Hirudaya Youth Club - Uduwa

Hirudaya Youth Club - Uduwa Since April 2014

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා… 🙏🏻
30/01/2026

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා… 🙏🏻

සරණක් ඇවැසි මේ මොහොතේ ලේ බිඳක් දන් දී ජීවිතයක් රැක ගැනීමට දෙසැම්බර් 4 පොහෝ දින ඔබත් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න...
30/11/2025

සරණක් ඇවැසි මේ මොහොතේ ලේ බිඳක් දන් දී ජීවිතයක් රැක ගැනීමට දෙසැම්බර් 4 පොහෝ දින ඔබත් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න.

සමස්ත හොරණ තාරුණ්‍ය සමග අවැසිම තැනට පිහිට වනු පිණිස දිවයින පුරා ආපදාවට පත් අපේම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කරන ⭕වියළි ආහාර⭕...
29/11/2025

සමස්ත හොරණ තාරුණ්‍ය සමග අවැසිම තැනට පිහිට වනු පිණිස

දිවයින පුරා ආපදාවට පත් අපේම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කරන

⭕වියළි ආහාර
⭕සනීපාරක්ෂක ද්‍රව්‍ය
⭕පොත් සහ ලිපිද්‍රව්‍ය
මෙන්ම ඔබට ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය

😍සියලුම එකතු කිරිම් මධ්‍යස්ථාන හෙට (නොවැම්බර් 29) දින උදැසන 9.00 සිට ඔබට මෙම ස්ථාන සදහා ලබා දිම් සිදු කල හැක...

⭕උඩුව සීතදොළ නන්දාරාමය
077 4574483 සුසිල හාමුදුරුවො

⭕ඔලබොඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය
පුබුදු 0763350396

⭕කනන්විල කන්දේ විහාරස්ථානය
කවිශ්ක 0766062950

⭕අදිකාරි සිටි ප්ලාසා තලගල
පාලිත මහතා 0779283200

⭕මොරගහහෙන බස් නැවතුම්පල
ඉන්දික මහතා 076 1692716

⭕බෙරුකැටිය ප්‍රජාශාලාව
සිතිජ මහතා 078 5310704

⭕ගල්දොල රත්නපාල මහතාගෙ කඩය
රත්නපාල මහතා 0770165641

⭕කුබුක සිපෙට්කො ශෙඩ් එක වලව්ව අසල
මිස්සක මහතා 077 3259080

⭕පොකුණුවිට ගලේ පන්සල අසල
කවිඳු චමල්ක මහතා
+94 77 076 8948

⭕හොරණ නගරසභා ක්‍රිඩාංගනය අසල
මිතුන් මහතා 076 5292860
ලහිරු මහතා 0779627943

⭕ජයබිම පන්සල - මාරගහහෙන
උදාර මහතා 077 6307023

⭕ වැල්මිල්ල ප්‍රජා ශාලාව
074 190 4721 චමිදු
0741260386 මෙතුලි

යන ස්ථාන වෙත ගෙනැවිත් භාර දෙන්න.

👌ඔබගේ එම ආදරය දිවයින පුරා සිටින ආපදාවෙන් විපතට පත්වූවන්ට බෙදාහැරීමට අප සූදානම්....

විමසීම් ;
077 457 4483 - සුසීල හාමුදුරුවෝ
076 335 0396 - පුබුදු
076 6062950 - කවිෂ්ක

⭕️ නොවැළැක්විය හේතුවක් මත Hirudaya Premiere League 2025 තරග මාලාව කල් දැම්මට සිදුවූ බව කරුණාවෙන් සලකන්න... ⭕️
23/10/2025

⭕️ නොවැළැක්විය හේතුවක් මත Hirudaya Premiere League 2025 තරග මාලාව කල් දැම්මට සිදුවූ බව කරුණාවෙන් සලකන්න... ⭕️

හිරුදය යෞවන සමාජය මගින් දෙවන වරටත් පවත්වනු ලබන අන්තර් යෞවන සමාජ ක්‍රිකට් තරගාවලිය HIRUDAYA PREMIER LEAGUE ( HPL ) මෙම මස...
15/10/2025

