India in Sri Lanka (Consulate General of India, Hambantota)

India in Sri Lanka (Consulate General of India, Hambantota) Present Consul General : Shri Harvinder Singh , Consul General

On 27th March 2026, CGI Hambantota brought the magic of Indian cinema to Sri Muththumaririamman Kovil, Ensalwatta, Deniy...
28/03/2026

On 27th March 2026, CGI Hambantota brought the magic of Indian cinema to Sri Muththumaririamman Kovil, Ensalwatta, Deniyaya with a special film screening during the joyous Thai Pongal celebration, celebrating India’s rich culture and vibrant storytelling.

2026 මාර්තු 27 වන දින, හම්බන්තොට ඉන්දීයානු කොන්සියුලර් ජනරාල් කාර්යාලය විසින්, ඉන්දියාවේ සංස්කෘතිය සමරමින්, ප්‍රීතිමත් තෛපොංගල් උත්සවය අතරතුර විශේෂ චිත්‍රපට ප්‍රදර්ශනයක් සමඟින් දෙනියාය එන්සල්වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලට ඉන්දියානු සිනමාවේ අපූර්වත්වය ගෙන ආවේය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

CGI Hambantota organized a Thai Pongal celebration at Sri Muththumariamman Kovil, Ensalwatta, Deniyaya on 27 March 2026,...
28/03/2026

CGI Hambantota organized a Thai Pongal celebration at Sri Muththumariamman Kovil, Ensalwatta, Deniyaya on 27 March 2026, with the participation of Consul General Mr. Harvinder Singh, Hon. Weerasumana Weerasinghe, Former MP and Indian Origin Tamil Community in Deniyaya , embracing traditions and strengthening community bonds.

හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් කාර්යාලය විසින් 2026 මාර්තු 27 වන දින දෙනියාය එන්සල්වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මන් කොවිලෙහි තෛපොංගල් උත්සවය සමරන ලදි. මෙම සැමරුම කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මෙන්ම ප්‍රදේශයේ දමිල ප්‍රජාව ඇතුලු රැසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි. ⁣ මෙහි අරමුණ වන්නේ සම්ප්‍රදායන් වැලඳ ගැනීම සහ ප්‍රජා බැඳීම් පෝෂණය කිරීමයි.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

CGI Hambantota celebrated   -26 on 26 March 2026 with the presence of H.E Prof. Susiripala Manawadu, Hon. Governor of So...
27/03/2026

CGI Hambantota celebrated -26 on 26 March 2026 with the presence of H.E Prof. Susiripala Manawadu, Hon. Governor of Southern Province, Mr. K. L Wijenayaka, Secretary of Southern Provincial Ministry of Agriculture & ITEC alumni from Southern Province & Monaragala District.

ITEC alumni shared how courses transformed their careers, fostering professional growth and strengthening India–Sri Lanka ties. The celebration was further brought alive with vibrant Indian cultural performances performed by Ridma Ranga Dance Academy, Sooriyawewa, reflecting a shared cultural harmony.

හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් කාර්යාලය 2026 මාර්තු 26 වන දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ගරු මහාචාර්ය සුසිරිපාල මානවඩු, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. එල් විජේනායක මහතා සහ දකුණු පළාතේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ITEC ආදි ශිෂ්‍යයන් සහභාගීත්වයෙන් ITEC Day 2025-26 සැමරීය.

ITEC ආදි ශිෂ්‍යයන් එම පාඨමාලා තම වෘත්තීන් පරිවර්තනය කළ ආකාරය, වෘත්තීය වර්ධනය පෝෂණය කළ ආකාරය සහ ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ ආකාරය පිළිබඳ අත්දැකීම් බෙදා ගත්හ. එසේම දෙරට අතර සංස්කෘතික සමගිය පිළිබිඹු කරමින්, සූරියවැව රිද්ම රංග නර්තන පාසලේ නර්ථන ශීල්පීන් විස්න් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් ඉන්දියානු සංස්කෘතික රංගනයන් සමඟින් සැමරුම තවදුරටත් වර්ණවත් විය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo)India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

Get ready to experience the magic of Indian cinema at the Indian Film Festival 2026 in Hambantota!📅 26 March 2026🕠 :2.00...
26/03/2026

Get ready to experience the magic of Indian cinema at the Indian Film Festival 2026 in Hambantota!
📅 26 March 2026
🕠 :2.00 P.M. & 5.30 P.M.
📍 Sri Muththumari Amman Kovil, Ensalwatta, Deniyaya.
🎟️ Free Entry
Don’t miss out!

ඉන්දියානු චිත්‍රපට උළෙල 2026 හි දී ඉන්දියානු සිනමාවේ අපූර්වත්වය අත්විඳීමට සූදානම් වන්න!
📅 2026 මාර්තු 27 වන දින
🕠 ප.ව. 2:00ට සහ ප.ව. 5.30ට
📍 එන්සල්වත්ත, විහාරහේන මුත්තුමාරි අම්මන් කොවිල් පරිශ්‍රය
🎟️ ඇතුල්වීම නොමිලේ
මෙම අනගි අවස්ථාවට ඔබත් සහභාගී වන්න!

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

On 24 March 2026, Consul General Mr. Harvinder Singh attended the   Surgical Medical Camp organized by the Surgical Unit...
25/03/2026

On 24 March 2026, Consul General Mr. Harvinder Singh attended the Surgical Medical Camp organized by the Surgical Unit of the Department of Ayurveda, Southern Province, highlighting the importance of traditional healing practices and community healthcare.

