Group Of Brothers/සහෝදරයෝ

Group Of Brothers/සහෝදරයෝ "මිතුදමේ අරුත සොයා"

"අපිට පුළුවන් විදිහට මේ හැමදේම ඔවුන් වෙනුවෙන්."30-11-2025 අදත් අපිට පුළුවන් විදියට...මේ හැමදේම සිරස සහන යාත්‍රා වෙත.උබලා...
30/11/2025

"අපිට පුළුවන් විදිහට මේ හැමදේම ඔවුන් වෙනුවෙන්."

30-11-2025 අදත් අපිට පුළුවන් විදියට...

මේ හැමදේම සිරස සහන යාත්‍රා වෙත.

උබලා හැමෝටම ගොඩක් පිං 🙏🤍

- Group of Brothers -


"අපිට පුළුවන් විදිහට මේ හැමදේම ඔවුන් වෙනුවෙන්."මේ ක්ෂණිකව ගත්ත තීරණය මෙහෙම සාර්ථක වුණේ උබල නිසා.මේ හැමදේම සිරස සහන යාත්‍...
29/11/2025

"අපිට පුළුවන් විදිහට මේ හැමදේම ඔවුන් වෙනුවෙන්."

මේ ක්ෂණිකව ගත්ත තීරණය මෙහෙම සාර්ථක වුණේ උබල නිසා.

මේ හැමදේම සිරස සහන යාත්‍රා වෙත.

උබලා හැමෝටම ගොඩක් පිං 🙏🤍

- Group of Brothers -


Wishing you and your family a joyful and blessed Eid-ul-Fitr!
31/03/2025

Wishing you and your family a joyful and blessed Eid-ul-Fitr!

"Congratulations on your grand opening! May your business prosper in the years to come!" අපේ එකෙක්ගේ අලුත් වැඩක්...වැඩි ...
07/02/2025

"Congratulations on your grand opening! May your business prosper in the years to come!"

අපේ එකෙක්ගේ අලුත් වැඩක්...

වැඩි විස්තර පහල Link එකෙන් බලන්න.
https://www.facebook.com/share/18GxQHEE9f

අප විසින් සංවිධානය කෙරූ මාළු පාන් දන්සල සාර්ථක ලෙස නිම කළෙමු.අප හට මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා සහයෝගය දුන් ඔබ සැමට ...
21/06/2024

අප විසින් සංවිධානය කෙරූ මාළු පාන් දන්සල සාර්ථක ලෙස නිම කළෙමු.
අප හට මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා සහයෝගය දුන් ඔබ සැමට බොහොම ස්තූතියි.

ඔබ සියලුම දෙනාට පිංබර පොසොන් පොහොය දිනයක් වේවා...

-Group Of Brothers-

ඔබ සැමට බැති සිතින් ආරාධනා...පිටිපන මොරගහහේන පාරේ 500M (ගාලිකිට් ගෙදර)
16/06/2024

ඔබ සැමට බැති සිතින් ආරාධනා...

පිටිපන මොරගහහේන පාරේ 500M (ගාලිකිට් ගෙදර)

Group Of Brothers/සහෝදරයෝ  සිසිල් පැන් දන්සල පස් වන වතාවටත් පොසොන් පොහෝදින ඉතා සාර්ථකව නිම කෙරුනා. මේ සදහා නන් අයුරින් ස...
08/06/2023

Group Of Brothers/සහෝදරයෝ සිසිල් පැන් දන්සල පස් වන වතාවටත් පොසොන් පොහෝදින ඉතා සාර්ථකව නිම කෙරුනා. මේ සදහා නන් අයුරින් සහයෝගය දුන් සියළුම දෙනාට පුන්‍යානුමෝදනා කරන අතර නැවතත් මෙවැනිම දන්සලකින් ලබන වතාවෙත් හමුවෙමු...

#සැමට_ස්තුති

 ැමට_බැතිසිතින්_ආරධන...පිටිපන මොරගහහේන පාරේ 500M (ගාලිකිට් ගෙදර )
21/05/2023

ැමට_බැතිසිතින්_ආරධන...
පිටිපන මොරගහහේන පාරේ 500M (ගාලිකිට් ගෙදර )

 #අමාමහ_නිවනෙන්_සැනසේවා....එදා මේදා තුර කදුලට විවරවු... දෑස් පියන් පත් කවුලු වසා... ලයේ ගලා ගිය සෙනෙහයේ සුව....සිනා පිරු...
28/03/2023

#අමාමහ_නිවනෙන්_සැනසේවා....

එදා මේදා තුර කදුලට විවරවු...
දෑස් පියන් පත් කවුලු වසා...
ලයේ ගලා ගිය සෙනෙහයේ සුව....
සිනා පිරුන රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසු පෙති...
කම්මුල් සුදු මැලු පාට පොවා...
දෑත ලයේ බැදි අවසන් ගමනත්...
ඔබතුමා නොකියාම ගියා....

