නව ශක්ති යෞවන සමාජය

නව ශක්ති යෞවන සමාජය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නව ශක්ති යෞවන සමාජය, Social service, Kalugala.

11/04/2022



මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා.

01/01/2022
🙏🙏
21/10/2021

🙏🙏

අවිදු අදුර දුරලූ නිමල පහන නිවී ගිය සේක!කලුගල ශ්‍රී ධර්මාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී අතිගරු හීලෝගම ධම්මරතන ලොකුහාමුදුර...
03/08/2021

අවිදු අදුර දුරලූ නිමල පහන නිවී ගිය සේක!

කලුගල ශ්‍රී ධර්මාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී අතිගරු හීලෝගම ධම්මරතන ලොකුහාමුදුරුවන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා!

TV දෙරණ සහා Dialog  එක්ව ක්‍රියාත්මක කරනු ලබන මනුසත් දෙරණ සමාජ සත්කාර ක්‍රියාන්විතය මත පාලින්දනුවර යෞවන සමාජ ප්‍රාදේශීය ...
16/06/2021

TV දෙරණ සහා Dialog එක්ව ක්‍රියාත්මක කරනු ලබන මනුසත් දෙරණ සමාජ සත්කාර ක්‍රියාන්විතය මත පාලින්දනුවර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ ඉල්ලීම මත පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් කලුගල ජනතාව වෙනුවෙන් වියලි සලාක මලු බෙදා දීම ගෙවිදු කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ලේකම් ඉසුරු කුලතිලක මහතාගේ සම්බන්ධීකරණයෙන් ව්‍යාපාරික අශින්ත මිලාන් මහතා සහා ව්‍යාපාරික නලීන් සිරිවර්ධන මහතාගේ සහාභාගීත්වයෙන් සිදු විය.....

මේ සදහා මූලිකත්වය ගත් සියලූම දෙන්නාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි....

තෙරුවන් සරණයි.

Tv derana
Manusath Derana
Dialog Axiata
Isuru Kulathilaka
Asintha Milan

" පාලින්දනුවර සම්බුද්ධාභිවන්දනා - ශ්‍රී.බු.ව. 2565"'පාලින්දනුවර සම්බුද්ධාභිවන්දනා' වෙසක් මංගල්‍යයට සමගාමීව කොරෝනා රෝගයෙන...
27/05/2021

" පාලින්දනුවර සම්බුද්ධාභිවන්දනා - ශ්‍රී.බු.ව. 2565"

'පාලින්දනුවර සම්බුද්ධාභිවන්දනා' වෙසක් මංගල්‍යයට සමගාමීව කොරෝනා රෝගයෙන් පීඩාවට පත් අපේ ම ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පතා පවත්වනු ලබන ආශීර්වාදාත්මක බෝධී පූජා පිංකම වෙසක් මස 28 වන දින සවස 6.30 සිට සම්බුද්ධාභිවන්දනා - sambuddhabhivandana ෆේස්බුක් පිටුව ඔස්සේ සජිවීව...

#පාලින්දනුවර
#හුස්ම #බෙදන #තාරුණ්‍යය

*සම්බුද්ධ*  *‍ත්‍රෛමංගල්‍යයේ* *තාරුණ්‍යයේ* *වන්දනය*පාලින්දනුවර සම්බුද්ධාභිවන්දනා - බුද්ධ වර්ෂ 2565 ළඟදීම බලාපොරොත්තුවන්න...
24/05/2021

*සම්බුද්ධ* *‍ත්‍රෛමංගල්‍යයේ* *තාරුණ්‍යයේ* *වන්දනය*

පාලින්දනුවර සම්බුද්ධාභිවන්දනා - බුද්ධ වර්ෂ 2565

ළඟදීම බලාපොරොත්තුවන්න!

පාලින්දනුවර ප්‍රාදේශීය යෞවන සමාජ මණ්ඩලය

Address

Kalugala

Telephone

+94772166706

Website

Alerts

Be the first to know and let us send you an email when නව ශක්ති යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to නව ශක්ති යෞවන සමාජය:

Share

Category