Kalatuwawa Water Treatment Plant - NWS&DB

Kalatuwawa Water Treatment Plant - NWS&DB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalatuwawa Water Treatment Plant - NWS&DB, Kalatuwawa Water Treatment Plant , Kalatuwawa, Thummodara, Kalatuwawa.

2026 නව වසරේ කලටුවාව ජල පවිත්‍රාගාරයේ රාජකාරී ආරම්භය, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට යෙදුණ...
01/01/2026

2026 නව වසරේ කලටුවාව ජල පවිත්‍රාගාරයේ රාජකාරී ආරම්භය, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට යෙදුණි.
මෙහිදී සියළුම කාර්‍යය මණ්ඩලය රාජ්‍ය සේවා දිවුරුම ලබා දුන් අතර මෙම අවස්තාව සඳහා අඹතලේ, කලටුවාව, ලබුගම ජලපවිත්‍රාගාරවල කළමණාකරු (ක්‍රියාත්මක) පියල් රාජපක්ෂ මහතා, ලබුගම-කලටුවාව ඉංජිනේරු (ක්‍රියාත්මක සහ නඩත්තු) ධම්මික ඩයස් මහතා, ලබුගම-කලටුවාව ජ්‍යෙෂ්ඨ රසඥ අනුරාධා තෙන්නකෝන් මහත්මිය, කලටුවාව වැඩභාර නිලධාරී චතුර සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ කාර්‍යය මණ්ඩලයේ සියළුම නිලධාරී සහ සේවක මහත්ම මහත්මීන් සහභාගී විය.
ඔබ සැමට යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

01/01/2026
කලටුවාව ජල පවිත්‍රාගාරයේ  සේවයේ යෙදී සිටි නිමල් ජයරත්න මහතාගේ අභාවය වෙනුවෙන් කලටුවාව ජල පවිත්‍රාගාර නිලධාරී සහ සේවක මණ්ඩ...
06/11/2025

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සේවයේ යෙදී සිටි නිමල් ජයරත්න මහතාගේ අභාවය වෙනුවෙන් කලටුවාව ජල පවිත්‍රාගාර නිලධාරී සහ සේවක මණ්ඩලයේ සාතිශය සංවේගය මෙසේ පුද කරමු.

ඔබට අමාමහ නිවන් සුව ලැබේවා!!!

ලබුගම ජල පවිත්‍රාගාරයේ නව වැඩභාර නිලධාරී ලෙස අද දින රාජකාරී අරඹන අසිත අනුරුද්ධ මහතාට කලටුවාව ජල පවිත්‍රාගාරා නිලධාරී සහ ...
27/10/2025

ලබුගම ජල පවිත්‍රාගාරයේ නව වැඩභාර නිලධාරී ලෙස අද දින රාජකාරී අරඹන අසිත අනුරුද්ධ මහතාට කලටුවාව ජල පවිත්‍රාගාරා නිලධාරී සහ සේවක මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්!

ජල සම්පාදන මණ්ඩලීය සේවයට සමු දෙන, ලබුගම ජල පවිත්‍රාගාරයේ වැඩභාර නිලධාරී ඉංජිනේරු සහකාර (යාන්ත්‍රික), දිල්ශාන් චමින්ද මහත...
24/10/2025

ජල සම්පාදන මණ්ඩලීය සේවයට සමු දෙන, ලබුගම ජල පවිත්‍රාගාරයේ වැඩභාර නිලධාරී ඉංජිනේරු සහකාර (යාන්ත්‍රික), දිල්ශාන් චමින්ද මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුකල සේවයට කලටුවාව ජල පවිත්‍රාගාර නිලධාරී සහ සේවක මණ්ඩලයේ ස්තුතිය මෙසේ පිරිනමන අතර ඔබගේ නව වෘත්තීය දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ පුරා වසර 22 ක සේවා කාලයට සහ ජල මණ්ඩලීය 40 වසරක සේවයට සමු දෙමින් අද දින සිට සේවයෙන් විශ්‍රාම යන ...
23/10/2025

කලටුවාව ජල පවිත්‍රාගාරයේ පුරා වසර 22 ක සේවා කාලයට සහ ජල මණ්ඩලීය 40 වසරක සේවයට සමු දෙමින් අද දින සිට සේවයෙන් විශ්‍රාම යන පෙදරේරු ශිල්පී සිරිලාල් ජයවංශ මහතාට නිදුක් නීරෝගී සුවබර විශ්‍රාම දිවියකට සුභාසිරි මෙසේ පිරිනමමි.........

වර්ෂ 1995 සිට පුරා වසර 30 ක් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සේවය කල ගාමිණී විජේසිංහ මහතාට නිදුක් නීරෝගී සුවබර විශ්‍රාම දිව්යකට...
12/09/2025

වර්ෂ 1995 සිට පුරා වසර 30 ක් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සේවය කල ගාමිණී විජේසිංහ මහතාට නිදුක් නීරෝගී සුවබර විශ්‍රාම දිව්යකට ආසිරි. කලටුවාව ජල පවිත්‍රාගාර කාර්‍යය මණ්ඩලය.

පුහුණු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නේපාල දූත පිරිස අද දින කලටුවාව ජල පවිත්‍රාගාරයේ  නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය...
23/08/2025

පුහුණු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නේපාල දූත පිරිස අද දින කලටුවාව ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

අද දින, කලටුවාව වැඩභාර නිලධාරීවන මාද අධ්‍යාපනය හැදෑරූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ,  කලා අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ...
09/07/2025

අද දින, කලටුවාව වැඩභාර නිලධාරීවන මාද අධ්‍යාපනය හැදෑරූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ, කලා අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කලටුවාව ජල පවිත්‍රාගාරය නැරඹීමට එක්වෙන ලදී.

Address

Kalatuwawa Water Treatment Plant , Kalatuwawa, Thummodara
Kalatuwawa

Telephone

+94362255233

Website

Alerts

Be the first to know and let us send you an email when Kalatuwawa Water Treatment Plant - NWS&DB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kalatuwawa Water Treatment Plant - NWS&DB:

Share