SJB Ja Ela Youth

SJB Ja Ela Youth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SJB Ja Ela Youth, Political Party, Ja-Ela.

ජා-ඇල SJB තරුණ සමිතිය විසින් සංවිධානය කළ "88/89 අමතක නැති මතක" සැමරුමට සහය දැක්වු, සහභාගි වු සැම අපේ ස්තුතිය...!නිමාෂ් ර...
12/09/2024

ජා-ඇල SJB තරුණ සමිතිය විසින් සංවිධානය කළ "88/89 අමතක නැති මතක" සැමරුමට සහය දැක්වු, සහභාගි වු සැම අපේ ස්තුතිය...!

නිමාෂ් රණසිංහ
ප්‍රධාන සංවිධායක,
SJB YOUTH - JA-ELA

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩ...
08/09/2024

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාවේ පස්වැන්න වැලිගම්පිටිය කන්දවත්ත ග්‍රාමයේ පැවැත්විණ. ගරු ශිරන්ත අමරසේකර මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ආරම්භය කරන ලද මෙම කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාව ජා-ඇල ආසනයේ සෑම කලාපයක්ම, කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවිධානය කිරිමට සියලුම කටයුතු සූදානම් කර ඇත.

ඔබත් ඔබගේ ප්‍රදේශයේ තරුණ සහෝදර සහෝදරියන් දැනුවත් කර මෙම වැඩසටහන සදහා සහයෝගය ලබා දෙන මා ඉල්ලා සිටිනවා. වැලිගම්පිටිය කන්දවත්ත තරුණ සහෝදරතවයෙන් ඉතාම අගය කල යුතු සහයෝගයක් ලැබුණු අතර සිල්ලර කාරණා හමුවේ කලින් පැවති දේශපාලන ප්‍රවාහයන්වල අතකොලු වන්නට මෙවර ඔවුන් සුදානම් නැති බව අපට පවසන ලදි, එහිදි තරුණ තරුණියන් 20කට වැඩි සංඛ්‍යාවක් අප සමගි තරුණ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත්හ. තරුණයන්ට කිසිදු පැකිලිමකින් තෝරව අත හිත ලබා දෙන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගේ සෙවණේ ඉදිරි දේශපාලන කටයුතු කරන්නට ලැබීම පිළිබඳව ඔවුන්ගේ සතුටට හේතු වී ඇති බව පෙනි ගිය කරුණකි. මෙම රැස්වීම් මාලාව සාර්ථක කර ගැනිමට ඔබගේ සහය බලාපොරොත්තු වන අතර ඉදිරි රැස්වීම් පිළිබඳව ඔබ දැනුවත් කිරිමට අප සංවිධායක නිමාෂ් සොහොයුරා කටයුතු කරනු ඇත.

සහය දුන් සැමට ස්තුති...!
නිර්මාල් අමිල
සභාපති
සමගි තරුණ සංවිධානය ජා-ඇල ❤💪

නිමාෂ් -077 9896649

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩ...
04/09/2024

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාවේ හතරවැන්න නිවන්දම ග්‍රාමයේ පැවැත්විණ. ගරු ශිරන්ත අමරසේකර මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ආරම්භය කරන ලද මෙම කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාව ජා-ඇල ආසනයේ සෑම කලාපයක්ම, කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවිධානය කිරිමට සියලුම කටයුතු සූදානම් කර ඇත.

ඔබත් ඔබගේ ප්‍රදේශයේ තරුණ සහෝදර සහෝදරියන් දැනුවත් කර මෙම වැඩසටහන සදහා සහයෝගය ලබා දෙන මා ඉල්ලා සිටිනවා. නිවන්දම තරුණ සහෝදරතවයෙන් ඉතාම අගය කල යුතු සහයෝගයක් ලැබුණු අතර සිල්ලර කාරණා හමුවේ කලින් පැවති දේශපාලන ප්‍රවාහයන්වල අතකොලු වන්නට මෙවර ඔවුන් සුදානම් නැති බව අපට පවසන ලදි, එහිදි තරුණ තරුණියන් 20කට වැඩි සංඛ්‍යාවක් අප සමගි තරුණ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත්හ. තරුණයන්ට කිසිදු පැකිලිමකින් තෝරව අත හිත ලබා දෙන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගේ සෙවණේ ඉදිරි දේශපාලන කටයුතු කරන්නට ලැබීම පිළිබඳව ඔවුන්ගේ සතුටට හේතු වී ඇති බව පෙනි ගිය කරුණකි. මෙම රැස්වීම් මාලාව සාර්ථක කර ගැනිමට ඔබගේ සහය බලාපොරොත්තු වන අතර ඉදිරි රැස්වීම් පිළිබඳව ඔබ දැනුවත් කිරිමට අප සංවිධායක නිමාෂ් සොහොයුරා කටයුතු කරනු ඇත.

