16/09/2024
ජයගමු ශ්‍රී ලංකා - ජනාධිපතිවරණය2024
දිනන රටක ඇරඹුම කලුතර ආසනයේ-
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන කලුතර ආසනයේ "පුවද්දර මුල්ල ශාකාවේ "ජනහමුව සාර්ථකව පැවැත්වුනි .මෙම ජන හමුව ප්‍රාදේශීය සභා මංන්ත්‍රී රොෂාන් අබේගුණවර්ධන මහතා විසින් සංවිධානය කර තිබුණි .