හිරුදය යෞවන සමාජය මගින් දෙවන වරටත් පවත්වනු ලබන අන්තර් යෞවන සමාජ ක්‍රිකට් තරගාවලිය HIRUDAYA PREMIER LEAGUE ( HPL ) මෙම මස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් අයදුම්පත් භාරගැනීම් දැන් සිදුකෙරේ. 🏆️😍

මේ සඳහා සහභාගී විය හැක්කේ යෞවන සමාජ සඳහා පමණක් වන අතර සියලුම ක්‍රීඩකයින් වයස අවුරුදු 29 ට අඩු විය යුතු අතර සියලුම තරග League ආකාරයෙන් පැවැත්වේ… 🏏

කණ්ඩායම 16 සදහා පමණක් අයදුම්පත් භාරගන්නා බැවින් First Come First Serve ක්‍රමයට අයදුම්පත් බාරගන්නා බවට කරුණාවෙන් සලකන්න…

වැඩි විස්තර සඳහා :-

0766258594 - සිතික දිනිල්
0762185539 - රජිත මදුරංග.

හිරුදය යෞවන සමාජය මගින් දෙවන වරටත් පවත්වනු ලබන අන්තර් යෞවන සමාජ ක්‍රිකට් තරගාවලිය HIRUDAYA PREMIER LEAGUE ( HPL ) මෙම මස...
08/10/2025

හිරුදය යෞවන සමාජය මගින් දෙවන වරටත් පවත්වනු ලබන අන්තර් යෞවන සමාජ ක්‍රිකට් තරගාවලිය HIRUDAYA PREMIER LEAGUE ( HPL ) මෙම මස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් අයදුම්පත් භාරගැනීම් දැන් සිදුකෙරේ . 🏆️😍

මේ සඳහා සහභාගී විය හැක්කේ යෞවන සමාජ සඳහා පමනක් වන අතර සියලුම ක්‍රීඩකයින් වයස අවුරුදු 29 ට අඩු විය යුතු අතර සියලුම තරග League ආකාරයෙන් පැවැත්වේ… 🏏

වැඩි විස්තර සඳහා :-

0766258594 - සිතික දිනිල්
0762185539 - රජිත මදුරංග.

Just a little more waiting… then it’s SIXES & WICKETS time! 😉👏
16/09/2025

Just a little more waiting… then it’s SIXES & WICKETS time! 😉👏

A memorable journey to the South with our Hirudaya Youth Club family 🌊✨ Moments to cherish, friendships to treasure ❤️  ...
31/08/2025

A memorable journey to the South with our Hirudaya Youth Club family 🌊✨ Moments to cherish, friendships to treasure ❤️

Youth is our power, our hope, our future. 🌍💫 Happy International Youth Day!
12/08/2025

Youth is our power, our hope, our future. 🌍💫
Happy International Youth Day!

හොරණ ප්‍රාදේශීය බල මණ්ඩලයේ 2025/26 වර්ශයේ උප සභාපති ලෙස අභිනවයෙන් පත් වූ හිරුදය යෞවන සමාජයේ ලේකම් ශෂිප්‍රභා අභිමානි රණවී...
21/07/2025

හොරණ ප්‍රාදේශීය බල මණ්ඩලයේ 2025/26 වර්ශයේ උප සභාපති ලෙස අභිනවයෙන් පත් වූ හිරුදය යෞවන සමාජයේ ලේකම් ශෂිප්‍රභා අභිමානි රණවීර තරුණ නායිකාව හට හිරුදය යෞවන සමාජයේ උණුසුම් සුභපැතුම්!
Hirudaya Youth Club - Uduwa
Shashi Ranaweera

Happy Father's Day! Sending love to all the incredible dads.Hirudaya Youth Club - Uduwa
15/06/2025

Happy Father's Day! Sending love to all the incredible dads.

Hirudaya Youth Club - Uduwa

🪷Wishing You a Peaceful Poson! 🪷May this sacred day bring light to your heart, wisdom to your mind, and compassion to yo...
10/06/2025

🪷Wishing You a Peaceful Poson! 🪷

May this sacred day bring light to your heart, wisdom to your mind, and compassion to your soul.

Hirudaya Youth Club - Uduwa

Address

Uduwa South
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Hirudaya Youth Club - Uduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category