NPP Hemmathagama

Call Directions Website Contact the organization

NPP Hemmathagama පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්...
வளமான நாடு
அழகான வாழ்க்கை...

හෙම්මාතගම - දෙනියකඩේ සිට ගඟගාගෙදර මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කිරීම  අගෝස්තු 04 දින ආරම්භ කෙරිණි... මෙම අවස්ථාව හා මාවනැ...
07/08/2026

හෙම්මාතගම - දෙනියකඩේ සිට ගඟගාගෙදර මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කිරීම අගෝස්තු 04 දින ආරම්භ කෙරිණි... මෙම අවස්ථාව හා මාවනැල්ල ආණ්ඩු පක්ශ සංවිදායක ජීවන හරිස්චන්ද්‍ර සහෝදරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රලාල් රාජපක්ෂ සහෝදරයා, හෙම්මාතගම කළාප සංවිදායක දීපාල් සහෝදරයා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රාජ්‍ය අංශයේ නිළදාරි මහත්ම මහත්මීන්, ප්‍රදේශ වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ..

ஹெம்மாத்தகம – தெனியகடை முதல் கங்ககெதர வரை செல்லும் வீதியின் அபிவிருத்திப் பணிகள், ஆகஸ்ட் 4 ஆரம்பிக்கப்பட்டன.

இந்நிகழ்வில் மாவனல்லை தொகுதி ஆளும் கட்சி அமைப்பாளர் ஜீவன் ஹரிஷ்சந்திர, மாவனல்லை பிரதேச சபையின் தேசிய மக்கள் சக்தி குழுத் தலைவர் சிசிர ஹேரத், பிரதேச சபை உறுப்பினர் சந்த்ரலால் ராஜபக்ஷ, ஹெம்மாத்தகம வலய அமைப்பாளர் தீபால், அத்துடன் அரசியல் செயற்பாட்டாளர்கள், அரச அதிகாரிகள் மற்றும் பிரதேச மக்கள் கலந்து கொண்டனர்.

🚨 පාස්කු මහ නඩුවේ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කෙරේ! 👇👇👇⚖️ තීරණාත්මක සාක්ෂි හෙළිවීමත් සමඟ මහා...
06/08/2026

🚨 පාස්කු මහ නඩුවේ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කෙරේ! 👇👇👇
⚖️ තීරණාත්මක සාක්ෂි හෙළිවීමත් සමඟ මහාධිකරණ විනිසුරුවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්!

​පාස්කු ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ අතිශය තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
​ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

​🔍 නඩුවේ සුවිශේෂී තත්ත්වය:

​⚖️ විශේෂ විනිසුරු මඬුල්ල: කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙය දිනපතා විභාග වේ.

​🌙 රාත්‍රී කාලයේත් සාක්ෂි විමසයි: මෙම නඩුවේ ඇති සංවේදී සහ තීරණාත්මක ස්වභාවය නිසා ඇතැම් සාක්ෂි රාත්‍රී කාලයේදී පවා අඛණ්ඩව විමසීම සිදු කෙරේ.

​🎯 චෝදනා ලැබූවන්: නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, දිනෙන් දින අලුත් තොරතුරු රැසක් අධිකරණයේදී අනාවරණය වෙමින් පවතියි.

​👇 ඔබේ අදහසත් Comment කරගෙන යන්න:
පාස්කු ප්‍රහාරයේ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
Copied

​

2026/08/04 වන දින දුම්බුළුවාව ග්‍රාම සේවා වසමේ කොටේගොඩ පාලම සහ උස්කොටේගොඩ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස...
06/08/2026

2026/08/04 වන දින දුම්බුළුවාව ග්‍රාම සේවා වසමේ කොටේගොඩ පාලම සහ උස්කොටේගොඩ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණි.

මෙම අවස්ථාවට මාවනැල්ල ආණ්ඩු පක්ෂ සංවිධායක ජීවන් හරිශ්චන්ද්‍ර සහෝදරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා, හෙම්මාතගම කලාප සංවිධායක දීපාල් සහෝදරයා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්විය.

ජනතාවගේ දෛනික ගමනාගමනයට පහසුව සලසමින් ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් කැපවී කටයුතු කරමු.

2026/08/04 தும்புலுவாவ கிராம சேவகர் பிரிவில் கொடேகொட பாலம் மற்றும் உஸ்கொட்டேகொட வீதியின் அபிவிருத்திப் பணிகள் ஆரம்பிக்கும் நிகழ்வில் கலந்து கொள்ளும் வாய்ப்பு கிடைத்தது.

இந்நிகழ்வில் மாவனல்லை தொகுதி ஆளும் கட்சி அமைப்பாளர் ஜீவன் ஹரிஷ்சந்திர, மாவனல்லை பிரதேச சபையின் தேசிய மக்கள் சக்தி குழுத் தலைவர் சிசிர ஹேரத், ஹெம்மாத்தகம வலய அமைப்பாளர் தீபால் உள்ளிட்ட அரசியல் செயற்பாட்டாளர்கள், அரச அதிகாரிகள் மற்றும் பிரதேச மக்கள் பலரும் கலந்து கொண்டனர்.

மக்களின் போக்குவரத்து வசதிகளை மேம்படுத்தும் இத்தகைய அபிவிருத்திப் பணிகள் வெற்றிகரமாக நிறைவேறுவதற்கு தொடர்ந்து அர்ப்பணிப்புடன் செயற்படுவோம்.

