26/05/2025
කඩුවෙල බස්නැවතුම්පලෙන් ගමන් ආරම්භ කෙරෙන හා කඩුවෙල බස්නැවතුම්පල හරහා ගමන් කරන අධිවේගී මාර්ගයේ බස්රථ කාලසටහන .. 🚌⏰⏳
05.30am - පානදුර (ගැලනිගම හුවමාරුව)
06.00am - මහරගම (කොට්ටාව හුවමාරුව)
06.00am - පානදුර (ගැලනිගම හුවමාරුව)
06.20am - මහරගම (කොට්ටාව හුවමාරුව)
06.20am - පානදුර (ගැලනිගම හුවමාරුව)
06.35am - මීගමුව (කටුනායක හුවමාරුව)
06.40am - මහරගම (කොට්ටාව හුවමාරුව)
06.40am - පානදුර (ගැලනිගම හුවමාරුව)
07.00am - මහරගම (කොට්ටාව හුවමාරුව)
07.00am - පානදුර (ගැලනිගම හුවමාරුව)
07.15am - මීගමුව (කටුනායක හුවමාරුව)
07.15am - මහරගම (කොට්ටාව හුවමාරුව)
07.30am - මහරගම (කොට්ටාව හුවමාරුව)
07.30am - පානදුර (ගැලනිගම හුවමාරුව)
07.45am - මහරගම (කොට්ටාව හුවමාරුව)
07.55am - මීගමුව (කටුනායක හුවමාරුව)
08.00am - මහරගම (කොට්ටාව හුවමාරුව)
08.00am - කළුතර (දොඩන්ගොඩ හුවමාරුව)
08.00am - පානදුර (ගැලනිගම හුවමාරුව)
08.20am - මහරගම (කොට්ටාව හුවමාරුව)
08.30am - පානදුර (ගැලනිගම හුවමාරුව)
08.30am - අළුත්ගම (වැලිපැන්න හුවමාරුව)
08.35am - මීගමුව (කටුනායක හුවමාරුව)
08.40am - මහරගම (කොට්ටාව හුවමාරුව)
09.00am - මහරගම (කොට්ටාව හුවමාරුව)
09.15am - මීගමුව (කටුනායක හුවමාරුව)
09.15am - පානදුර (ගැලනිගම හුවමාරුව)
09.30am - මහරගම (කොට්ටාව හුවමාරුව)
09.55am - මීගමුව (කටුනායක හුවමාරුව)
10.00am - මහරගම (කොට්ටාව හුවමාරුව)
10.00am - පානදුර (ගැලනිගම හුවමාරුව)
10.30am - මහරගම (කොට්ටාව හුවමාරුව)
10.35am - මීගමුව (කටුනායක හුවමාරුව)
10.45am - පානදුර (ගැලනිගම හුවමාරුව)
11.00am - මහරගම (කොට්ටාව හුවමාරුව)
11.00am - අළුත්ගම (වැලිපැන්න හුවමාරුව)
11.15am - මීගමුව (කටුනායක හුවමාරුව
11.30am - මහරගම (කොට්ටාව හුවමාරුව)
11.30am - පානදුර (ගැලනිගම හුවමාරුව)
11.55am - මීගමුව (කටුනායක හුවමාරුව)
12.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
12.15pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
12.30pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
12.45pm - මීගමුව (කටුනායක හුවමාරුව)
13.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
13.00pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
13.00pm - අළුත්ගම (වැලිපැන්න හුවමාරුව)
13.30pm - මීගමුව (කටුනායක හුවමාරුව)
13.30pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
13.45pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
14.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
14.15pm - මීගමුව (කටුනායක හුවමාරුව)
14.30pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
14.30pm - කළුතර (දොඩන්ගොඩ හුවමාරුව)
14.30pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
15.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
15.00pm - අළුත්ගම (වැලිපැන්න හුවමාරුව)
15.05pm - මීගමුව (කටුනායක හුවමාරුව)
