I Love Kadugannawa

I Love Kadugannawa Welcome to Kadugannawa official page.
සුන්දර කඩුගන්නා‍‍ව ඇතුළු ශී‍්‍ර ලංකාවේ ඇති සුන්දරත්වය විදගන්න එක්වන්න අප සමඟ.

Kadugannawa is one of the entry points to the ancient hill capital of Sri Lanka, the Kandyan Kingdom. It is popular because of the geographical setting which creates spectacular views over the valley below, and because of the gap through the mountains which had made it extremely difficult to access the Kingdom during the time of the Kings. Many Portuguese, Dutch, and British armies faced annihilation trying to capture the Kingdom of Kandy from 1505 to 1815.

16/12/2025

කඩුගන්නාව බැලුම්ගල පාර නාය යෑම අද තත්වය.

පසුගිය දිනවල ඇදහැලුණු දැඩි වර්ෂාපතනය නිසා කඩුගන්නාව බැලුම්ගල පාරට සිදුවු දැඩි හානිය අද වන විට තත්වය.
2025.12.16

22/11/2025
පහල කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස...
22/11/2025

පහල කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී !

Due to a landslide in Kadugannawa, the road is now closed. 🚧
Please use alternative routes and stay safe.



ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Kadugannawa Rock Tunnel.Demons that entered the tunnel.
13/02/2023

Kadugannawa Rock Tunnel.

Demons that entered the tunnel.

08/08/2021
කඩුගන්නාවට බැහපු යක්කු..Kadugannawa Rock Tunnel
27/01/2021

කඩුගන්නාවට බැහපු යක්කු..
Kadugannawa Rock Tunnel

ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල කියන්නේ මේ දිනවල Travel කරන අපේ කොල්ලො කෙල්ලො ටික අනිවාර්යයෙන්ම බලන්න යන තැන...
16/08/2020

ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල

ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල කියන්නේ මේ දිනවල Travel කරන අපේ කොල්ලො කෙල්ලො ටික අනිවාර්යයෙන්ම බලන්න යන තැනක්.ඒ තරමටම ඒ ස්ථානය සුන්දරයි ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද ගොඩක් කතාබහ වන තැනක් බවට පත්වෙලා.
ඉතිං මේ සුන්දර ස්ථානය නරඹන්න යනවා වගේම අපි එය ආරක්ෂා කරගත යුතුයි ,ඒ වගේම අපිත් ආරක්ෂිතව එම ස්ථානය නැරැඹීමට යායුතුයි.
ඉතිං එහෙ යන්න හිතන් ඉන්න කට්ටිය පහත කරුණු පිලිබදව පොඩ්ඩ්ක් සැලකිල්ලක් දක්වනවනම් ඇත්ටම ගොඩක් වටිනවා.

*විශේෂම කරුණ නම් ඔයාලගේ ආරක්ෂාව.මොකද ඔයාලා ඒම ස්ථානයට යන්නේ දුම්රිය උමං මාර්ගයක් ඔස්සේ.ඉතිං ඔයාලා ඒක තුලදී ගොඩක් ආරක්ෂාකාරීව කල්පනාවෙන් යන්න.මොකද දුම්රියක් එන වෙලාවට ඕක ඇතුලේ දෙපැත්ත්තේ අපිට අයින් වෙලා ඉන්න පොඩි ඉඩයි තියෙන්නේ.ඉතිං ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න.
*ඒ වගේම ඔයාල දන්නවා ඇති ඒවගේම
ඡායා රූප වල දැකලා ඇති මීයන් ඇල්ලේ වතුර පහළට වැටෙන පාෂාණ කොටසේ ඇති විශාල සිදුර.ගොඩක් අය එතන සිට ඡායා රූප ගන්න තමා වැඩි කැමත්තක් දක්වන්නෙ.ඉත්ං ඒ හරියේ ගොඩක් ඇල්ල පැත්තට එන්න එපා.නිකමට හරි පය ලෙස්ස්සුවොත් ඉතිං වෙන දේ කියන්න ඕන නෑනේ.අනික රංචු පිටින් එතන දඟලන්නත් එපා.පුළුවන් තරම් පරිස්සමට එතන සිට සුන්දරත්වය විඳින්න.
*කුඩා දරුවන් රැගෙන යනවනම් වැඩිහිට් කට්ටිය එයාලාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
*ඔබ රැගෙන යන කෑම වර්ග ඒ වගේම පොලිතින්,වෙනත් අපද්‍රව්‍ය එම ස්ථානයේ නොදමන්න.ඔයලාගේ ලඟ වෙනමම මල්ලක් තියාගෙන ඒකට ඒවා දාගන්න.
විශේෂයෙන් බියර් ටින් වර්ග ප්ලාස්ටික් කප් වර්ග පොලිතින් මලු බිම විසිකරලා තියනවා ගිය කට්ටිය දකින්න ඇතිනේ.මෙම ස්ථානය නරඹන්නට යන්න ඉන්න කට්ටියව පුළුවන් තරම් මේ පිලිබඳව දැනුවත් කරන්න.
ඉතිං අපි අපේ රටේ සුන්දර ස්ථාන නරඹන්නට යනවා වගේම අපිත් ආරක්ෂාවෙලා ඒ ස්ථානත් අපි සුන්දරව තියාගමු.

ඡායා රූප අපිට එව්වේ රවිඳු මල්ලි.


I Love Kadugannawa Page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

කඩුගන්නාවේ සුන්දරත්වය තවත් වැඩිකරන ඉහල කෝට්ටේ | මීයන් ඇල්ලIhala kotte|sri lanka🇱🇰පරිසරයට හානි නොකර ගිහින් බලලා සුන්දරත්ව...
12/08/2020

කඩුගන්නාවේ සුන්දරත්වය තවත් වැඩිකරන ඉහල කෝට්ටේ | මීයන් ඇල්ල
Ihala kotte|sri lanka🇱🇰

පරිසරයට හානි නොකර ගිහින් බලලා සුන්දරත්වය විඳගෙන එන්න.

Mobile Photographer - Maneesha D Kumarasiri

I Love Kadugannawa Page එකට like එකක් දාන්න අමතක කරන්න එපා.

Address

Kadugannawa
20300

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Kadugannawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to I Love Kadugannawa:

Share