Until Namal became President

Until Namal became President I will delete this page after Namal became President.

රත්තරං පුංචි පව්ල. 😎❤️අන්තිම වෙනකන් බලන්න එපා 😏
15/07/2024

රත්තරං පුංචි පව්ල. 😎❤️
අන්තිම වෙනකන් බලන්න එපා 😏

ගැහැණු full open වෙන්නේ දැනුණ පිරිමියෙක් ළඟ....හුරතල් වෙවී කෝලම් කරන්නේ දැනුණ පිරිමියෙක් ළඟ....හෝ ගාලා ගිරව් වගේ කියවන්න...
09/07/2024

ගැහැණු full open වෙන්නේ දැනුණ පිරිමියෙක් ළඟ....
හුරතල් වෙවී කෝලම් කරන්නේ දැනුණ පිරිමියෙක් ළඟ....
හෝ ගාලා ගිරව් වගේ කියවන්නේ දැනුණ පිරිමියෙක් ළඟ....
සැක කරලා, බැනලා, රණ්ඩු වෙලා, මරාගෙන හරි ඉන්නේ දැනුණ පිරිමියෙක් ළඟ විතරමයි....😇❤‍🩹

දැනුණ ආදරයක් ළඟ හරි ලෝභයි ගැහැණු....🖇️
ඉතිං ගැහැණුන්ට ඕනිම ළඟින් ඉන්න, ආදරෙන්....💞

ගැහැණු සංහතියම එහෙමයි....🤍❕

තඹුත්තේගම ආච්චි අම්මාගේ තවත් නිර්මාණයක් .. තම හේනේ තිබ්බටු  අස්වැන්නෙන් අරුම පුදුම කලා නිර්මාණ කරන ඇයට සුබ පතමු. ඒ වගේම ...
07/07/2024

තඹුත්තේගම ආච්චි අම්මාගේ තවත් නිර්මාණයක් .. තම හේනේ තිබ්බටු අස්වැන්නෙන් අරුම පුදුම කලා නිර්මාණ කරන ඇයට සුබ පතමු. ඒ වගේම ඇය ප්‍රා.තා.කු අංශයේ විශ්‍රාමික ගුරුවරියක්ලූ.
🙏🙏🙏🙏🙏 බුදුසරණයි
වයස කියන්නේ ඇත්තටම ඉලක්කමක් විතරයි නේද?

අයියේ අර පැත්තට ගිහින් එන්න M 05 එකක් නැද්ද.? 🤭
07/07/2024

අයියේ අර පැත්තට ගිහින් එන්න M 05 එකක් නැද්ද.? 🤭

රටක් මැද තනිවුන ගැහැනු හිත් 😞❤️එයාට හිනා වෙන එක ඇත්තෙන්ම පව්. ආසාවල් අඩුපාඩු කියන දේවල් හැමෝටම තියනව මිනිස්සු ස්වභාවය එහ...
07/07/2024

රටක් මැද තනිවුන ගැහැනු හිත් 😞❤️

එයාට හිනා වෙන එක ඇත්තෙන්ම පව්. ආසාවල් අඩුපාඩු කියන දේවල් හැමෝටම තියනව මිනිස්සු ස්වභාවය එහෙමයි, මේ වගේ මජර රටක දේශපාලඥයො හොරා කද්දි උඩට නොඉස්සෙන අත් දඹුල්ලෙ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙනවා. රටක් උඩ දාගෙන ගහන්නෙ මේ අපේ සොසයිටියේ අපේම එකෙක්ට. යකෙක් වගේ පිරිමි වට කරන් බනිද්දි දැක්කද ඒ තිබුන අසරනකම 💔

නමුත් එයා කරපු වැඩෙත් කොහොමත් කැතයි, ඒත් එයාට පුලුවන් ගෑණු ළමයෙක් විදියට දෙයක් කරන් ඔයිට වඩා දේවල් ලබාගෙන සතුටින් ගත කරන්න. එයා අනිත් පාරට යමු කියුවේ ATM එකෙන් සල්ලි අරන් දෙන්න වෙන්න පුලුවන් දැනගෙන මඩ ගහන්න මේත් අපේම කෙල්ලෙක් ❤️

#අපිවෙනුවෙන්අපි ❤️ Until Namal became President

පෞද්ගලිකත්වය හෝ බලයට වඩා, වගකිම් සහගත නායකත්වය ශක්තිමත්..♥️
13/07/2023

පෞද්ගලිකත්වය හෝ බලයට වඩා, වගකිම් සහගත නායකත්වය ශක්තිමත්..♥️

12/07/2023

නිල් කටරොළු මුනින්ද්‍රයානෙනි. 😍😎😂
Credit - Lake of Love ආදර විල

අපේ රටේ අනාගත ජනාධිපති Namal Rajapaksa  මැතිතුමාගේ රැස්වීම් වලට රටවටින්ම ජනගඟක්. 🥰 රැදී සිටීමට ඉඩ පහසුකම් නොමැති වීම හේත...
11/07/2023

අපේ රටේ අනාගත ජනාධිපති Namal Rajapaksa මැතිතුමාගේ රැස්වීම් වලට රටවටින්ම ජනගඟක්. 🥰 රැදී සිටීමට ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ජනතාව නැවත හැරී යයි. 😞

11/07/2023

♥️

Deyyne 😑
10/07/2023

Deyyne 😑

බටස නැන්දිලා මගෙ පෑන් තුඩෙන්❤️ | follow Dula
#විනිවිදබිජ්ජ #විනිවිද #බටසනැන්දිමාමිලා #කතුරුබිජ්ජ RM - BTS BTS - Jin 진 Suga Of BTS Jung Kook Jimin BTS

Address

Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Until Namal became President posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share