13/07/2020
ඔය මහා දේශප්‍රේමී මරි මෝල් ටොයියොයි,බයියොයි මේක කියවපල්ලා....තේරුම් ගනිල්ලකෝ මේ වෙලා කියන දේ.....
අන්න එක වස්සෙක්ගෙ පිස්සුව තද වෙලා....
උන්දැ කියනව මේ චන්දෙ කල් දාන්නලු.
මේ අවස්ථාවෙ චන්දෙ කරන්න තරමක් අපහසුතා තියෙනවා තමයි.
යකෝ එහෙමයි කියලා මේ චන්දෙ තවත් කල් දාන්න ගියාම රටේ තවත් විසාල මුදල් ප්‍රමානයක් විනාස වෙනව නේද කියලා ඒ බූරු පුතානෝට තේරෙන්නේ නෑ...😡
ඒ උනාට මිනිස්සුන්ට කියන්නෙ මම ඔබලාට විසිදාහක් දෙනව කියලා,
"විසිදාහ නෙවෙයි ඕක දෙන්නෙ අහවල් එක"
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඒ අපේ ගමේ එක්තරා මනුස්සයෙක්ගෙ කටින් පිටවෙච්චි වචන.
තව හාදයෙක් ඉන්නව ඌට රෑ හීනෙන් පඩයක් ගියත් පහුවදාට මාධ්‍ය සාකච්ඡා තියලා කියනව ඒකට වගකිවයුතු වෙන්නෙ රාජපක්ෂලා කියලා....😂
අඩුම ගානෙ ඌට මෘත දේහය කියලා වත් කියාගන්න බෑ....ඒකට කියන්නෙත් "මුත්‍ර දේහය කියලා".....
හිතල බලාපියවු මොනතරම් ප්‍රාථමික මට්ටමකද ඉන්නෙ උන් කියලා...
ඒඋනාට ඉල්ලනෙ අපිට එක අවුරුද්දකට රට බාර දෙන්න කියලා...
ඉදකිං කාලකන්නි හැත්ත...😡
රටේ සංවර්ධනය අපිට බාර දෙන්න කියලා කියන උන් කරාවි තොපිලට උඩ තියාගෙන. මතක නැත් නම් මම මතක් කරලා දෙන්නම් ආයෙමත් ඒ ("කලු ජූලිය සමය", "එල්.ටී.ටී.", "පාස්කු බෝම්බ සිදුවීම",) ඔය ටිකක් විතරයි උඹලා අපි නොදන්න තව ගොඩක් සිද්දි තියෙනවා....
එදා රටට අවශ්‍ය තරුණ ජීවිත කීයක් නම් විනාස කරාද ඔය පර හැතිකරේ....
හිතපං.............
උඹලා පොඩි කාලෙ මගේ රට ගැන රචනාවක් ලිවුවත් ඒකෙ අන්තිමේදි උඹලා ලිවුවෙ මගේරට දියුනු වෙමින් පවතින රටක කියලා, ඒ වාක්‍ය පේලිය අදටත් එහෙමම ලියන්න සිද්ද වෙලා තියෙනවා අපිට.
ඒත් හිතල බලපල්ලා...එදා ඉඳලා අද වෙනකල් මේරට දියුණු උනා නම් එක ඩිංගිත්තක් හරි දියුණු උනේ මොන මොන කාලෙද කියලා....ලංකාවේ නොතිබ්බ අධිවේගී මාර්ග, අලුත්ම දුම්රිය මාර්ග,ලංකාවේ දෙවන ජාත්‍යන්තර වරාය,ලංකාවේ දෙවන අන්තර් ජාතික ගුවන්තොටුපළ, වගේ විසාල ආයෝජන ඇති උනේ මොන මොන කාලවලදී ද කියලා
ඔය වගේ ආයෝජන ක්‍රම එදා උඹලා අර රචනාව ලියපු කාල වලදි තිබ්බා නම් අද වෙද්දි මේ පුංචි ම පුංචි රට ලෝකෙන්ම, ප්‍රදානම රටක් බවට පත් වෙලා නේද?.