📖️ පොත් පරිත්‍යාග කළෙමු.අප විසින් පරිත්‍යාග කිරීම සඳහා එකතු කළ පොත්, දෙසැම්බර් 14 වන බදාදා හොරණ මීවනපලාන මහා විද්‍යාලයේ ...
14/12/2022

📖️ පොත් පරිත්‍යාග කළෙමු.

අප විසින් පරිත්‍යාග කිරීම සඳහා එකතු කළ පොත්, දෙසැම්බර් 14 වන බදාදා හොරණ මීවනපලාන මහා විද්‍යාලයේ පාසල් පුස්තකාලය වෙත ලබා දුන්නෙමු. මෙම අවස්ථාව ට විද්‍යාලයේ විදුහල්පතිතුමා, පුස්තකාල භාර රසිකා වීරතුංග ගුරුතුමිය ඇතුළු ගුරුභවතුන් කිහිප දෙනෙක් හා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඇතුළු සිසු දරු දැරියන් පිරිසක් එක්ව සිටියහ.

කියවීමේ අගය පිළිබඳ ව සිසු දරු දැරියන් සමඟ කෙටි සාකච්ඡාවක නිරතවීම ට ද එහිදී අපට හැකි විය.

ප්‍රධාන ශිෂ්‍ය නායක විසින් සිසුන් වෙනුවෙන් ද, විදුහල්පතිතුමා විසින් සමස්ත විද්‍යාලය වෙනුවෙන් ද ඔවුන්ගේ ස්තුතිය පුද කරන ලදී.

මෙම සාර්ථක මෙහෙවරේ ප්‍රධාන ගෞරවය හිමිවිය යුත්තේ මේ සඳහා පොත් අප වෙත ලබාදුන් පහත නම් සඳහන් අය වෙත යි.

Hasni Vidushima Amunugama
Aruna Dilshan
Danushi Bulegoda
M S C Bandara
Dasunrasi Rodrigo
Dhanush Chathurka
Bimesha Lakmini
Lasith Madulanka Punchihewa
Dilum Buddhika
K K S Perera
Tharinda Kumarage
Inura
Mr. Nandika

එමෙන්ම, අප නමින් නොදන්නා මුත් අප වෙත පොත් ලබාදුන් අය ද, මේ කර්තව්‍යය වෙනුවෙන් වචනයකින් හෝ දායකත්වයක් දැක්වූ අපව දිරිමත් කල සියල්ලන් වෙත ද මෙහි ගෞරවය නිසැකවම හිමි වේ.

හෙට දිනයේ සිට ඔවුන් එම පොත් වල පිටු අතර ගමන් කරනු ඇත. මෙතෙක් අත් නොවිඳි අපූර්ව ලෝකයක් ඔවුනට එහිදී හමුවනු ඇත. ඒ උත්තේජනය මත දිනෙක ඔවුන් අපේ ලෝකයද එවැනි සුන්දර, අපූර්ව ලෝකයක් බවට පත්කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ඒ වෙනුවෙන් අද ඔබ ලබාදුන් සවිය ට නැවතත්, නැවත නැවතත් ස්තුතියි!!!

අපි Group Of Brothers/සහෝදරයෝ

පොතක් පරිත්‍යාග කරමු.කියවා අවසන් කළ පොත් තව කෙනෙකුට කියවන්න දෙමු. පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන🔖සංවිධානය: ...
10/11/2022

පොතක් පරිත්‍යාග කරමු.

කියවා අවසන් කළ පොත් තව කෙනෙකුට කියවන්න දෙමු.

පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන

🔖සංවිධානය: Group of Brothers

🔖පොත් පරිත්‍යාග කරන පුස්තකාලය: හොරණ මීවනපලාන මහා විද්‍යාලයේ පුස්තකාලය

🔖පොත් භාරගන්නා අවසාන දිනය: නොවැම්බර් 20

🔖අවශ්‍ය වන පොත්: 1 සිට 11 ශේණි දක්වා වැදගත්වන පොත්
උසස්පෙළ කලා හා වාණිජ විෂය ධාරාවන් ට වැදගත් වන පොත්
නවකතා, කෙටිකතා, පරිවර්තන, කවි, කතන්දර ආදී පොත්
ඉංග්‍රීසි භාෂා කතන්දර පොත්
අධ්‍යාපනික වටිනාකමක් සහිත පොත්
සඟරා, තීරු ලිපි සංග්‍රහ ආදිය

🔖වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට:
කවිෂ්ක 0711779273
සුපුන් 0774880096

05/10/2022

Address

574/2A Pitipana
Homagama
10200

Opening Hours

Monday 17:30 - 22:00
Tuesday 17:30 - 22:00
Wednesday 17:30 - 22:00
Thursday 17:30 - 22:00
Friday 17:30 - 22:00
Saturday 15:00 - 22:00
Sunday 10:00 - 18:00

Telephone

+94774880096

Website

Alerts

Be the first to know and let us send you an email when Group Of Brothers/සහෝදරයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Group Of Brothers/සහෝදරයෝ:

Share

Category