Water supply & drainage board. regional support center - W/N.kadawata

Water supply & drainage board. regional support center - W/N.kadawata Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Water supply & drainage board. regional support center - W/N.kadawata, Government Organization, Kadawata.

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අනිද්දා (2026/03/12) පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් සි...
10/03/2026

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අනිද්දා (2026/03/12) පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තෝප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසම්වලට මෙලෙස ජල කප්පාදුව සිදු කරන බවයි සඳහන් වන්නේ.

‘බම්බුකුලිය’ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුර) කඩවත.කාර්යාලයේ 2026 වසරේ රාජකාරි ඇරබෙන පලමු දිනය වන ජනවාරි 1 වන බ්‍රහස්පතින්දා  දින...
01/01/2026

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුර) කඩවත.කාර්යාලයේ 2026 වසරේ රාජකාරි ඇරබෙන පලමු දිනය වන ජනවාරි 1 වන බ්‍රහස්පතින්දා දින සියලුම නිලධාරීන් මහත්ම මහත්මී සමග සගරුවන් ආශිර්වාදය මැද රාජ්‍ය නිල උත්සවයට සමගාමීව
නියොජ්ය සාමාන්‍යාධිකාරී.
ඉංජි කුමුදු විජේගුණවර්දන මහතා.
සහකාර සාමාන්‍යාධිකාරී.
ඉංජි සුමුදු රනවීර මහත්මිය.
සහ ප්‍රදාන ඉංජිනේරුවන් සහ සෙසු නිලධාරීන් සහබාගීවිය.
2026 පලමු දින රාජකාරි කටයුතු මෙසේ ආරම්භ කරන ලදි .

⬇️⬇️කඩවත මීරිගම අදිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු හේතුවෙන්.2025/12/17 බදදා සවස 4 සිට 2025/12/18 බ්‍රහස්පතින්දා  උදෑසන 7 දක්ව...
17/12/2025

⬇️⬇️
කඩවත මීරිගම අදිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු හේතුවෙන්.
2025/12/17 බදදා සවස 4 සිට 2025/12/18 බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 15 ක ජල කප්පාදුවක්.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

වැඩිදුර තොරතුරු සදහා :- 1️⃣9️⃣3️⃣9️⃣

දඩුගම් ඔය පිටාරගැලීම හේතුවෙන් රද්දොලුගම ජල පොම්පාගාරය ජලයට යටවී ඇත. එය යථාත්වයට පත්කිරීම සදහා නිලදාරින් ඉතා යුහුසුලුව ක්...
02/12/2025

දඩුගම් ඔය පිටාරගැලීම හේතුවෙන් රද්දොලුගම ජල පොම්පාගාරය ජලයට යටවී ඇත. එය යථාත්වයට පත්කිරීම සදහා නිලදාරින් ඉතා යුහුසුලුව ක්‍රියාත්මක වී ඇතිඅතර.එහි නිරික්ෂණය සදහා
නියොජ්‍ය සාමාන්‍යාධිකාරිතුමා.
සහකාර සාමාන්‍යාධිකාරිතුමිය සහ
ප්‍රාදේශීය ඉංජිනේරු (මීගමුව) සහබාගිවිය..

10/07/2025
Water cut....⬇️
27/03/2025

Water cut....⬇️

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුව...
18/03/2025

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට (19) උදෑසන 8 සිට එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 16ක කාලය තුළ කටාන උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහා නැගෙනහිර කළුවාරිප්පුව ආදි ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවා තිබේ.

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුරු) කාර්යාලයට අයත් කැලණිය ප්‍රාදේශීකයේ හැදල පරණ වත්ත ප්‍රදේශයේ ජල ගැටලු නිරාකරණය කිරීම...
10/03/2025

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුරු) කාර්යාලයට අයත් කැලණිය ප්‍රාදේශීකයේ හැදල පරණ වත්ත ප්‍රදේශයේ ජල ගැටලු නිරාකරණය කිරීමේ වැඩසටහන 2025.03.09දින .එම අවස්ථාව සදහා කඩවත කාර්යාලයේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සමග සිදුවිය..

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුර) කඩවත.කාර්යාලයේ 2025 වසරේ රාජකාරි ඇරබෙන පලමු දිනය වන ජනවාරි 1 වන බදාදා දින සියලුම නි...
01/01/2025

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුර) කඩවත.කාර්යාලයේ 2025 වසරේ රාජකාරි ඇරබෙන පලමු දිනය වන ජනවාරි 1 වන බදාදා දින සියලුම නිලධාරීන් මහත්ම මහත්මී සමග සගරුවන් ආශිර්වාදය මැද රාජ්‍ය නිල උත්සවයට සමගාමීව
"Clean sri lanka" යන තේමාව යටතේ ආරම්භය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේම අවස්ථාවට
නියොජ්ය සාමාන්‍යාධිකාරී.
ඉංජි කුමුදු විජේගුණවර්දන මහතා.
සහකාර සාමාන්‍යාධිකාරී.
ඉංජි සුමුදු රනවීර මහත්මිය.
සහ සෙසු නිලධාරීන් සහබාගීවිය.
2025 පලමු දින රාජකාරි කටයුතු මෙසේ ආරම්භ කරන ලදි .

මීගමුව ,කොලබ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් 2024.11.05 වනදා ප.ව 6.00 සිට2024.11.06 පෙ.ව 6.00 දක්වා ...
03/11/2024

මීගමුව ,කොලබ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන්
2024.11.05 වනදා ප.ව 6.00 සිට
2024.11.06 පෙ.ව 6.00 දක්වා පැය 12 කාලයක් ජලසැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන මංඩලය දැනුම්දෙයි..🚱

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශවන්නේ..

1️⃣ජාඇල.කටුනායක /සීදුව නගර සබා බල ප්‍රදේශ.
2️⃣කටාන.මිනුවන්ගොඩ.ප්‍රාදේශීය සාබා බල ප්‍රදෙශ සහ ජාඇල .ගම්පහ ප්‍රාදේශීය සබා බල ප්‍රදෙශයේ කොටසක්.

හිතවත් පාරිභෝගිකයනි, හදිසි විදුලි විසන්ධිවීමක් හේතුවෙන් ඉරිදා (2024.08.11) පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ඔබේ ප්‍රදේශ...
10/08/2024

හිතවත් පාරිභෝගිකයනි, හදිසි විදුලි විසන්ධිවීමක් හේතුවෙන් ඉරිදා (2024.08.11) පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ඔබේ ප්‍රදේශයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ..⬇️⬇️
පෑලියගොඩ.වත්තල.ජාඇල.කටුනායක.
බියගම .කැලණිය .මහර.දොම්පේ .කටාන .
මිනුවන්ගොඩ .ගම්පහ.

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බ/උ) කාර්යාලයේ උනුසුම් සුබ පැතුම්..
09/05/2024

නියොජ්ය සාමාන්‍යාධිකාරී (බ/උ) කාර්යාලයේ
උනුසුම් සුබ පැතුම්..

Address

Kadawata

Alerts

Be the first to know and let us send you an email when Water supply & drainage board. regional support center - W/N.kadawata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share