හේවාගම අපි SJB

හේවාගම අපි SJB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හේවාගම අපි SJB, Political organisation, Hewagama, Kaduwela.

ජය නියතයි ☎️☎️
14/03/2025

ජය නියතයි ☎️☎️

එළඹෙන පලාත් පාලන මැතිවරණය වෙනුවෙන්, සමගි ජනබලවේගයේ කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ආශිර...
12/03/2025

එළඹෙන පලාත් පාලන මැතිවරණය වෙනුවෙන්, සමගි ජනබලවේගයේ කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ආශිර්වාදයෙන් යුතුව , කඩුවෙල මහනගරසභාවට හේවාගම ජන්ද කොට්ඨාසය නියෝජනය කරමින් සිසිර සුරංග රාජපක්ෂ මැතිතුමන් අද දින සුබ මොහොතින් නාමයෝජනා අත්සන් තැබුනි.සමගි ජනබලවේගයේ කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ප්‍රධාන පෞද්ගලික ලේකම් හශිල පනාවල මහතා , සම්බන්ධීකරණය ලේකම් පැතුම් ලියනගේ මහතා, කළමනාකරු ඩිලාන් දුනුමාලගේ මහතා ඇතුළු පිරිස මේ අවස්ථාවට සම්බන්ධ විය. ❤️❤️❤️❤️❤️❤️

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ  කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ සංවි...
06/03/2025

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ සංවිධාන ශක්තියෙන් යුතුව අද දින සියලු කොට්ඨාස සංවිධායික සංවිධායිකාවරියන්ගේ හමුවක් මාලඹේ පිහිටි අප ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. එමෙන්ම එහිදී ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව අති සාර්ථක ලෙස සාකච්ඡා කෙරිණි . මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය මෙන්ම පෞද්ගලික ලේකම් හශිල පනාවල මහතා, කළමනාකරු ඩිලාන් දුනුමාලගේ මහතා , සම්බන්ධීකරණ ලේකම් පැතුම් ලියනගේ මහතා, සහය සංවිධායික රවී පෙරේරා පෙරේරා මහතා ඇතුළු කාන්තා ලේකම්වරියන් මාධ්‍ය ලේකම් වරුන් ඇතුළු පිරිස සම්බන්ධ විය.

සමගිජනබලවේගයේ කඩුවෙල ආසන සන්විදායිකා ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ පූර්ණ මගපෙන්වීම යටතේ  සිසිර සුරංග රාජපක්ෂ පදනම...
31/01/2025

සමගිජනබලවේගයේ කඩුවෙල ආසන සන්විදායිකා ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිසිර සුරංග රාජපක්ෂ පදනමේ නිර්මාතෘ ගරු සිසිර සුරංග රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව එතුමාගේ ආරාධනයෙන්
ලෝචිනී නාලිකා මැතිනියගේ මැදිහත් වීමෙන් සිසිර සුරංග රාජපක්ෂ පදනම විසින් සිදිකරන තවත් සමාජ සත්කාරයක්
මෙහි වැඩිවිස්තර බෲක්වත්ත මාතෲ සායනයෙන් විමසන්න
ස්තූතියි

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කඩුවෙල ආසනේ ඉදිරි වැඩ පිළිවෙලඅද දින කඩුවෙල ආසනේ ප්‍රධාන සංවිධායකතුමිය ගරු හිරුණිකා ප්...
26/01/2025

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කඩුවෙල ආසනේ ඉදිරි වැඩ පිළිවෙල
අද දින කඩුවෙල ආසනේ ප්‍රධාන සංවිධායකතුමිය ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී..

කඩුවෙල අසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා  ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුතුව, හේවාගම කොට්ඨාශයේ සංවිධායක වෙළඳ ව...
26/01/2025

