04/06/2026
"ශ්‍රී ලංකා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී සේවා සංගමයේ සංවත්සර මහා සභාව සහ නිලවරණය - 2026"
දිවයිනේ සියලුම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් වෙත කෙරෙන සහෝදරත්වයේ ඇරයුමයි !
🗓 දිනය: 2026/06/19
⏰ වේලාව: පෙ.ව. 9.30
📍 ස්ථානය: සැමින්‍රෝ උත්සව ශාලාව (Saminro Hotel), කඩවත.
📌https://maps.app.goo.gl/AmayHPRcwVYZsRHn9?g_st=ic
සාමූහිකත්වයෙන් පෙරට! | Unity through Growth.