Jinaraja Boys' College - Gampola

Jinaraja Boys' College - Gampola This is the Official page of Jinaraja Boys' College, Gampola

29/09/2023
Expertise 23 ජිනරාජ වාණිජ හා ව්‍යවසායකත්ව දිනය෴."දැනුම මත පදනම්ව අනාගත වැඩ ලෝකයට කුසලතා බලගන්වමු" යන තේමාව පෙරදැරිකරග...
15/09/2023

Expertise 23 ජිනරාජ වාණිජ හා ව්‍යවසායකත්ව දිනය෴.
"දැනුම මත පදනම්ව අනාගත වැඩ ලෝකයට කුසලතා බලගන්වමු"
යන තේමාව පෙරදැරිකරගනිමින් 2023.09.12 දින විද්‍යාලයීය සුගතපාල ද සිල්වා ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ජිනරාජ ශිෂ්‍ය පාර්ලිව්මේන්තුව මංගල සැසිවාරයේ අවස්ථාවන්
14/12/2022

ජිනරාජ ශිෂ්‍ය පාර්ලිව්මේන්තුව මංගල සැසිවාරයේ අවස්ථාවන්

13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීයෙකු වන්නට ඔබත් සුදානම් ද?අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් / අසමත් ඔබට  ජ...
09/12/2022

13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීයෙකු වන්නට ඔබත් සුදානම් ද?

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් / අසමත් ඔබට ජිනරාජ පිරිමි විද්‍යාලයීය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ඒ්කකයේ දොරටු විවර වී ඇත.

අයදුම්පත් දෙසැම්බර් මස 12 වන දින හෝ ඒදිනට පෙර ‌යොමු කරන්න.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ඒ්කකය,
මහ/ජිනරාජ පිරිමි විද්‍යාලය,
සිංහපිටිය,
ගම්පොල

http://www.jbc.sch.lk

අයදුම්පත මෙතැනින් ලබා ගන්න https://drive.google.com/file/d/1CAA8hE0Bz-h_QlT1Ig05LmtWMe0oi2fg/view?usp=share_link

ජිනරාජ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිව්මේන්තුව සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ අවස්ථාවන් කීපයක්.
09/12/2022

ජිනරාජ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිව්මේන්තුව සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ අවස්ථාවන් කීපයක්.

Address

Sinhapitiya
Gampola
20500

Alerts

Be the first to know and let us send you an email when Jinaraja Boys' College - Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jinaraja Boys' College - Gampola:

Share

Category