09/09/2026
"2026 පළාත් පාලන සතිය හා සාහිත්‍ය මාසය"
නිමිත්තෙන්
📔📕📕📘📗📘📗📕📕📒📗📘📘📗📕📕📗
කෑගල්ල ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති තුමාගේ මගපෙන්වීම මත ලේකම්තුමියගේ උපදෙස් පරිදි පුස්තකාල සාමාජික ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින්, මාකූර ,මොරොන්තොට ,මොරදන,දීවෙල ,අලපලාවල යන පුස්තකාල එක්ව බල ප්‍රදේශයේ පාසල් සම්බන්ධ කරගනිමින් සංවිධානය කරන ලද වැඩසටහන්
🔰ජංගම පුස්තකාල සේවා
📕නව සාමාජික ප්‍රවර්ධනය
📒කතන්දර පැයක් සහ කියවීමේ කදවුරු පැවැත්වීම.
#මාකූරමහජනපුස්තකාලය
#මොරොන්තොටමහජනපුස්තකාලය
#මොරදනමහජනපුස්තකාලය
#දීවෙලමහජනපුස්තකාලය
#අලපලාවලමහජනපුස්තකාලය
#පොත්කියවන්නන්
#පළාත්පාලනසතිය