දොම්පේ අපි - Dompe Api

දොම්පේ අපි - Dompe Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දොම්පේ අපි - Dompe Api, Public Service, Hali Ela.

29/01/2022

ඌව පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මැතිදුන්ගේ ඉල්ලීමකට අනුව වසර 10 කට අධික කාලයක් අබලන්ව පැවති හාලිඇල උඩදොම්පේ ගමට පිවිසෙන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරමින්....

මේ සදහා මූලීකත්වය ගත් සැමට උඩදොම්පේ ගම්වාසී සැමගේ හදපිරි ස්තුතිය 🙏🙏🙏

15/01/2022

හාලිඇල උඩදොම්පේ ගමට පිවිසෙන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම සදහා මුල් ගල තැබීම.
ඌව පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන්....

15/01/2022

හාලිඇල උඩදොම්පේ ගමට පිවිසෙන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම සදහා මුල් ගල තැබීම.
ඌව පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අද දින උඩදොම්පේ ප්‍රජාශාලාවේ දී පැවැත්විය.

හාලිඇල උඩදොම්පේ ගමට පිවිසෙන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම සදහා මුල් ගල තැබීම. ඌව පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු මහ...
14/01/2022

හාලිඇල උඩදොම්පේ ගමට පිවිසෙන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම සදහා මුල් ගල තැබීම.
ඌව පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අද දින උඩදොම්පේ ප්‍රජාශාලාවේ දී පැවැත්විය.

13/01/2022
ගමට හරියට පාරක් නැති නිසා අපහසුතාවයට ලක්වූ ලොරි රථයක් 😖😖😖වැසි තත්ත්වය හේතුවෙන් පාර සෝදා යාම මගින් මේ තත්ත්වයට මුහුණ දෙන ...
16/12/2021

ගමට හරියට පාරක් නැති නිසා අපහසුතාවයට ලක්වූ ලොරි රථයක් 😖😖😖
වැසි තත්ත්වය හේතුවෙන් පාර සෝදා යාම මගින් මේ තත්ත්වයට මුහුණ දෙන ලදී.
පැයක පමණ මහත් ශ්‍රමයක්
දැරීමට සිදුවිය.😬😬😬

2021/11/22 දින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් උඩදොම්පේ ගම්වාසී සියලු දෙනා වෙත කහ පැළ ලබාදීම. හාලිඇල ප්‍රාදේ...
24/11/2021

2021/11/22 දින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් උඩදොම්පේ ගම්වාසී සියලු දෙනා වෙත කහ පැළ ලබාදීම.

හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නිලානි වසන්තා මන්ත්‍රීතුමියගේ ඉල්ලීමකට අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු නිමල් සේනානායක මැතිදුන්ගේ සහයෝගයෙන් ගම්වසි සියලු දෙනා වෙත ගෙවතු වගාව සදහා කහ පැල බෙදාදිම සිදු කරන ලදී.

දේව දානමය පිංකම - 2021.11.13
13/11/2021

දේව දානමය පිංකම - 2021.11.13

https://youtu.be/MD4J-puQ2Rw
24/10/2021

https://youtu.be/MD4J-puQ2Rw

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2021 - හාලිඇල උඩදොම්පේ පන්සල | Katina Cheevara Pinkama #කඨිනචීවර

ගම්වාසී සියලු දෙනාගේ එකමුතුවෙන් ගමට පිවිසෙන මාර්ගය සැකසීම සදහා සංවිධානය කල ශ්‍රමදාන වැඩසටහන...2021.10.10
10/10/2021

ගම්වාසී සියලු දෙනාගේ එකමුතුවෙන් ගමට පිවිසෙන මාර්ගය සැකසීම සදහා සංවිධානය කල ශ්‍රමදාන වැඩසටහන...
2021.10.10

Address

Hali Ela

Website

Alerts

Be the first to know and let us send you an email when දොම්පේ අපි - Dompe Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category