සහය දුන් සැමට ස්තුති...!
නිර්මාල් අමිල
සභාපති
සමගි තරුණ සංවිධානය ජා-ඇල ❤💪

නිමාෂ් -077 9896649

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩ...
19/08/2024

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාවේ තුන්වන ඉහලගම කොට්ටාසයේ ඉහලගම ග්‍රාමයේ පැවැත්විණ. ගරු ශිරන්ත අමරසේකර මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ආරම්භය කරන ලද මෙම කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාව ජා-ඇල ආසනයේ සෑම කලාපයක්ම, කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවිධානය කිරිමට සියලුම කටයුතු සූදානම් කර ඇත.

ඔබත් ඔබගේ ප්‍රදේශයේ තරුණ සහෝදර සහෝදරියන් දැනුවත් කර මෙම වැඩසටහන සදහා සහයෝගය ලබා දෙන මා ඉල්ලා සිටිනවා. ඉහලගම තරුණ සහෝදරතවයෙන් ඉතාම අගය කල යුතු සහයෝගයක් ලැබුණු අතර සිල්ලර කාරණා හමුවේ කලින් පැවති දේශපාලන ප්‍රවාහයන්වල අතකොලු වන්නට මෙවර ඔවුන් සුදනම් නැති බව අපට පවසන ලදි, එහිදි තරුණ තරුණියන් 20කට වැඩි සංඛ්‍යාවක් අප සමගි තරුණ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත්හ. තරුණයන්ට කිසිදු පැකිලිමකින් තෝරව අත හිත ලබා දෙන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගේ සෙවණේ ඉදිරි දේශපාලන කටයුතු කරන්නට ලැබීම පිළිබඳව ඔවුන්ගේ සතුටට හේතු වී ඇති බව පෙනි ගිය කරුණකි. මෙම රැස්වීම් මාලාව සාර්ථක කර ගැනිමට ඔබගේ සහය බලාපොරොත්තු වන අතර ඉදිරි රැස්වීම් පිළිබඳව ඔබ දැනුවත් කිරිමට අප සංවිධායක නිමාෂ් සොහොයුරා කටයුතු කරනු ඇත.

සහය දුන් සැමට ස්තුති...!
නිර්මාල් අමිල
සභාපති
සමගි තරුණ සංවිධානය ජා-ඇල ❤💪

නිමාෂ් -077 9896649

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩ...
10/08/2024

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට ගනු පිණිස "රට දිනවන තාරුණ්‍ය" මැයෙන් ආරම්භය කරන ලද කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාවේ දෙවැන්න තුඩැල්ල කොට්ටාසයේ තුඩැල්ල ග්‍රාමයේ පැවැත්විණ. ගරු ශිරන්ත අමරසේකර මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ආරම්භය කරන ලද මෙම කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාව ජා-ඇල ආසනයේ සෑම කලාපයක්ම, කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවිධානය කිරිමට සියලුම කටයුතු සූදානම් කර ඇත. ඔබත් ඔබගේ ප්‍රදේශයේ තරුණ සහෝදර සහෝදරියන් දැනුවත් කර මෙම වැඩසටහන සදහා සහයෝගය ලබා දෙන මා ඉල්ලා සිටිනවා. තුඩැල්ල තරුණ සහෝදර්ල්ත්වෙයෙන් ඉතාම අගය කල යුතු සහයෝගයක් ලැබුණු අතර සිල්ලර කාරණා හමුවේ කලින් පැවති දේශපාලන ප්‍රවාහයන්වල අතකොලු වන්නට මෙවර ඔවුන් සුදනම් නැති බව අපට පවසන ලදි, එහිදි තරුණ තරුණියන් 20කට වැඩි සංඛ්‍යාවක් අප සමගි තරුණ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත්හ. තරුණයන්ට කිසිදු පැකිලිමකින් තෝරව අත හිත ලබා දෙන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගේ සෙවණේ ඉදිරි දේශපාලන කටයුතු කරන්නට ලැබීම පිළිබඳව ඔවුන්ගේ සතුටට හේතු වී ඇති බව පෙනි ගිය කරුණකි. මෙම රැස්වීම් මාලාව සාර්ථක කර ගැනිමට ඔබගේ සහය බලාපොරොත්තු වන අතර ඉදිරි රැස්වීම් පිළිබඳව ඔබ දැනුවත් කිරිමට අප සංවිධායක නිමාෂ් සොහොයුරා කටයුතු කරනු ඇත.

