Hambantota Municipal Council

Hambantota Municipal Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hambantota Municipal Council, Government Organization, Hambantota Municipal Council, Hambantota.

හම්බන්තොට පෙරහැර මංගල්‍යය 2026
02/06/2026

හම්බන්තොට පෙරහැර මංගල්‍යය 2026

02/06/2026

හම්බන්තොට වෙසක් කලාපය 2026-බොදු බැති ගී සරණිය සඳහා, හම්බන්තොට මහා නගර සභාවේ නිලදරුවන් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම..

හම්බන්තොට වෙසක් කලාපය 2026
01/06/2026

හම්බන්තොට වෙසක් කලාපය 2026

29/05/2026

⚡ බලශක්තිය කළමනාකරණය කරමු - රටම දිනවමු! 🇱🇰

28/05/2026

'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම🎯

බලශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින්වර ඉන්ධන සැපයුම අඩාල වීම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබේ. එකී සියලු සාධක මත ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය, විදුලි පාරිභෝගිකයින්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් තවදුරටත් තීව්‍ර වන බව හඳුනා ගෙන ඇත. එබැවින්, එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම පිණිස වැඩි පුර්නර්ජනනීය බලශක්ති ජනනයක් ඇති කාලපරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂම්‍යාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්වීම් ද අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන තිබේ. ⚡🏢

එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 'සුරකිමු ලංකා ' බල ශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම නමින් ඒකාබද්ධ වැඩසටහනක් ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිතමණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.🏛️✅

#සුරකිමුලංකා

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව වෙසක් සතිය නිමිත්තෙන්, හම්බන්තොට මහා නගර සභාවේ 2026.05.21 හ 22 දෙ...
23/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව වෙසක් සතිය නිමිත්තෙන්, හම්බන්තොට මහා නගර සභාවේ 2026.05.21 හ 22 දෙදින පවත්වන ලද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සහ සර්වාගමික වැඩසටහන් මාලාවේ සුවිශේෂ අවස්ථා....
මේ සඳහා සහාය දුන් සැමට පින්...🙏 🙏 🙏
📷 Tharanga Gamage & Shashika Abeywardena

Address

Hambantota Municipal Council
Hambantota
82000

Opening Hours

Monday 06:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:29 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Hambantota Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share