දේශපාලන කුහකයෙක් නොවී ඇස් ඇරලා බලපං එදා වගේද අද මේ රට කියලා.මීට අවුරුදු හයකට කලින් මේ රට සීග්‍රයෙන් සංවර්ධනය උනා...පහුගිය අවුරුදු පහේම ඒ සංවර්ධනය ඉදිරියට ගියේ නෑ....සංවර්ධනය වෙන්න තිබ්බ තැන් තව තවත් වල්බිහි උනා....
මේ රටේ ආර්තිකයට,රටේ නූපන් දරුවන්ගේ අනාගතය ට ඒ රටේ වටින දේවල් විනාස කරා...වෙනත් පරගැති සමාගම් වලට ඒ සම්පත් විකුනුවා....
ආයෙමත් ඒ දේවල් මේ මාතෲ භූමියේ වෙන්න ඕන නෑ...
දැන් අපිට තියෙනවා කොන්ද පන තියෙන අභීත නායකත්වයක්....අපි ඒ නායකත්වයට ගරු කරලා ඒ ගෙනියන වැඩපිළිවෙළට සහයෝගය දක්වන්න ඕන නේද.
මෙදා චන්දෙ දාන්න යද්දි ඩිංගිත්තක් නැවතිලා ඔය පාදඩ දේශපාලු මත ඔලුවෙන් අයින්කරලා හිතපල්ලා...
අද දවස විතරක් කාල බීල ජොලියෙ ඉඳලා හෙට උපදින දරුවන්ගේ අනාගත පරම්පරාවම ණය කාරයො කරන එකද?.,
එහෙමත් නැත් නම්,....
රටේ ආර්ථිකය,සවිමත් වෙන නූපන් දරුවන්ට මේ මාතෲ භූමිය ආඩම්බරයෙන් භාර ගන්නට පුළුවන් වෙන,ලෝකයක් ඉදිරියෙහි දනින් වැටෙන්නෙ නැතිව අපේ ආර්ථිකය අපි සවිමත් කරගන්න,
ස්වයංපෝෂිත ආර්ථික රටාවක් බිහි වෙන,රටේ ආරක්ෂාවට මුල් තැන ලැබෙන,උඹේ දරුවො කාටවත් අත නොපා ජීවිතය සතුටින් ගතකරන්න් පුළුවන් අනාගතයක උරුමකම් කියන සෞභාග්‍යමත් රටක් බවට පත් වෙනවාටද කියලා දෙපාරක් නෙවෙයි තුන් හතර පාරක්ම හිතපන්.....
නිවැරැදිව දේශපාලනය නොකර,
ද්වේශ පාලනය හා වේස පාලනය කරන පාදඩ මිනිස්සු ඒ උත්තරීතර පාර්ලිමේන්තුවට යවන්නෙ නැතිව,
උගත් බුද්දිමත්,වගකීම වගේම වගවීමත් බාරදෙන්න පුළුවන්,නිවැරැදි නායකත්වයක් තියෙන බුද්ධිමතුන් විතරක් පාර්ලිමේන්තු යවපල්ලා.
උඹත් මේ රටට ආදරේ කරන නියම සිංහලයෙක්නම් උඹේ යුතුකම බය නැතිව හරියට ඉටු කරපං....
මේ දේවල් කිවුවෙ කාටවත් කඩේ යන්න නෙවෙයි, එක එකාලගෙ උවමනා එපාකම් ඉටුකරන්නත් නෙවෙයි මේ රටේ අනාගතය ගැන කැක්කුමක් මටත් තියෙන නිසා....
මේ මවු පොලොවෙ ඉපදුන නියම සිංහයෙක් නම් උඹ මං ඉස්සෙල්ලා කියපු දේවල් ගැන හොඳට හිතල හොඳ තීරණයක් ගනින්.
මේ මාතෲ භූමිය සදා සුරැකේවා....🙏❤