2026 මාර්තු 24 වන දින, කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශල්‍ය වෛද්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද ශල්‍ය වෛද්‍ය කඳවුරට සහභාගී වූ අතර, සාම්ප්‍රදායික සුව කිරීමේ පිළිවෙත් සහ ප්‍රජා සෞඛ්‍ය සේවා වල වැදගත්කම ඉස්මතු කළේය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo)India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna

On 23 March 2026, Consul General Mr. Harvinder Singh  joined Hon. Governor of Southern Province H.E Prof. Susiripala Man...
24/03/2026

On 23 March 2026, Consul General Mr. Harvinder Singh joined Hon. Governor of Southern Province H.E Prof. Susiripala Manawadu, Hon. Ruwan Senarath, Deputy Minister of Provincial Councils & Local Government and Hon. Ajantha Gammeddage, MP, at the World Poetry Day celebration held in Matara

2026 මාර්තු 23 වන දින, කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා, මාතර පැවති ලෝක කවි දින සැමරුම සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ගරු මහාචාර්ය සුසිරිපාල මානවඩු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ගරු රුවන් සෙනරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජන්ත ගම්මැද්දගේ යන මහත්වරුන් සමඟ එක් විය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

On 23rd March 2026 Consul General Mr. Harvinder Singh called on His Excellency Prof. Susiripala Manawadu, newly appointe...
24/03/2026

On 23rd March 2026 Consul General Mr. Harvinder Singh called on His Excellency Prof. Susiripala Manawadu, newly appointed Hon. Governor of Southern Province and congratulated him on his appointment.

CG Briefed Prof. Manawadu on the extensive 🇮🇳🇱🇰 cooperation in Southern Province and discussed ways to further strengthen our longstanding friendship.

2026 මාර්තු 23 වන දින හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා විසින් අභිනවයෙන් පත් වූ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහාතා හමුවී එතුමන්ගේ පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළේය.

කොන්සුල් ජනරාල්තුමන් විසින් දකුණු පළාත තුළ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පුළුල් සහයෝගීතාව පිළිබඳව මහාචාර්ය මානවඩු හට කරුණු දැක්වූ අතර අපගේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කළේය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

Consul General Mr. Harvinder Singh attended the Annual Talent Show & Award  Ceremony of Yaha Wellness Academy, Galle, as...
23/03/2026

Consul General Mr. Harvinder Singh attended the Annual Talent Show & Award Ceremony of Yaha Wellness Academy, Galle, as the Chief Guest. The Academy is doing pioneering work in the field of yoga promotion. Hon. Chanaka Madugoda, Member of Parliament, Galle also graced the event.

ගාල්ලේ යහා වෙල්නස් ඇකඩමියේ වාර්ෂික කුසලතා ප්‍රදර්ශනය සහ සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොන්සු ජනරාල් හර්වින්දර් සිං මහාතා සහභාගී විය. ඇකඩමිය යෝග ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමී කාර්යයන් ඉටු කරයි. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චානක මාදුගොඩ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

On 21 March 2026, Consul General Mr. Harvinder Singh joined Hon. Ruwan Senarath, Deputy Minister of Provincial Councils ...
23/03/2026

On 21 March 2026, Consul General Mr. Harvinder Singh joined Hon. Ruwan Senarath, Deputy Minister of Provincial Councils & Local Government and Hon. Nihal Galappathi, Member of Parliament, at the World Puppets Day celebration held in Tissamaharama.

කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා 2026 මාර්තු 21 වන දින, තිස්සමහාරාමයේ පැවති ලෝක රූකඩ දින සැමරුම සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ගරු රුවන් සෙනරත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා සමඟ එක් විය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

On 21 March 2025, Consul General Mr. Harvinder Singh attended the 5th Ghungroo Puja, organized by the Rangoli Kathak Dan...
22/03/2026

On 21 March 2025, Consul General Mr. Harvinder Singh attended the 5th Ghungroo Puja, organized by the Rangoli Kathak Dance Academy at the Ganesha Temple in Sellakatharagama.

2025 මාර්තු 21 වන දින, කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා රංගෝලි කතක් නර්තන ඇකඩමිය විසින් සෙල්ලකතරගම ගනේෂ කෝව්ලෙහි දී සංවිධානය කරන ලද 5 වන ගුඟුරු පූජාවට සහභාගී විය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

Consulate General of India wishes all   May this holy festival bring peace, harmony and strength to people around the wo...
21/03/2026

Consulate General of India wishes all May this holy festival bring peace, harmony and strength to people around the world.

CGI Hambantota organized One District One Product Exhibition Corner at the 'Galle Night Street Fair' on 7th & 8th March ...
09/03/2026

CGI Hambantota organized One District One Product Exhibition Corner at the 'Galle Night Street Fair' on 7th & 8th March 2026, at Galle Fort.

H.E Professor Susiripala Manawadu, Hon’ble Governor of Southern Province, Hon. Nalin Hewage, Hon'ble Deputy Minister of Vocational Education, and Mr. K U Chandralal, District Secretary of Galle, were warmly welcomed at the India Corner.

හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් කාර්යාලය විසින් 2026 මාර්තු 7 ​​සහ 8 යන දිනවල ගාලු කොටුවේ පැවති 'Galle Night Street Fair' හි ' ODOP නිෂ්පාදන ප්‍රදර්ශන කවුලුවක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා, ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ චන්ද්‍රලාල් මහතාව මෙම ප්‍රදර්ශන කුටියට ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

Ministry of External Affairs, Government of India India in Sri Lanka (High Commission of India, Colombo) India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna ICCR in Sri Lanka

Address

107 B
Hambantota
82000

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when India in Sri Lanka (Consulate General of India, Hambantota) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to India in Sri Lanka (Consulate General of India, Hambantota):

Share