வாடியத்தன்ன-ஹிஜ்ராகம கிராமசேவகர் பிரிவில் திவுகடை ஓடைக்கு அருகினால் செல்லும் வீதியின் அபிவிருத்திப் பணிகள், இன்று (ஆகஸ்ட...
06/08/2026

வாடியத்தன்ன-ஹிஜ்ராகம கிராமசேவகர் பிரிவில் திவுகடை ஓடைக்கு அருகினால் செல்லும் வீதியின் அபிவிருத்திப் பணிகள், இன்று (ஆகஸ்ட் 4) ஆரம்பிக்கப்பட்டன.

இந்நிகழ்வில் மாவனல்லை தொகுதி ஆளும் கட்சி அமைப்பாளர் ஜீவன் ஹரிஷ்சந்திர, மாவனல்லை பிரதேச சபையின் தேசிய மக்கள் சக்தி குழுத் தலைவர் சிசிர ஹேரத், பிரதேச சபை உறுப்பினர் அஜந்த காமினி, ஹெம்மாத்தகம வலய அமைப்பாளர் தீபால், மடுல்போவ வட்டார அமைப்பாளர் ருஷ்டி தாஹிர் அத்துடன் அரசியல் செயற்பாட்டாளர்கள், அரச அதிகாரிகள் மற்றும் பிரதேச மக்கள் கலந்து கொண்டனர்.

වාඩියතැන්න - වාඩියතැන්න හිජ්‍රාගම දිවුල්කඩේ ඇල අසලින් යන මාර්ගයහි සංවර්ධන කටයුතු අද(අගෝස්තු 04) දින ආරම්භ කෙරිණි.. මෙම අවස්ථාව හා මාවනැල්ල ආණ්ඩු පක්ශ සංවිදායක ජීවන හරිස්චන්ද්‍ර සහෝදරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත ගාමිණී සහෝදරයා, හෙම්මාතගම කළාප සංවිදායක දීපාල් සහෝදරයා, මඩුල්බෝව කොට්ඨාස සංවිදායක රුශ්ඩි තාහිර් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රාජ්‍ය අංශයේ නිළදාරි මහත්ම මහත්මීන්, ප්‍රදේශ වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ..

fans

මාලිමා රජයෙන් මෙට්රෝ බස් සේවාවන්.....
06/08/2026

මාලිමා රජයෙන් මෙට්රෝ බස් සේවාවන්.....

අල් -අස්හර් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ තෙවන අදියර ආරම්භ කිරීම සහ වහල දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම පසු ගිය ජ...
02/08/2026

අල් -අස්හර් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ තෙවන අදියර ආරම්භ කිරීම සහ වහල දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම පසු ගිය ජුලි 31 වන දින මාවනැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..
මෙම අවස්ථාව සඳහා මාවනැල්ල ආණ්ඩු පක්ශ සංවිදායක ජීවන හරිස්චන්ද්‍ර සහෝදරයා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා, හෙම්මාතගම කළාප සංවිදායක දීපාල් සහෝදරයා ඇතුළු දේශපාලන අධිකාරිය සහ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් පිරිසක් සහභාගී වී සිටියහ...

அல் அஸ்ஹர் கல்லூரியின் மூன்று மாடிக் கட்டிடத்தின் மூன்றாம் மாடி நிர்மாணப் பணிகளை ஆரம்பித்தல் மற்றும் இரண்டு கட்டிடங்களின் கூரை புனரமைப்புப் பணிகளை ஆரம்பித்தல், கடந்த ஜூலை 31ஆம் திகதி மாவனல்லை பிரதேச ஒருங்கிணைப்புக் குழு தலைவர், நாடாளுமன்ற உறுப்பினர் சமந்த ரணசிங்க அவர்களின் தலைமையில் நடைபெற்றது.

இந்நிகழ்வில் மாவனல்லை தொகுதி ஆளும் கட்சி அமைப்பாளர் ஜீவன் ஹரிஷ்சந்திர, மாவனல்லை பிரதேச சபையின் தேசிய மக்கள் சக்தி குழுத் தலைவர் சிசிர ஹேரத், ஹெம்மாத்தகம வலய அமைப்பாளர் தீபால், அத்துடன் அரசியல் செயற்பாட்டாளர்கள், கல்லூரி அதிபர், பாடசாலை அபிவிருத்திச் சங்க உறுப்பினர்கள், பழைய மாணவர் சங்க உறுப்பினர்கள், ஆசிரியர்கள் மற்றும் மாணவர்கள் கலந்து கொண்டனர்.

fans

30/04/2026

"ජන රජයට ජන බලයක්" මාලිමාවෙ කෑගල්ල දිස්ත්‍රික් මැයි රැලිය,

🟥 අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
🟥 අමාත්‍ය ධම්මික පටබැඳි
සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන්

මැයි 1 දින ප.ව. 2.30සිට කෑගල්ල නගරයේදී...

🔻 පෙළපාලිය දහවල් 12ට රංවල මහානාග ක්‍රීඩාංගනය අසළින්

Address

Hemmatagama

Telephone

+94701988555

Alerts

Be the first to know and let us send you an email when NPP Hemmathagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Hemmathagama:

Shortcuts

Share