15.15pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
15.30pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
15.50pm - මීගමුව (කටුනායක හුවමාරුව)
16.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
16.00pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
16.20pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
16.30pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
16.40pm - මීගමුව (කටුනායක හුවමාරුව)
16.40pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
16.45pm - අළුත්ගම (වැලිපැන්න හුවමාරුව)
17.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
17.00pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
17.15pm - කළුතර (දොඩන්ගොඩ හුවමාරුව)
17.20pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
17.30pm - මතුගම (දොඩන්ගොඩ හුවමාරුව)
17.30pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
17.35pm - මීගමුව (කටුනායක හුවමාරුව)
17.40pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
17.45pm - අළුත්ගම (වැලිපැන්න හුවමාරුව)
18.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
18.00pm - කළුතර (දොඩන්ගොඩ හුවමාරුව)
18.15pm - මීගමුව (කටුනායක හුවමාරුව)
18.15pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
18.30pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
19.00pm - මීගමුව (කටුනායක හුවමාරුව)
19.00pm - මහරගම (කොට්ටාව හුවමාරුව)
19.00pm - පානදුර (ගැලනිගම හුවමාරුව)
කඩුවෙල කඩවත බස්රථ උදෑසන 06.00 සිට රාත්‍රී 07.00 දක්වා සෑම විනාඩි 30කටම වරක් ධාවනය වීම සිදුවේ (කඩවත හුවමාරුව)
කඩුවෙල ගාල්ල බස්රථ උදෑසන 06.15 සිට සවස 06.00 දක්වා සෑම විනාඩි 45කටම වරක් ධාවනය වීම සිදුවේ (පින්නදූව හුවමාරුව)
කඩුවෙල මාතර බස්රථ උදෑසන 06.15 සිට රාත්‍රී 07.00 දක්වා සෑම විනාඩි 45කටම වරක් ධාවනය වීම සිදුවේ. (ගොඩගම හුවමාරුව)
✳️මෙම බස්රථ වලට අමතරව තවත් දුරසේවා අධිවේගී මාර්ගයේ බස්රථ කිහිපයක් වෙනත් කොළඹින් සහ කඩවතින් ගමන් ආරම්භ කර කඩුවෙල හරහා ධාවනය වේ. එම වේලාවන් පහත පරිදි වේ ⬇️
10.30am - තංගල්ල (බෙලිඅත්ත හුවමාරුව)
| කඩවතින් 10.00pm |
11.45am - ඇඹිලිපිටිය (බරවකුඹුක හුවමාරුව)
| කොළඹින් 10.45am |
15.45pm - ඇඹිලිපිටිය (බරවකුඹුක හුවමාරුව)
| මීගමුවෙන් 14.00pm |
17.30pm - මොණරාගල (මත්තල හුවමාරුව)
| කඩවතින් 17.00pm |
17.30pm - තංගල්ල (බෙලිඅත්ත හුවමාරුව)
| කඩවතින් 17.00pm |
කඩුවෙල සිට ගමන් කිරීමේදි සහ කඩුවෙලට පැමිනීමේදි කඩවත සහ මීගමුව බස්රථ කඩුවෙල හුවමාරුව හරහා ධාවනය වන අතර පානදුර, කළුතර, මතුගම, මහරගම බස්රථ කොතලාවල හුවමාරුව හරහා ධාවනය වේ.
ආසන සම්පූර්ණ වූ විට නියමිත වේලාවට පෙර මෙම බස්රථ පිටත්වේ
විශේෂ ස්තූතිය Wifi ආයතනයේ පැතුම් මහතාට, කටුබැද්ද SLTTS ඩිපෝවේ ප්‍රසාද් මහතාට හා රන්දුල් සොයිසා සහෝදරයාට 💚
Credit 👉 Nimesh | Mr. Highway | HBSL