Dedigamuwa K.V

Dedigamuwa K.V Government school situated in Sri Jayawardhanapura education zone. Type 2 school. There are 1 - 11 grades.

අලුත් අවුරුදු උත්සවයේ අවස්ථා
27/04/2023

අලුත් අවුරුදු උත්සවයේ අවස්ථා

22/04/2023

බප/ ජය/ දැඩිගමුව කනිෂ්ඨ විද්‍යාලයේ අද දින පැවති ශ්‍රමදානයට වටිනා කාලය කැප කරමින් සහභාගීවූ සියලුම දෙමව්පියන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුදකරමු .

අපේ වෙළෙඳ පොළ
30/03/2023

අපේ වෙළෙඳ පොළ

පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිල උත්සවය අකුරු කරන්නට ආදරයෙන්නුවණ වඩන්නට දුව පනිමින් පාසල් මව් තුරුලට ආ පැටවු...
28/03/2023

පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිල උත්සවය

අකුරු කරන්නට ආදරයෙන්
නුවණ වඩන්නට දුව පනිමින්
පාසල් මව් තුරුලට ආ පැටවුන්
පිළිගමු සෙනෙහෙ නගා දෝතින්

සංවර්ධන සමිතියේ වාර්ෂික මහ සභා රැස්වීම - 2023.03.22
25/03/2023

සංවර්ධන සමිතියේ වාර්ෂික මහ සභා රැස්වීම - 2023.03.22

දැඩිගමුව ප්‍රදේශයට ආලෝකයක් වන "ප්‍රබුද්ධ" ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වටිනා දායකත්වය...
25/03/2023

දැඩිගමුව ප්‍රදේශයට ආලෝකයක් වන "ප්‍රබුද්ධ" ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වටිනා දායකත්වයෙන් පාසලේ දූ දරුවන්ට අවශ්‍ය පොත් පරිත්‍යාග කරන ලදී.

පුංචි අපේ සෙල්ලම් ගෙදර ☺️පළමුවන ශ්‍රේණියේ 'දරුවන් හඳුනාගැනීමේ' ආරම්භක දිනය
04/03/2023

පුංචි අපේ සෙල්ලම් ගෙදර ☺️

පළමුවන ශ්‍රේණියේ 'දරුවන් හඳුනාගැනීමේ' ආරම්භක දිනය

පෙබරවාරි 22 ලෝක බාලදක්ෂ දිනයඅප පාසලේ පුංචි බාලදක්ෂයන් ගේ සත් ක්‍රියාව.පුංචි සිත් තුළ මනුෂ්‍යත්වය දළු ලා වැඩෙන්නට මං තනමු...
25/02/2023

පෙබරවාරි 22 ලෝක බාලදක්ෂ දිනය

අප පාසලේ පුංචි බාලදක්ෂයන් ගේ සත් ක්‍රියාව.

පුංචි සිත් තුළ මනුෂ්‍යත්වය දළු ලා වැඩෙන්නට මං තනමු.

Address

Dedigamuwa, Ranala
Kaduwela

Opening Hours

Monday 19:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Dedigamuwa K.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dedigamuwa K.V:

Share

Category