CO TV - Community Television

CO TV - Community Television The Sri Lankan Community's Face book page

ඌරුබොක්ක කිරිපිටිය ප්‍රජා ශාලාවෙදික්ෂය  රෝගය  විනිශ්චය  හා සෙම පටල පරික්ෂණ  සායනයක් පැත්විනි. පස්ගොඩ මහජන  ⁣සෙෘඛ්‍ය පරික...
02/10/2025

ඌරුබොක්ක කිරිපිටිය ප්‍රජා ශාලාවෙදි
ක්ෂය රෝගය විනිශ්චය හා සෙම පටල පරික්ෂණ සායනයක් පැත්විනි.
පස්ගොඩ මහජන ⁣සෙෘඛ්‍ය පරික්ෂක G.H.රොහාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැත්විනි. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගි විය. පස්ගොඩ සැලසුම් නිලධාරී ජයන්ත මහතා, සෙඛ්‍යය සහයක සේපාලි ම‍හත්මියද මේ සඳහා සහභාගි වූ අතර මෙම වැඩසටහන නිදහස් දැත් සංවිධානය විසින් සංවිධානය කරන ලදී.

හෙට සවස 4.00 සිට බලාපොරොත්තු වන්න...
21/05/2025

හෙට සවස 4.00 සිට බලාපොරොත්තු වන්න...

13/05/2025
සිව්වන කණ්ඩායට සිසුන් බඳවා ගැනීම ඇරඹුනා 👇ආරම්භය - පෙබරවාරි 10 සඳුදා ප.ව 2.30ටආරම්භක දින හැඳින්වීමේ වැඩමුළුව සඳහා සම්බන්ධ...
30/01/2025

සිව්වන කණ්ඩායට සිසුන් බඳවා ගැනීම ඇරඹුනා 👇

ආරම්භය - පෙබරවාරි 10 සඳුදා ප.ව 2.30ට

ආරම්භක දින හැඳින්වීමේ වැඩමුළුව සඳහා සම්බන්ධවීමට පහත වට්සැප් සමූහයට සම්බන්ධවෙන්න.

https://chat.whatsapp.com/Did6wsjW871H56JupqefZJ

17/01/2025

මාතර දරුවන්ගේ අනාගතයකට
ප්‍රමිතිගත උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර පාසලක්
ළඟදීම ආරම්භ වන ලකුණු.

14/01/2025

කරනවනම් Prank
මෙන්න Prank...
කරල බලන්න...

13/01/2025

මාතර හූනියම් වලට වඩා දරුණුයි එයාලගේ හූනියම්...

12/01/2025

ලෝකය අපට වඩා ගොඩක් ඉදිරියෙන්...
අපි ඉන්නේ තවමත් වැදි යුගයේද?
වෙනස් වන්න දියුණුවන්න කාලය හරි....

වීඩියෝව මුල් අයිතිකරු සතුය.
Video belongs to original owner.

12/01/2025

යෝධ බලයක් ඇති පොඩ්ඩා...

ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය 2024.  ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 360 A1 ව්‍යාපෘතිය යටතේ මාතර රුහුණු මිලේනිය...
28/12/2024

ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය 2024.

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 360 A1 ව්‍යාපෘතිය යටතේ මාතර රුහුණු මිලේනියම් සිංහ සමාජය සහ තංගල්ල නව ජීවන ආයතනය සහ මාතර ඉම්පීරියම් සිංහ සමාජය සමඟ සහයෝගයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දින සැමරුම් වැඩසටහන 2024 දෙසැම්බර් මස 24 වන දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීන් මාතර දිස්ත්‍රික් ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්ව ශක්ති සංවිධාන නියෝජිතයින් 300 කට අදික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය පවත්වන ලදි.

මෙහිදී ආබාධ සහිත පුද්ගලයන්ගේ විවිධ සංස්කෘතික විශේෂ අංග, ආබාධ සහිත දුවා දරුවන්ගේ නැටුම් ගැයුම්, ආබාධ සහිත පුද්ගලයන්ගේ අත්කම් නිර්මාණ අලෙවිසැල්, දුවා දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය සහ අවශ්‍ය ආධාරක උපකරණ පරිත්‍යාග කීරීම සිදු කරන ලදි.

Address

Kamburupitiya
81100

Telephone

0766157203

Alerts

Be the first to know and let us send you an email when CO TV - Community Television posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share