17/07/2025
තමන් පණ ලෙස හැම
සතුන් ගැන සලකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නො හැරම
සතුන්ගේ පණ ද තමන්ගේ පණ මෙන් සලකා ඔවුන් දුටු තැන ආදරය කරන්න.
-සිරිත් මල්දම 🙏