Habaraduwa pradeshiya saba

Habaraduwa pradeshiya saba Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Habaraduwa pradeshiya saba, Public & Government Service, Habaraduwa.

 #සදහම්_පුනරුද පොසොන් කලාපය හබරාදුව
04/06/2025

#සදහම්_පුනරුද පොසොන් කලාපය හබරාදුව

අද දින හබරාදූව ප්‍රාදේශීයසභාවෙහි වර්තමාන ලේකම්තුමිය  ලෙස වැඩ භාරගත් ඉරේකා දිල්රුක්ෂි...ඔබතුමියට කාර්‍යමණ්ඩලය ඇතුලු සියලු...
14/11/2023

අද දින හබරාදූව ප්‍රාදේශීයසභාවෙහි
වර්තමාන ලේකම්තුමිය ලෙස වැඩ භාරගත් ඉරේකා දිල්රුක්ෂි...ඔබතුමියට කාර්‍යමණ්ඩලය ඇතුලු සියලුම සේවක පිරිස සුභාශිංශණ පුදකර සිටිමු...

10/11/2023
Madam Secretary, all the employees of Habaraduwa Pradeshiya Sabha wish you a happy and healthy retirement.
10/11/2023

Madam Secretary, all the employees of Habaraduwa Pradeshiya Sabha wish you a happy and healthy retirement.

නිදුක් නිරෝගී  විශ්‍රාම දිවියක් ඔබ තුමියට...දීර්ඝායුෂ  ලැබේවා...
10/11/2023

නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ඔබ තුමියට...දීර්ඝායුෂ ලැබේවා...

අප ආයතනයේ සේවය කල මංජුල මහතාගේ අභාවය  සංවේගයෙන් දැනුම් දෙමු... එතුමාගේ දේහය පිලිබද අවසන් කටයුතු තවම දින නියමයක් නොමැති බ...
26/08/2023

අප ආයතනයේ සේවය කල මංජුල මහතාගේ අභාවය සංවේගයෙන් දැනුම් දෙමු... එතුමාගේ දේහය පිලිබද අවසන් කටයුතු තවම දින නියමයක් නොමැති බැවින් එම තොරතුර ලැබුනු වහාම ඒ අපි පිලිබදව ඉදිරියේදී දැනුවත් කරන්නමු..

කාර්ය මණ්ඩලය  රැස්වීම ...2023/08/09
09/08/2023

කාර්ය මණ්ඩලය රැස්වීම ...
2023/08/09

ඔබත් මේ දැන්ම .....ලේ බිදක් දෙන්න යන්න මීපේ රෝහලට....2023/06/08
08/06/2023

ඔබත් මේ දැන්ම .....ලේ බිදක් දෙන්න යන්න මීපේ රෝහලට....2023/06/08

ඔබට ඉක්මන් සුවය ලැබේවා ...හදිසි බස් අනතුරකට ලක්ව මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන දසුනි මෙනෙවිය..ඔබට ඉක්මන් සුවය ලබේවාය...
06/06/2023

ඔබට ඉක්මන් සුවය ලැබේවා ...

හදිසි බස් අනතුරකට ලක්ව මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන දසුනි මෙනෙවිය..ඔබට ඉක්මන් සුවය ලබේවායි ...ලේකම් තුමිය ඇතුලු සියලූම කාර්ය මණ්ඩලය ,සියලුම සේවක පිරිස ප්‍රාර්ථනා කරනවා ..

මෙවර පොසොන් කලාපය හබරාදූව  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව , හබරාදූව  ප්‍රාදේශීයසභා සියලුම සේවක මහතුන්ගේ දැඩි කැපවීම විශ...
04/06/2023

මෙවර පොසොන් කලාපය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව , හබරාදූව ප්‍රාදේශීයසභා සියලුම සේවක මහතුන්ගේ දැඩි කැපවීම විශේෂයෙන්ම සියලුම මාර්ග අංශ /සෞඛ්‍යය අංශ වල,ඒවගේම විදුලි අංශ/ වල සේවය කරන අපගේ සේවක මහතුන්ගේ මහන්සියෙන් නිමවුණු මිහින්තලාව.... .

මෙවැනි අසත්‍යය පුවත් හෙලා දකිමු....සුමතිපාල  දියගහගේ අහංගම ...මේ දිනවල පවතින දැඩි ආර්ථික අර්බුදය  නිසාවෙන්  උදෑසන අවදි ව...
26/05/2023

මෙවැනි අසත්‍යය පුවත් හෙලා දකිමු....
සුමතිපාල දියගහගේ අහංගම ...

මේ දිනවල පවතින දැඩි ආර්ථික අර්බුදය නිසාවෙන් උදෑසන අවදි වූ පසු කුමන හෝ පුවතක් සාදා මේ දිනවල තමන්ගේ මඩිය තර කරගැනීමට හදන මෙවැනි පුවත් පත් වාර්තාකරුවන් පිලිබදව දැඩි පිලිකුලෙන් යුතුව කතා කරමු...

කිහිප විටක්ම මෙවැනි අසත්‍යය ප්‍රකාශ පල කලත් තවමත් පුවත් පත් වාර්තාකරුවන් වන මෙවැනි වාර්තාකරුවන් නිසාවෙන් මිනිසුන් රජය පිලිබද මෙන්ම රාජ්‍යය ආයතන කෙරෙහිද රාජ්‍යය නිලධාරීන් කෙරෙහිද ඇතිකරගන්නේ දැඩි අප්‍රසාදයකි..

මේ අසත්‍යය ප්‍රචාරයන් පිලිබදව ඉදිරියේදී නීතිමට පියවර ගැනීමට කටයුතු කරන බව ලේකම් තුමිය විසින් ප්‍රකාශ කරන ලදී....

ඔබ සිටින ප්‍රදේශයේ ඇති විදුලි පහන් අක්‍රිය වී ඇති සෑම විටම  0912283302 දුරකතන අංකයට හෝ....ප්‍රාදේශීයසභාවට පැමිණ හෝ ඔබගේ ...
26/05/2023

ඔබ සිටින ප්‍රදේශයේ ඇති විදුලි පහන් අක්‍රිය වී ඇති සෑම විටම 0912283302 දුරකතන අංකයට හෝ....ප්‍රාදේශීයසභාවට පැමිණ හෝ ඔබගේ විදුලි පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් ඔබගේ එම අපහසුතාවය මහහරවා ගත හැක..

හැකි ඉක්මනින් එම සේවාව ඔබ වෙත ලබා දීමට අපි බැදී සිටිමු....

වර්ශාව සහිත දිනයන් හිදී වීදිපහන් සැකසීම අවදානම්...බැවින් එම දිනයන් හැර සෙසු දිනයන් හිදී විදුලි පහන් සැකසීම ක්‍රියාත්මක බැවින් එම සේවාව ඔබට අපහසුවක් නොවන පරිදි ලබා දීමටඅපි උත්සාහකරන්නෙමු ...

Address

Habaraduwa
80630

Telephone

+94912283302

Website

Alerts

Be the first to know and let us send you an email when Habaraduwa pradeshiya saba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Habaraduwa pradeshiya saba:

Share