SL TripInfo

SL TripInfo කන්න... බොන්න.... ඇවිදින්න තියෙන හොදම තැන්... බලන්න.. ඒන්න

05/06/2026
💎රත්නපුර 🐘උඩවලව 🐅සිංහරාජය , 🌿සූරියකන්ද , 🍃දෙනියාය 👍 බලංගොඩ , පැත්තේ නිවාඩුවක් යන්න බලාගෙන ඉන්න ඔයාට ,  Pool එකකුත් තියෙන...
05/06/2026

💎රත්නපුර 🐘උඩවලව 🐅සිංහරාජය , 🌿සූරියකන්ද , 🍃දෙනියාය 👍 බලංගොඩ , පැත්තේ නිවාඩුවක් යන්න බලාගෙන ඉන්න ඔයාට , Pool එකකුත් තියෙන #සුපිරිම Nature Resort එකක නිවාඩුවකට යමුද😮 fans

🌿🐙🐳🌹🍃 මේ OwinRich Nature Resort-Godakawela ❤️ මාරම එකක් දෙන, ඔයාලා ආසාවෙන් කියවපු #සෙංකොට්ටං නවකතාවට පදනම් කරගත් ගොඩකවෙල නම් සුන්දර ප්‍රදේශයේ ලස්සනම Location එකක තමයි මේක තියෙන්නේ.

✅Day outing Package ✅ Swimming Pool ✅ Rooms ✅ Restaurant ✅ Wedding Banquet Hall✅ Safety Parking space ✅ Large Garden

30 දෙනෙකුට ඉන්න පුලුවන් සම්පූර්ණ Resort එකම උනත් ඔයාලට Book කරගන්න පුලුවන්.

සුන්දර ගැමි පරිසරයක පහස විදින ගමන් රසම රස කෑම ටිකක් කාලා ජීවිතේ අමතක නොවන අත්දැකීමක් ගන්න පුලුවන් මෙහෙ ආවොත්

🥰 ඒ වගේම මෙහෙ ආවොත්, 📌️ උඩවලව වනෝද්‍යානය 📌️ උඩවලව ජලාශය 📌️ සමන් දේවාලය 📌️ රත්ගඟ, පුංචි දඹදිව 📌️ කිරිදි ඇල්ල 📌️ සංඛපාල විහාරය 📌️ කූරගල, වගේ තැන් බලන්න වගේම බලංගොඩ, හපුතලේ, කතරගම, දෙනියාය ඕනම පැත්තකට ඉක්මන්ටම යන්නත් පුලුවන්

📞 Reservations & Inquiries: 075 586 6000

🛑පිස්සු හැදෙන View🤩එකක් තියෙන දවසක යන්නම ඕනේ Hotel එකක්😮🦀🐬🌿🐙🌻 @මේ තමයි  #පුස්සැල්ලාවේ ලස්සන View එකක් තියෙන කදු මුදුනක ත...
28/05/2026

🛑පිස්සු හැදෙන View🤩එකක් තියෙන දවසක යන්නම ඕනේ Hotel එකක්😮🦀🐬🌿🐙🌻 @

මේ තමයි #පුස්සැල්ලාවේ ලස්සන View එකක් තියෙන කදු මුදුනක තියෙන, හොදම සහ ගොඩ දෙනෙක් යන්න ආසවෙන් ඉන්න Royal Mansion Resort - Pussellawa ❤️

සෙට් එකත් එක්ක චිල් එකේ ඉන්න කියාපු තැනක්🥰🥺

මීදුමෙන් වැහෙන🥶වෙලාවකට, වගේම හවස Sunset🌄එකටත් මෙතනට තියෙන Vibe එකනම් ඇත්තටම දිව්‍යලෝකයක්🌈️වගේ🥺

02/05/2026

😮 නිවාඩුවට බෙලිහුල්ඔය නිදහසේ ගත කරන්න කැමති ඔයාල හැමෝටම.. "බෙලිහුල්‍ඔය" Day out | Rooms | Cabana | Pool | VIP Bar | Restaurant හැමදෙයක්ම එකම තැනකින් 🙈🎋🍃Mount Field Resort

පවුලෙ අයට,යාලුවො සෙට් එකට ගිහින් හිතේ හැටියට විනෝදවෙන්න පුළුවන් වෙනස්ම විදිහෙ ලස්සන තැනක් තමයි මේ. 🥰සෙට් එකත් එක්ක කාල බීල එකේ දවසක් ගත කරන්න...

☎ 070 361 77 42 (Hotline) Available ) | 057 22 68 750 (Land Line)

Google Location - https://goo.gl/maps/JYHxGXkFqNwYkGUm8


නිවාඩුවට Down South යන්න ඉන්න ඔයාලට සුපිරිම Hotel එකක් තමයි  Lucky Elephant Hotel | Hikkaduwa ✅Free Early check-in, late...
25/04/2026

නිවාඩුවට Down South යන්න ඉන්න ඔයාලට සුපිරිම Hotel එකක් තමයි Lucky Elephant Hotel | Hikkaduwa

✅Free Early check-in, late check-outs ( Subject to availability)
✅Room upgrade on availability
✅BYOB
✅Private beach access
✅Discounts on food and beverages
✅Discounts on Spa treatments
✅Special discounts for group bookings

👌හිත මිතුරන්,පවුලේ සියලු දෙනා සමග ගොස් නිදහසේ කාලෙ ගතකරන්න නම් මෙතන මරු.ගොඩක් සුන්දර අත්දැකීමක් වගේම පහසුකම් රැසක් මෙතනට ගියොත් ඔයාලට ලබාගන්න පුලුවන් 😍🤩 .