සහය දුන් සැමට ස්තුති...!
නිර්මාල් අමිල
සභාපති
සමගි තරුණ සංවිධානය ජා-ඇල ❤💪

නිමාෂ් -077 9896649

01/08/2024

ජය වේවා ගම්පහ....

ජා ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක වන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජන පවුරට වැඩිම ජනතාව ජා ඇල ආසන...
01/08/2024

ජා ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක වන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජන පවුරට වැඩිම ජනතාව ජා ඇල ආසනයෙන්..

22/07/2024

ජා-ඇල සමගි තරුණ සංවිධානය විසින් ජා-ඇල තාරුණ්‍යය නිවැරැදි දිනන මගට මැයෙන් ආරම්භය කරන ලද කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාවේ පළමු වැන්න, දොළහේන කොට්ටාසයේ ඊසක්හේන ග්‍රාමයේ පවත්වන ලදි. ශිරන්ත අමරසේකර Shirantha Amarasekera මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව ආරම්භය කරන ලද මෙම කුඩා කණ්ඩායම් රැස්වීම් මාලාව ජා-ඇල ආසනයේ සෑම කලාපයක්ම, කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවිධානය කිරිමට සියලුම කටයුතු සූදානම් කර ඇත. ඔබත් ඔබගේ ප්‍රදේශයේ තරුණ සහෝදර සහොදරියන් දැනුවත් කර මෙම වැඩසටහන සදහා සහයෝගය ලබා දෙන අපි ඉල්ලා සිටිනවා. ඊසක්හේන තරුණ සහෝදරයන්ගෙන් ඉතාම අගය කල යුතු සහයෝගයක් ලැබුණු අතර, කාලයක් තිස්සේ විවිධ දේශපාලන කණ්ඩායම් තරුණ ජවය වලමත් කර දමා ඇති බවත්,ඔවුන් ඒ තුලින් දැඩි වෙහෙසට හා කලකිරීමට පත් වී ඇති බව ඔවුන්ගේ නිරහංකාර වචන තුලින් අප හට දැනගැනීමට ලැබුණි. තරුණයන්ට කිසිදු පැකිලිමකින් තෝරව අත හිත ලබා දෙන නීතිවේදී ශිරන්ත අමරසේකර මැතිතුමාගේ සෙවණ යටතේ ඉදිරි දේශපාලන කටයුතු කරන්නට ලැබීම පිළිබඳව ඔවුන්ගේ සතුටට හේතු වී ඇති බව පෙනි ගිය කරුණකි. මෙම රැස්වීම් මාලාව සාර්ථක කර ගැනිමට ඔබගේ සහය බලාපොරොත්තු වන අතර ඉදිරි රැස්වීම් පිළිබඳව ඔබ දැනුවත් කිරිමට අප සංවිධායක නිමාෂ් Nimash Ranasinghe සොහොයුරා කටයුතු කරනු ඇත.

සහය දුන් සැමට ස්තුති!
නිර්මාල් අමිල Demian Fernando
සභාපති සමගි තරුණ සංවිධානය
ජා-ඇල ❤💪
077 9896649
076 5550627

සමගි ජනබලවේගය තරුණ  ජා-ඇළ 2 වන වරටත් සංවිධානය කරන "මෙත් දහරා" කාව්‍යමය ධර්ම දේශනය වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවා...
22/04/2024

සමගි ජනබලවේගය තරුණ ජා-ඇළ 2 වන වරටත් සංවිධානය කරන "මෙත් දහරා" කාව්‍යමය ධර්ම දේශනය වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් මහ විහාරයේදී පැවැත් වේ.පින්වත් ඔබ සියලු දෙනාටම ආරාධනා කරමු.🙏

SJB JA Ela Youth
26/03/2024

SJB JA Ela Youth

26/03/2024

මෙත් දහරා කාව්‍යමය ධර්ම දේශනය හා සම්බන්ධ වුන සියලුම පිංවතුන්ට ස්තූතිය.

සමගි ජන බලවේගය ජා ඇල තරුණ සංගමය විසින් දෙනු ලැබූ බෙලිමල් සංග්‍රහය.
26/03/2024

සමගි ජන බලවේගය ජා ඇල තරුණ සංගමය විසින් දෙනු ලැබූ බෙලිමල් සංග්‍රහය.

Address

Ja-Ela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when SJB Ja Ela Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share