NPP හෝකන්දර දකුණ

NPP හෝකන්දර දකුණ ජාතික ජන බලවේගයේ හෝකන්දර දකුණ කොට්ඨාශ සභාව

හෝකන්දර ව්‍යාපාරික කමිටුව ප්‍රථම වරට සන්විධානය කරන 👍 මහා බත් දන්සැල 👍පොසොන් මස 03 වන දින සවස 6.30 සිට හෝකන්දර තුශර මාවත ...
02/06/2023

හෝකන්දර ව්‍යාපාරික කමිටුව ප්‍රථම වරට සන්විධානය කරන 👍 මහා බත් දන්සැල 👍පොසොන් මස 03 වන දින සවස 6.30 සිට හෝකන්දර තුශර මාවත ඉදිරිපිටදී පැවැත්වේ. ලංකාදීප මුද්‍රණාලය අසල ඔබ සැමට ආරාධනා

Attention 👉මෙවර ඔබේ පුරවරයෙන් ස්වාධීන කන්ඩායමෙන්  ඉදිරිපත් වන අපේක්ශකයා පිලිබදව සැලකිලිමත් වන්න👈
05/02/2023

Attention 👉
මෙවර ඔබේ පුරවරයෙන්
ස්වාධීන කන්ඩායමෙන් ඉදිරිපත් වන අපේක්ශකයා පිලිබදව සැලකිලිමත් වන්න👈

ජාතික ජනබලවේගයේ මහරගම ආසනයේ සහෝදර සන්විදානයෙන් පසුගියදා හෝකන්දර PSK උත්ශව ශාලාවේදී පැවති ව්‍යාපාරික හමුව.*ජනතා විමුක්ති ...
05/02/2023

ජාතික ජනබලවේගයේ මහරගම ආසනයේ සහෝදර සන්විදානයෙන් පසුගියදා හෝකන්දර PSK උත්ශව ශාලාවේදී පැවති ව්‍යාපාරික හමුව.

*ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා

*මහරගම ප්‍රාදේශීය සභාව සදහා මෙවර තරග කරන නාගරික මන්ත්‍රී සුරවීර සහෝදරයා.

* වෙනස ව්‍යාපාරික නන්දසේන මහතා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයාගේ මූලිකත්වයෙන් මැනින් මාර්කට් හි ව්‍යාපාරික මහත්වරුන් සදහා පසුගිය දා සමුලුවක් ප...
05/02/2023

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයාගේ මූලිකත්වයෙන් මැනින් මාර්කට් හි ව්‍යාපාරික මහත්වරුන් සදහා පසුගිය දා සමුලුවක් පැවත්වුනා.

# මේ සදහා හෝකන්දර දකුණ ප්‍රදේශයෙන් සම්බන්ධ වූ වෙනස ව්‍යාපාරික නන්දසේන මහතා

ශ්‍රී ලාංකීය දේශපාලනයේ වැදගත්ම බිම් කඩක් වූ කඩුවෙල ආසනයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය උදෙසා හෝකන්දර දකුණ පුරවරයේ අද දින පැ...
05/02/2023

ශ්‍රී ලාංකීය දේශපාලනයේ වැදගත්ම බිම් කඩක් වූ කඩුවෙල ආසනයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය උදෙසා හෝකන්දර දකුණ පුරවරයේ අද දින පැවති, ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම අතරතුරේ දී.............

එක්වෙමු දිනවමුහෝකන්දර දකුණ ජාතික ජන බලවේගයේ අපි.
05/02/2023

එක්වෙමු දිනවමු
හෝකන්දර දකුණ ජාතික ජන බලවේගයේ අපි.

වඩා යහපත් හෙට දවසක් උදෙසා මව්බිමට ජයග්‍රහණයේ ✔ නිවැරදි දිශානතිය පෙන්වන "මාලිමාව" සමග එක්වෙමින් NPP හෝකන්දර දකුණ  වැල්ළන්...
26/01/2023

වඩා යහපත් හෙට දවසක් උදෙසා මව්බිමට ජයග්‍රහණයේ ✔ නිවැරදි දිශානතිය පෙන්වන "මාලිමාව" සමග එක්වෙමින් NPP හෝකන්දර දකුණ වැල්ළන්ගිරිය කොට්ඨාශය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කල "අරුණ නිශාන්ත රණවීර " සහෝදරයා වෙත හෝකන්දර දකුන අපගේ ගෞරවනීය ස්තූතිය

Npp  සහෝදරත්වයෙන් සහ හෝකන්දර දකුණ පුරවැසි එකමුතුවෙන් ප්‍රතිසංස්කරණ කල නිල් දිය උද්‍යාන පොදු ලිද
25/01/2023

Npp සහෝදරත්වයෙන් සහ හෝකන්දර දකුණ පුරවැසි එකමුතුවෙන් ප්‍රතිසංස්කරණ කල නිල් දිය උද්‍යාන පොදු ලිද

හෝකන්දර දකුණ ප්‍රදේශයේ පුරවැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ මූල්‍ය දායකත්වයෙන් ජාතික ජන බලවේගයේ හෝකන්දර දකුණ කොට්ඨාශ සභාවේ ...
22/01/2023

හෝකන්දර දකුණ ප්‍රදේශයේ පුරවැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ මූල්‍ය දායකත්වයෙන්

ජාතික ජන බලවේගයේ හෝකන්දර දකුණ කොට්ඨාශ සභාවේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන්

ජාතික ජන බලවේගයේ කඩුවෙල ආසනයේ ගරු නාගරික මන්ත්‍රීනී සුනීතා කරුනාරත්න මහත්මියගේ මෙහෙය වීමෙන්
සහ

ප්‍රදේශ වාසීන්ගේ සහයෝගයෙන් හෝකන්දර නිල්දිය උද්‍යාන මාවතේ පිහිටි පොදු නාන ලිද ප්‍රතිසංස්කරණ 2022/01/20 වන දින ඉතා සාර්තකව සිදු කෙරිනි.

හෝකන්දර දකුණ නිල් දිය උද්‍යාන පාරේ පිහිටි පොදු නාන ලිද ප්‍රතිසංස්කරණ ශ්‍රමදානය2023/01/22 වන දින එනම් අද දින උදෑසන 8.00 ස...
21/01/2023

හෝකන්දර දකුණ නිල් දිය උද්‍යාන පාරේ පිහිටි පොදු නාන ලිද ප්‍රතිසංස්කරණ ශ්‍රමදානය
2023/01/22 වන දින එනම් අද දින උදෑසන 8.00 සිට පැවැත්වේ.
අබලන්ව ඇති ලින් බැම්ම, ලින් මිදුල, කොන්ක්‍රීට් යොදා පිලිසකර කිරීම

NPP හෝකන්දර දකුණ කොට්ඨාශ සභාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මේ සදහා ඔබගේ දායකත්වය ද අපේක්ශාකරමු

Address

Hokandara South

Website

Alerts

Be the first to know and let us send you an email when NPP හෝකන්දර දකුණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share