍

21/03/2026

ගරු ⁣ප්‍රාදේශීය සභා සභාපති තුමණි, ඔබතුමාගේ මූලිකත්වය යටතේ හරි කන්දෙගෙදර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවා ගැනීමට මෙම ක්‍රීඩා පිටිය පුළුල් කර සංවර්ධනය කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු🙏
Jayalath Edirimanne 🙏

ඔන්න එහෙනම් link එක.කන්දෙගෙදරට ආදරේ කරන හැමෝම SUBSCRIBE කරන් යමු😍
20/03/2026

ඔන්න එහෙනම් link එක.
කන්දෙගෙදරට ආදරේ කරන හැමෝම SUBSCRIBE කරන් යමු😍

එකමුතු පරපුරක් උදෙසා🙏

20/03/2026

කන්දෙගෙදර ලස්සන ලෝකෙටම ⁣බලන්න හදමුද ලස්සන youtube චැනල් එකක්😍
අදහස් දක්වන්න👍

අලුගොල්ල මර්ගය – කන්දෙගෙදර අපේ පරිසරයේ රත්තරන් කොටසක්! 🌿මේ ලස්සන මාර්ගය දැන් කුණු සහ අපද්‍රව්‍ය වලින් පිරී යනවා 😢අපි සැම...
20/03/2026

අලුගොල්ල මර්ගය – කන්දෙගෙදර අපේ පරිසරයේ රත්තරන් කොටසක්! 🌿
මේ ලස්සන මාර්ගය දැන් කුණු සහ අපද්‍රව්‍ය වලින් පිරී යනවා 😢
අපි සැමෝම වගකිමෙන් හැසිරෙමු:
කුණු පාරට දමන්න එපා ♻️
පරිසරය ආරක්ෂා කරන්න 🌱
ළමුන් සහ සතුන් සුරක්ෂිත කරන්න 🐦
පරිසරය අපේ අනාගතයයි – එකත් විනාශ නොකරමු! 💚

🌟❤️✨️ ගෙදරට හෝ ව්‍යාපාර ස්ථානයට වන්දනා පහන් කණුවක්🙏 කන්දෙගෙදර අපේ කොල්ලෙක්ගෙ අලුත් වැඩක්✨️❤️🌟ඔයාගේ අම්මට, තාත්තාට, ගෙදර ...
20/03/2026

🌟❤️✨️ ගෙදරට හෝ ව්‍යාපාර ස්ථානයට වන්දනා පහන් කණුවක්🙏 කන්දෙගෙදර අපේ කොල්ලෙක්ගෙ අලුත් වැඩක්✨️❤️🌟
ඔයාගේ අම්මට, තාත්තාට, ගෙදර අයට හෝ ව්‍යාපාරයේ සේවකයින්ට වන්දනා මාන කිරීමට ලස්සන පහන් කණුවක් ගෙන යමු.
🏡 ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගෙදරටම ගෙනවිත් සවි කර දෙනවා.
💰 ඉතාම සාදාරණ අඩු මුදලක් + පහසු ඩිලිවරි
📲 දැන්ම ඔයාගේ ඕඩර්!
WhatsApp / Call: 0771031010 / 0759304470

Address

Kandegedara Town

Website

Alerts

Be the first to know and let us send you an email when කන්දෙගෙදර අපි - kandegedara api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category