Rahula National School, Godakawela

Rahula National School, Godakawela You are welcome to offcial facebook fan page of Rahula National School, Godakawela

2025 අ.පො.ස. උසස්පෙළ විභාග ප්‍රතිඵල අනුව අප විද්‍යාලයේ විද්‍යා/ගණිත අංශයෙන් ඉහළම ප්‍රතිඵලය ලබා ගත්,චමිඳු ෂෙහාන් බණ්ඩාර ශ...
30/04/2026

2025 අ.පො.ස. උසස්පෙළ විභාග ප්‍රතිඵල අනුව අප විද්‍යාලයේ විද්‍යා/ගණිත අංශයෙන් ඉහළම ප්‍රතිඵලය ලබා ගත්,

චමිඳු ෂෙහාන් බණ්ඩාර ශිෂ්‍යයාට

ඩික්ෂන් පියන්ත පදනම මගින්

රු. 100,000 ක ශිෂ්‍යත්වයක් ලබා දෙන ලදී.

​ඩික්ෂන් පියන්ත පදනම වෙත විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ප්‍රණාමය මෙලෙස පුද කර සිටිමු!

23/03/2026
RNS RELENTLESS '26​2026 වර්ෂයේ රාහුල ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 03/20 වන දින අවසානයේදී නිවාසය ක්‍රීඩකයන් විසින...
20/03/2026

RNS RELENTLESS '26

​2026 වර්ෂයේ රාහුල ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 03/20 වන දින අවසානයේදී නිවාසය ක්‍රීඩකයන් විසින් තම නිවාසයේ ලකුණු, නිල පුවරුව මත මෙසේ සනිටුහන් කරන ලදි.

​ 🟥 පළමු ස්ථානය -
ලිහිණි නිවාසය - ලකුණු 224
🟦 දෙවන ස්ථානය -
මයුර නිවාසය - ලකුණු 176
🟩 තෙවන ස්ථානය -
කෝකිල නිවාසය - ලකුණු 172
🟨 හතරවන ස්ථානය -
තිසර නිවාසය - ලකුණු 148

School Whatsapp Channel Link - https://whatsapp.com/channel/0029Vb7ddo465yD2x6sCrt3S

RNS RELENTLESS '26  Netball  CHAMPIONSHIP​Under 20 Girls2026/03/17  Rahula National School, Godakawela
20/03/2026

RNS RELENTLESS '26
Netball CHAMPIONSHIP
​Under 20 Girls

2026/03/17



Rahula National School, Godakawela

RNS RELENTLESS '26  Volleyball CHAMPIONSHIP​Under 20 Boys2026/03/17  Rahula National School, Godakawela
20/03/2026

RNS RELENTLESS '26
Volleyball CHAMPIONSHIP
​Under 20 Boys

2026/03/17



Rahula National School, Godakawela

*RNS RELENTLESS '26*​2026 වර්ෂයේ රාහුල ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 03/19 වන දින අවසානයේදී නිවාසය ක්‍රීඩකයන් විස...
19/03/2026

*RNS RELENTLESS '26*

​2026 වර්ෂයේ රාහුල ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 03/19 වන දින අවසානයේදී නිවාසය ක්‍රීඩකයන් විසින් තම නිවාසයේ ලකුණු, නිල පුවරුව මත මෙසේ සනිටුහන් කරන ලදි.

​ 🟥 පළමු ස්ථානය -
ලිහිණි නිවාසය - ලකුණු 187
🟦 දෙවන ස්ථානය -
මයුර නිවාසය - ලකුණු 151
🟩 තෙවන ස්ථානය -
කෝකිල නිවාසය - ලකුණු 143
🟨 හතරවන ස්ථානය -
තිසර නිවාසය - ලකුණු 131

Rahula National School Sports Meet 2026 – Relentless 26On Thursday, the 19th, Kabaddi matches will be held at the school...
18/03/2026

Rahula National School Sports Meet 2026 – Relentless 26
On Thursday, the 19th, Kabaddi matches will be held at the school grounds.

රාහුල ජාතික පාසලේ උදා හමුවේදී කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා ශූරතාවලිය තුල විශිෂ්ඨ දස්කම් පාමින් රහල් ම...
18/03/2026

රාහුල ජාතික පාසලේ උදා හමුවේදී කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා ශූරතාවලිය තුල විශිෂ්ඨ දස්කම් පාමින් රහල් මාතාවට දැවැන්ත කීර්තියක් අත්කර දුන් ජයග්‍රාහී රහල් දරුවන්ට සහතික සහ පදක්කම් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය

Address

Godakawela
70160

Alerts

Be the first to know and let us send you an email when Rahula National School, Godakawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share