House of yasasi , යසසි නිවස

House of yasasi , යසසි නිවස Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from House of yasasi , යසසි නිවස, Kaduwela.

පහන්තිර  මැෂින්  හදන අයට පිටකොටුව  මිළටත්  වඩා අඩුවෙන්  හබ් ලබා ගත හැක, 0112571132වට්ස්ැප් 0781121065
23/08/2025

පහන්තිර මැෂින් හදන අයට පිටකොටුව මිළටත් වඩා අඩුවෙන් හබ් ලබා ගත හැක, 0112571132
වට්ස්ැප් 0781121065

14/03/2025

අඩුවට අමුද්‍රව්‍ය හා නිෂ්පාදන

මොකද හිතන්නේ ගෙදරට  වෙලා ඉන්න ගමන් කීයක් හරි හොයාගෙන,💥 ලයිට් බිල/ වතුර බිල ගෙවාගන්න             💥💥දරුවන්ගේ  පංති  ගාස්තු...
15/10/2024

මොකද හිතන්නේ ගෙදරට වෙලා ඉන්න ගමන් කීයක් හරි හොයාගෙන,
💥 ලයිට් බිල/ වතුර බිල ගෙවාගන්න 💥💥දරුවන්ගේ පංති ගාස්තු ගෙවාගන්න

විදිහක් හොය හොයා හිටියද?

එහෙනම් මෙන්න හොදම අවස්ථාවක් ඔයාට තියෙනවා.

හැබැයි ලක්ෂ ගණන් හොයාගන්න නම් මේ වැඩේ හරියන්නේ නෑ හොදේ.

කරන්න තියෙන්නේ පොඩි දෙයක්!!!!

📍ගෙදරට වෙලා ඉන්න ගමන් දවසට පැය 3 ක් විතර නිදහසේ කරන පොඩි වැඩක්
📍මාසේට රු20000-30000ක් විතර අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්
📍 ඔයා හදන දේ අපි මිළට ගන්නවා 100% ක්ම
2010 සිට 14000කට අධික පිරිසකගේ ආර්ථිකයට සවියක් වුන අපි ඔබටත් සවියක් වෙන්න සුදානම්

වැඩි විස්තර සදහා,

අමතන්න 0784464154 හෝ 0781121065

12/08/2024

1720 likes, 88 comments. “ ”

📢📢පහන්  තීර මිටි විකුනලා පොඩි ලාභයක් ගන්නේ  නැතුව ලාභය ටිකක්  වැඩි කරගන්න  ඕනේ නම් නරකද, අගය වැඩි කිරිමේ වැඩක්  කරන එක.(...
09/03/2024

📢📢පහන් තීර මිටි විකුනලා පොඩි ලාභයක් ගන්නේ නැතුව ලාභය ටිකක් වැඩි කරගන්න ඕනේ නම් නරකද, අගය වැඩි කිරිමේ වැඩක් කරන එක.(Value Ad conspet)

📢📢📢 පහන් තීර මිටියක් ( නිසි තත්වය සහිත) විකුණුම් මිළට වඩා දෙගුණයක් වැඩිපුර විකුණා ගන්න පුළුවන්

📢📢📢📢 කපුරු තිර මිළෙන් වැඩියි , ලාභය වැඩියි.

📢📢📢📢📢📢 හදන විදිහ හා අවශ්‍ය කපුරු මිශ්‍රණය අපෙන් ගන්න පුළුවන් සාධාරණ මිළ ගනන් යටතේ.

♊📳 0112571132/0784464154

වඩකහ සදුන් සබන්: Handmade quality soapචර්ම රෝග සඳහා ඉතා ගුණදායක, විශිෂ්ට විෂබීජ නාශක ගුණ ඇති සේපාලිකා මල්වල ක්ෂාරයෙන් වර...
29/02/2024

වඩකහ සදුන් සබන්: Handmade quality soap
චර්ම රෝග සඳහා ඉතා ගුණදායක, විශිෂ්ට විෂබීජ නාශක ගුණ ඇති සේපාලිකා මල්වල ක්ෂාරයෙන් වර්ණ ගැන්වූ වඩකහ තෙල් සුදු හඳුන් සමඟ මිශ්‍ර කිරීමෙන් නිපදවයි.

අමතන්න ; 0112571132
ක්ෂණික ඇමතුම් ;0784464154

Vadakaha Sadun Handmade quality soap

Vadakaha oil, which is colored by the alkali of sepalika flowers, which is very beneficial for skin diseases, and has excellent antiseptic properties, is produced by mixing it with white sandalwood.
Contact ; 0112571132
Hotline ;0784464154

යසසි  හර්බල්  සබන්  Quality handmade soapඇත් තෝර සබන්    ඇත්තෝර  දිලීර  නාශක   ප්‍රතිජීවක  ප්‍රතිප්‍රදාහ   ගුණ  සහිතයි. ...
29/02/2024

යසසි හර්බල් සබන්
Quality handmade soap
ඇත් තෝර සබන්
ඇත්තෝර
දිලීර නාශක ප්‍රතිජීවක ප්‍රතිප්‍රදාහ ගුණ සහිතයි.
විටමින් E C B කැරොට්න්ටැනින් ඇල්කොලයිඩ සැපොනින් ආදි සංඝටකවලින් ද පොහොසත්. එය දද කුෂ්ට වණ එක්සිමා පොතුකබර ආදි චර්ම රෝග ගණනාවක් සුවපත් කරනවා.
එසේම අමු කහ විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා භාවිතා කළ හැකි ශරිරයේ ඇති වන දීලිර , බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායකය.

අමතන්න 0112571132 ක්ෂනික ඇමතුම් 0784464154

Atthora soap Quality handmade soap
Antifungal antibiotic with anti-inflammatory properties.
It is also rich in components such as vitamin E C B carotenin alkaloids saponin. It cures many skin diseases like eczema, scabies, ulcers, etc.
Also, raw turmeric can be used to lighten the skin due to its antibacterial properties and is beneficial for bacterial and viral infections in the body.
Call 0112571132
Hot line 0784464154

18/12/2023

Address

Kaduwela

Telephone

+94112571132

Website

Alerts

Be the first to know and let us send you an email when House of yasasi , යසසි නිවස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to House of yasasi , යසසි නිවස:

Share