📞𝟬𝟵𝟭 𝟮𝟮𝟳 𝟰𝟴𝟴𝟬 | 𝟬𝟳𝟳 𝟮𝟭𝟳 𝟰𝟴𝟴𝟬

Google Location - https://maps.app.goo.gl/2LecWoTru3qR3d9b9

19/04/2026

අවුරුදු නිවාඩුවට ට්‍රිප් ගිහින් ගත්තු ලස්සනම Photo එක
👇

සීතලේ ගුලි වෙන්න නම් යන්නම ඕනෙ තැන 😱😍 අඹේවෙල ලස්සනම ලස්සන View එකක් තියෙන තැනක හදපු සුපිරිම Place එකක් 😱🤩🍂🌧️🐝🌿🐙🌴💐  fans ...
10/04/2026

සීතලේ ගුලි වෙන්න නම් යන්නම ඕනෙ තැන 😱😍 අඹේවෙල ලස්සනම ලස්සන View එකක් තියෙන තැනක හදපු සුපිරිම Place එකක් 😱🤩🍂🌧️🐝🌿🐙🌴💐 fans

මේ The Plains Green - Ambewela ❤️

  නිවාඩුවට Down South යන්න ඉන්න ඔයාලට සුපිරිම Hotel එකක් තමයි  Lucky Elephant Hotel | Hikkaduwa✅Free Early check-in, lat...
04/04/2026

නිවාඩුවට Down South යන්න ඉන්න ඔයාලට සුපිරිම Hotel එකක් තමයි Lucky Elephant Hotel | Hikkaduwa

✅Free Early check-in, late check-outs ( Subject to availability)
✅Room upgrade on availability
✅BYOB
✅Private beach access
✅Discounts on food and beverages
✅Discounts on Spa treatments
✅Special discounts for group bookings

👌හිත මිතුරන්,පවුලේ සියලු දෙනා සමග ගොස් නිදහසේ කාලෙ ගතකරන්න නම් මෙතන මරු.ගොඩක් සුන්දර අත්දැකීමක් වගේම පහසුකම් රැසක් මෙතනට ගියොත් ඔයාලට ලබාගන්න පුලුවන් 😍🤩 .

📞𝟬𝟵𝟭 𝟮𝟮𝟳 𝟰𝟴𝟴𝟬 | 𝟬𝟳𝟳 𝟮𝟭𝟳 𝟰𝟴𝟴𝟬

Google Location - https://maps.app.goo.gl/2LecWoTru3qR3d9b9

ලග ලගම එන අවුරුදු නිවාඩුවට... පවුලේ හැමෝම එක්ක.... ඔයාගේ ආදරණීයන් එක්ක.... යාළුවො එක්ක.... ගඟක් ලග තියෙන Private Villa එ...
04/04/2026

ලග ලගම එන අවුරුදු නිවාඩුවට... පවුලේ හැමෝම එක්ක.... ඔයාගේ ආදරණීයන් එක්ක.... යාළුවො එක්ක.... ගඟක් ලග තියෙන Private Villa එකක එකකට යන්න🥰Tharindu Villa Dankotuwa

Day Room එකත් 4000/= විතරමයි😲😍
🟣Couple Dayout 8000/= ( Private Villa )
🟣Couple Night out 8000/= (Private Villa)
🟣Full Day Villa Booking 7500/= (Private Villa)
🟣BB Package 9500/=
🟣Full Board Package 16000/=

🔸FB | HB | BB & Room Only Packages Availlable

ඒවගේම ඔයාලගෙ එක උනත් ඔන්න සුපිරියටම මෙයාලට කියල් arrange කරගන්න location එක💚
💫Free wifi
💫Dialog TV
💫Private parking
💫Hot water
Full Villa Booking (Rs.25000)❤️

දැන්ම කතා කරල ඔයාගේ booking එක දාන්න💚
Direct whatsapp wa.me/+94771647102
Call ☎ 076 89 89 459

Google Location - https://maps.app.goo.gl/tgSL3XAqFYrGViDe9

පන්දු රැකීමෙන් පියැඹුවා.. Pathum Nissanka ❤️පිත්තෙන් ඕස්ට්‍රේලියා පන්දු පියැඹෙව්වා..පැතුම් නිස්සංක !අති විශිෂ්ට ඉනිමක්.....
16/02/2026

පන්දු රැකීමෙන් පියැඹුවා.. Pathum Nissanka ❤️
පිත්තෙන් ඕස්ට්‍රේලියා පන්දු පියැඹෙව්වා..
පැතුම් නිස්සංක !

අති විශිෂ්ට ඉනිමක්...

Address


Telephone

+821050292078

Website

Alerts

Be the first to know and let us send you an email when SL TripInfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share