Divisional Secretariat Hambantota

Divisional Secretariat Hambantota To be the Divisional Secretariat providing the best services in Sri Lanka.

ආරක්ෂාකාරී ලෙස විදේශ රැකියාවකට පිටත් වන්නේ කෙසේද සහ විදේශ රැකියා වෙළඳපොලේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ...
04/11/2022

ආරක්ෂාකාරී ලෙස විදේශ රැකියාවකට පිටත් වන්නේ කෙසේද සහ විදේශ රැකියා වෙළඳපොලේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.19 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

හම්බන්තොට ප්‍රජා විශෝධන කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව පැවැත්වූ "මත් නිවාරණය හා ගීත රසවින්දන ව...
04/11/2022

හම්බන්තොට ප්‍රජා විශෝධන කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව පැවැත්වූ "මත් නිවාරණය හා ගීත රසවින්දන වැඩසටහන" 2022.11.02 දින පෙ.ව.9.30 සිට ප.ව.1.30 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.
මේ සදහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් නිශාන්ත ඉන්දික මහතා සහ ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී නිශ්ශංක රාජපක්ෂ මහතා සහභාගී විය.

2022.10.07 දින හම්බන්තොට සුචී ජාතික පාසලේ අ.පො.ස. සා. පෙළ දරුවන් උදෙසා සිදු කරන ලද වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන
03/11/2022

2022.10.07 දින හම්බන්තොට සුචී ජාතික පාසලේ අ.පො.ස. සා. පෙළ දරුවන් උදෙසා සිදු කරන ලද වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන

2022.10.06 දින හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේ  දරුවන් උදෙසා සිදු කරන ලද වෘත්තීය මාර්ගෝපදේශනය සහ 9 ශ්‍රේණිය කාණ්ඩ විෂයන...
03/11/2022

2022.10.06 දින හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේ දරුවන් උදෙසා සිදු කරන ලද වෘත්තීය මාර්ගෝපදේශනය සහ 9 ශ්‍රේණිය කාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.

03/11/2022
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කවවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින කාර්යාලයීය ගෙවත්ත සැකසීම සිදු කරන ලදී.
02/11/2022

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කවවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින කාර්යාලයීය ගෙවත්ත සැකසීම සිදු කරන ලදී.

🏆🏆🏆🏆ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් විශිෂ්ට කුසලතා සම්මානය හිමිකරගන්නා ලදී. 🏆ඒ ...
01/11/2022

🏆🏆🏆🏆
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් විශිෂ්ට කුසලතා සම්මානය හිමිකරගන්නා ලදී. 🏆
ඒ වෙනුවෙන් කැප වූ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්තුමියගේ හදපිරි ප්‍රණාමය.. 🙏

රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සදහා ලබා දී තිබූ සහන කාලය 2024.10.16 දින දක්වා දීර්ඝ කිරීම..
31/10/2022

රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සදහා ලබා දී තිබූ සහන කාලය 2024.10.16 දින දක්වා දීර්ඝ කිරීම..

30/09/2022

Address

Divisional Secretariat, Magam Ruhunupura Administrative Complex, Siribopura
Hambantota
82000

Opening Hours

Monday 08:30 - 04:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Thursday 08:30 - 04:30
Friday 08:30 - 04:30

Telephone

+94472256040

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Hambantota:

Share