ACLG Office - Hambantota

ACLG Office - Hambantota Public Service

02/06/2026

❤️🙏❤️

02/06/2026
2026 වෙසක් පොහොය නිමිති කොටගෙන හම්බන්තොට පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 🥭 "අඹ අ...
02/06/2026

2026 වෙසක් පොහොය නිමිති කොටගෙන හම්බන්තොට පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 🥭 "අඹ අච්චාරු දන්සල“ 🥭 2026.06.01 දින කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහයෝගයෙන් හා සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලද අතර, මෙම අවස්ථාවට රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණයේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනයන්හි සහෝදර කාර්ය මණ්ඩලය සහභාගී විය. මෙම කටයුත්ත සාර්ථක කර ගැනිම සඳහා දක්වන ලද අපමණ සහයෝගය සම්බන්ධයෙන් සහෝදර කාර්ය මණ්ඩලයට හා නන් අයුරින් සහයෝගය ලබාදෙන ලද සහෝදර කාර්යාලයන්හි සියලුම සහෝදර නිලධාරීන්ටත් අපගේ හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු .❤️🙏❤️

13/02/2026

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත තේරීපත් වූ කාන්තා මහජන නියෝජිතවරියන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළ...
13/02/2026

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත තේරීපත් වූ කාන්තා මහජන නියෝජිතවරියන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව (02 අදියර) 2026.02.13 දින ආයතනයේ අනුග්‍රහය සහිතව ප්‍රවීණ ජීවන කුසලතා සංවර්ධන පුහුණු උපදේශිකා කථිකාචාර්ය ප්‍රාර්ථනා ද මෙල් මහත්මියගේ සම්පත්දායකත්වයෙන් "මහජන කථනය හා පුද්ගල සන්නාමකරණය" මාතෘකාව යටතේ මිරිජ්ජවිල පිහිටි විහාර මහාදේවී මානව සම්පත් කේන්ද්‍රයේදී පවත්වන ලදි.

04/02/2026
23/01/2026

ආයතනයේ අනුග්‍රහය සහිතව ප්‍රවීණ ජීවන කුසලතා සංවර්ධන පුහුණු උපදේශිකා කථිකාචාර්ය ප්‍රාර්ථනා ද මෙල් මහත්මියගේ සම්පත්දායකත්වයෙන් 2026.01.23 දින පැවැති "මහජන කථනය හා පුද්ගල සන්නාමකරණය" පුහුණු වැඩසටනේ එක් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්

Address

Assistant Commissioner Of Local Government Office
Hambantota
82000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94472256384

Website

Alerts

Be the first to know and let us send you an email when ACLG Office - Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ACLG Office - Hambantota:

Shortcuts

Share