Prathiba Youth Club - Kaluwamodara North

Prathiba Youth Club - Kaluwamodara North Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prathiba Youth Club - Kaluwamodara North, Social service, Kaluwamodara.

TEEN  03 යොදා 9900 හැකි තරම් SMS කරන්න
29/03/2026

TEEN 03 යොදා 9900 හැකි තරම් SMS කරන්න

762 A කළුවාමෝදර උතුර ග්‍රාම නිළධාරි වසමේ ග්‍රාම නිළධාරිනි මුදිතා කුමාරි මහත්මියනි ඔබතුමියට සුභ උපන් දිනයක් වේවා!
07/03/2026

762 A කළුවාමෝදර උතුර ග්‍රාම නිළධාරි වසමේ ග්‍රාම නිළධාරිනි මුදිතා කුමාරි මහත්මියනි ඔබතුමියට සුභ උපන් දිනයක් වේවා!

Wishing you and yours a safe, healthy, and prosperous new year!
31/12/2025

Wishing you and yours a safe, healthy, and prosperous new year!

📚🌟 "දැනුමට ආලෝකයක් යෞවනයන්ට එලියක්" 🌟📚අඳුරු වු පාසල් ජිවිතයට ආලෝකයක් රැගෙන යාමට, කළුවාමෝදර ප්‍රතිභා  යෞවන සමාජ විසින් සං...
11/12/2025

📚🌟 "දැනුමට ආලෝකයක් යෞවනයන්ට එලියක්" 🌟📚

අඳුරු වු පාසල් ජිවිතයට ආලෝකයක් රැගෙන යාමට, කළුවාමෝදර ප්‍රතිභා යෞවන සමාජ විසින් සංවිධානය කරනු ලබන පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහන.

අපදාවෙන් බලපෑම්වලට මුහුණ දෙන අසරණ දරුවන්ට අධ්‍යාපනය එළිය කර ලීමට ඔබට හැකි ආකාරයෙන් පාසල් උපකරණ හා අවශ්‍ය දේ ලබාදෙමින් මෙම කටයුත්තට සහය දිය හැකියි. ✨

🤝 ඔබත් එකතු වන්න — අනාගතයකට ආලෝකයක් එක්කරන්න.✨

අවු. 15ත් 35ත් අතර රගපාන්න කැමති ඔබටත් අවස්ථාවක්.🔰තිර පරීක්ෂණයක් නොමැත.🔰ප්‍රායෝගික වැඩමුළුවකට සහභාගී වීමෙන් පසු තෝරා ගනු...
27/10/2025

අවු. 15ත් 35ත් අතර රගපාන්න කැමති ඔබටත් අවස්ථාවක්.

🔰තිර පරීක්ෂණයක් නොමැත.
🔰ප්‍රායෝගික වැඩමුළුවකට සහභාගී වීමෙන් පසු තෝරා ගනු ලබයි.

2025 නොවැම්බර් 12 බදාදා දිනට පෙර ඔබගේ ලියාපදිංචිය තහවුරු කරන්න. ලියාපදිංචි විය හැක්කේ බේරුවල කොට්ඨාසයේ අය සඳහා පමණි.

ලියාපදිංචි වීමට පහත Link ඔස්සේ WhatsApp Group වෙත සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/D0mhtRNftAVCRq5sgeGyZe

ප්‍රතිභා යෞවන සමාජයේ සංස්කෘතික හා සන්නිවේදන කාර්යංශ ලේකම් සෙනුරි ෂෙහාරා සහෝදරියට සුභ උපන් දිනයක් වේවා!
23/10/2025

ප්‍රතිභා යෞවන සමාජයේ සංස්කෘතික හා සන්නිවේදන කාර්යංශ ලේකම් සෙනුරි ෂෙහාරා සහෝදරියට සුභ උපන් දිනයක් වේවා!

762 A කළුවාමෝදර උතුර ග්‍රාම නිළධාරි වසමේ ආර්ථික සංවර්ධන නිළධාරිනි සුජානි පීල්ලේගොඩ මහත්මියනි ඔබතුමියට සුභ උපන් දිනයක් වේ...
21/10/2025

762 A කළුවාමෝදර උතුර ග්‍රාම නිළධාරි වසමේ ආර්ථික සංවර්ධන නිළධාරිනි සුජානි පීල්ලේගොඩ මහත්මියනි ඔබතුමියට සුභ උපන් දිනයක් වේවා!

🎉 1000+ Followers! 🎉  762 A කළුවාමෝදර උතුර ග්‍රාම නිළධාරි වසමේ 2025 වර්ෂය සඳහා ප්‍රතිසංවිධානය කළ "ප්‍රතිභා" යෞවන සමාජයේ ...
14/10/2025

🎉 1000+ Followers! 🎉
762 A කළුවාමෝදර උතුර ග්‍රාම නිළධාරි වසමේ 2025 වර්ෂය සඳහා ප්‍රතිසංවිධානය කළ "ප්‍රතිභා" යෞවන සමාජයේ නිල Facebook පිටුව Followers 1000කට වැඩි හදවත් සමඟ අත්වැල් බැඳගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු.

අප සමඟ රැඳී සිටි ඔබට ප්‍රතිභා යෞවන සමාජයේ හදපිරි ප්‍රණාමය 💛

08/10/2025

ප්‍රතිභා ඇදුරිදු හරසර 2025 විශ්‍රාමික ගුරු සැමරුම් උළෙලේ කළුවාමෝදර විෂුල කලායතනයේ දරුවන් විසින් ඉදිරිපත් කළ සුරඹාවල්ලිය නර්තනය.

08/10/2025

ප්‍රතිභා ඇදුරිදු හරසර 2025 විශ්‍රාමික ගුරු උපහාර උළෙලේ ඉදිරිපත් කළ පූජා නර්තනය

Address

Kaluwamodara

Website

Alerts

Be the first to know and let us send you an email when Prathiba Youth Club - Kaluwamodara North posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category