H O P E Society

H O P E Society 🄷ave 🄾nly 🄿ositive 🄴xpectations �

As we move into a new year, we pause to appreciate every volunteer who chose to give their time, energy, and heart to he...
01/01/2026

As we move into a new year, we pause to appreciate every volunteer who chose to give their time, energy, and heart to help others. Your kindness, selflessness, and dedication have made a real difference in countless lives. Together, we look forward to continuing this journey, creating more impact, spreading more hope, and standing united in service in the year ahead.

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා දින "HOPE Society" තරුණ කැල සහ හිත මිතුරන්ගේ අනුග්‍රහයෙන් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල...
26/11/2025

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා දින "HOPE Society" තරුණ කැල සහ හිත මිතුරන්ගේ අනුග්‍රහයෙන් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ සහභාගීත්වයෙන් හුන්නස්ගිරිය බහු කාර්ය ගොඩනැගිල්ලේ (සති පොළ අසළ) පැවැත්වූ අමිල චතුරංග අනුස්මරණ ලේ දන්දීමේ කඳවුර සඳහා සහභාගී වී වටිනා ජීවිතයක් බේරා ගැනීමට ලේ බිඳක් දන්දුන් සියළුම දෙනාටත්,
හුන්නස්ගිරිය ශ්‍රී ජේතවනාරාම විහාරයේ විහාරවාසී රඹුක්පොත නන්දසීල ස්වාමීන් වහන්සේටත්,
තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍යතුමන් ඇතුළු මෙම කාර්ය සඳහා පැමිණි කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ටත්,
උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වසන්ත සුභසිංහ මහතාටත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී A.M.දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයටත්,
උඩදුම්බර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB Bank) කළමනාකාරතුමිය සහ චතුරංග බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්,
හුන්නස්ගිරිය අඩවිවන කාර්යාලයේ නිලධාරීන්ටත්, උඩදුම්බර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, හුන්නස්ගිරිය SMT Apparal ආයතනයේ කළමණාකාරතුමන් ඇතුළු නිලධාරීන්ටත්,
අමිල චතුරංග සහෝදරයාගේ පියා, මව අතුළු එම පවුලේ සියළුම දෙනාටත්,
උඩදුම්බර ජාතික පාසලේ 2010 සාමාන්‍ය පෙළ සහෝදර සහෝදරියන්ටත් සහ
අනේක විධ බාධක මැඳින් මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට සෑම අවස්ථාවකම අපව දිරිමත් කරමින් අප පිටුපසින් සිටි අප සමූහයේ සාමජිකයින්ගේ දෙමාපියන්ටත්, අප සමූහයේ සියළුම සාමජික සාමාජිකාවන්ටත්, වචනෙකින් හෝ අපව දිරිගන්වා නන් අයුරින් සහයෝගය දැක්වූ සියළුම දෙනාටත් අප සමූහයේ හද පිරි ස්තූතිය පුද කරමු...!

"HOPE Society" තරුණ කැල.

"ධනාත්මක අපේක්ෂාවන් පමණක් ඇත"

ஒரு துளி இரத்தம் தந்து,  உயிரை காப்போம்...💝அமில சதுரங்க நினைவு நாளை முன்னிட்டு நடாத்தப்படும் இரத்த தான முகாம்...🩸HOPE So...
13/11/2025

ஒரு துளி இரத்தம் தந்து, உயிரை காப்போம்...💝
அமில சதுரங்க நினைவு நாளை முன்னிட்டு நடாத்தப்படும் இரத்த தான முகாம்...🩸

HOPE Society இன் இளைஞர்கள் குழுவும் நண்பர்களும் இணைந்து மூன்றாவது தடவையாக ஏற்பாடு செய்துள்ள இரத்த தான முகாம்…

🟢 திகதி – 2025 நவம்பர் மாதம் 23ஆம் தேதி ஞாயிற்றுக்கிழமை
🟢 நேரம் – காலை 9.00 மணி முதல்
🟢 இடம் – உன்னஸ்கிரிய பல்துறை கட்டிடத்தில் (வார சந்தை) பகுதியில்.

புண்ணியம் செய்ய விரும்பும் அனைவரையும் அன்புடன் அழைக்கின்றோம்.

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගමු...💝අමිල චතුරංග අනුස්මරණ ලේ දන්දීමේ කඳවුර...🩸HOPE Society තරුණ කැල සහ හිත මිතුරන් එකතුව ...
13/11/2025

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගමු...💝
අමිල චතුරංග අනුස්මරණ ලේ දන්දීමේ කඳවුර...🩸
HOPE Society තරුණ කැල සහ හිත මිතුරන් එකතුව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුර...
🟢 දිනය - 2025 නොවැම්බර් මස 23 වන ඉරිදා දින
🟢 වේලාව - පෙ. ව. 9.00 සිට
🟢 ස්ථානය - හුන්නස්ගිරිය සති පොළ අසලදී (බහුකාර්‍ය ගොඩනැගිල්ලේදී)
පිං කැමති ඔබ සැමට ආරාධනා...!!!

23/10/2025

"Blood knows no religion, It knows save life only"

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගමු...💝

අමිල චතුරංග අනුස්මරණ ලේ දන්දීමේ කඳවුර...🩸

HOPE Society තරුණ කැල සහ හිත මිතුරන් එකතුව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුර.

🟢 දිනය - 2025 නොවැම්බර් මස 23 වන ඉරිදා දින
🟢 වේලාව - පෙ. ව. 9.00 සිට
🟢 ස්ථානය - හුන්නස්ගිරිය සති පොළ අසලදී (බහුකාර්‍ය ගොඩනැගිල්ලේදී)

පිං කැමති ඔබ සැමට ආරාධනා...!!!

05/10/2025
මීට වසරකට පෙර අප අතරින් සමුගත් අප සමූහයේ සාමාජික අමිල චතුරංග සහෝදරයා වෙනුවෙන් 2025 මාර්තු මස 09 වන ඉරු දින "HOPE Society...
18/03/2025

මීට වසරකට පෙර අප අතරින් සමුගත් අප සමූහයේ සාමාජික අමිල චතුරංග සහෝදරයා වෙනුවෙන් 2025 මාර්තු මස 09 වන ඉරු දින "HOPE Society" සහෝදර සහෝදරියන්ගේ සහ හිත මිතුරන්ගේ එකමුතුවෙන් වේරපිටිය, දඹවින්න බිසෝ කුමාරි වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා දහවල් ආහාරය ලබා දෙන ලදි.
මෙම උතුම් කාර්‍යය සඳහා අප හට නන් අයුරින් උදව් උපකාර කල සියළුම දෙනාට හද පිරි ස්තූතිය පුද කරමු...!

(අමිල සහෝදරයාට පිං පිණිසත්, උපදින කිසිම බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි සිතාත් ඔහු වෙනුවෙන් මෙම පිංකම අප මෙසේ සිදු කරන ලදි)

"HOPE Society" තරුණ කැල.

"ධනාත්මක අපේක්ෂාවන් පමණක් ඇත"

2024.02.11 🤍
11/02/2025

2024.02.11 🤍

Address

Hunnasgiriya

Website

Alerts

Be the first to know and let us send you an email when H O P E Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to H O P E Society:

Share

Category