කඩුවෙල අසනයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුතුව, හේවාගම කොට්ඨාශයේ සංවිධායක වෙළඳ ව්‍යාපාරික සිසිර සුරංග රාජපක්ෂ මැතිතුමා විසින් එම කොට්ඨාශය වෙනුවෙන් සුහද හමුවක් සංවිධානය කරන ලදී. එමෙන්ම එහිදී ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදා දීමක්ද සිදුවිය. කිසිදු දේශපාලන පරමාර්ථයකින් තොරව ප්‍රදේශයේ ආදරණීය ජනතාව වෙනුවෙන් පක්ෂ පාට නොබලා මෙම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදා දීම සුවිශේෂී විය. තම කොට්ඨාශය තුළ කිසිදු දරුවකු අධ්‍යාපනය නොලබන්නේ නම් ඒ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් සහ ප්‍රජා සත්කාර සිදුකිරීම වෙනුවෙන් සිසිර සුරංග රාජපක්ෂ මැතිතුමා විසින් පදනමක්ද පිහිටුවිය. එමෙන්ම ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය විසින් අතුරුගිරිය පෝරේ පිහිටි අප පක්ෂයේ කොට්ඨාස සංවිධායකා චාන්දනී පත්බේරිය මහත්මිය විසින් ක්‍රියාකාරින් උදෙසා සංවිධානය කරන්නට යෙදුන සුහද කතිකාවත සඳහාද එක්විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කඩුවෙල ආසන සන්විදායිකා ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය.ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවා...
21/01/2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කඩුවෙල ආසන සන්විදායිකා ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය.ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කඩුවෙල අසනයේ සම්බන්ධීකරණ ලේකම් ගරු නිලූ විජේදාස මැතුතුමන් ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ කඩුවෙල කළමනාකරු ඩිලාන් දුනුමාලගේ මැතිතුමන් ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ සම්බන්ධීකරණ ලේකම් ගරු පැතුම් ලියනගේ මැතිතුමන්.කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ මැතිතුමන් කඩුවෙල කොට්ටාශ සන්විදායක තුමන් තුමියන්ලාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 25 සෙනසුරාදා සවස 3ට හේවාගම කොට්ටාශ සංවිධායක ගරු සිසිර සුරන්ග රාජපක්ෂ මහතාගේ නිවසේදී සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත ඒ සඳහා සියලුදෙනාටම ඇරයුම් කර සිටිනවා ස්තූතියි

20/01/2025

වී අරගෙනත් නෑ...
දසලක්ෂ විසිඅටදහසත් නෑ....
ගබඩාත් නෑ....
ඔන්න පළපුරැද්ද 🤷‍♂️

🤮🤮
20/01/2025

🤮🤮

අම්මපා මුන් තමා මිනිස්සු..කඩුවෙල තිබුන ඡන්ද 16000ට බස්සවලා, පිට ආසනයේ සංවිධායකවරුන්ගෙන් සල්ලි අරගෙන මහ මැතිවරණයේ වැඩකරලා , හිරුණිකාගේ කැම්පේන් එකට යටින් ගේම ගහලා, එයාලම මෙතනින් ඉවත්වෙලා, වැඩ්ඩො කියපු මිනිස්සු කඩුවෙලින් චන්ද 2000 බොරැල්ල ආසන සංවිධායකවරයාට අරන් දුන්නේ. අවසානයේ කඩුවෙල හිරුණිකා ප්‍රේමචන්දර මැතිණිය ප්‍රතිසංවිධානය කලහම, භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ සජිත් ප්‍රේමදාසටත් බැනලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගාවට ගිහිල්ලා,එතනින් ප්‍රතික්ෂේප උනහම දැන් ආයිත් ලැජ්ජ නැතුව මේකට රිංගන්න හදනවා. අපෝ කුජීතයි.. ලැජ්ජයි.. පක්ෂ දෙක එකතු වෙන්න නම් ඕන නෑ. එකතු වුණත් මුන් ඕන නෑ... හිරුණිකා දැන් කඩුවෙල හදන පියවරට අත ගහලා ඉවරයි... මේ වගේ කුප්ප වැඩ කරන උන් එක්ක ආපහු කඩුවෙල සමගි ජන බලවේගය ගමනක් නෑ.. respect .හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ....
https://youtu.be/W-slOM2W510?si=AjdPB76x_H9V1PC4

කඩුවෙල හේවාගම කොට්ටාශයේ ශාකා සමිතිය පිහිටවීම හේවාගම කොට්ටාශ සංවිධායක සිසිර සුරංග රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හේවාග...
16/01/2025

කඩුවෙල හේවාගම කොට්ටාශයේ ශාකා සමිතිය පිහිටවීම හේවාගම කොට්ටාශ සංවිධායක සිසිර සුරංග රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හේවාගම සිසිර සුරංග මැතිතුමාගේ මැතිවරණ කාර්‍යාලයේදී සිදුවුණා ඒ සඳහා සහයෝගය ලබා දුන් සහා පැමිණි සිටි සියලු දෙනාට ස්‍තූතියි.


Address

Hewagama
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when හේවාගම අපි SJB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share