UDA - Gampaha District Office

UDA - Gampaha District Office “සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ”ලෙස ගම්පහ සංවර්ධනය කිරීමට පියවර නාගරික සංවර්ධන අධිකාරිය ගම්පහ

14/04/2026
12/04/2026

📢 ගම්පහ දිස්ත්‍රික් ජනතාවට විශේෂ ආරාධනයක්!

ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලසුම (2026–2035) යනු දිස්ත්‍රික්කයේ ආර්ථික, සමාජ, පරිසර හා භූමි භාවිත සංවර්ධනය සම්බන්ධව දිගුකාලීන දැක්මක් සහිත ප්‍රධාන මාර්ගසූචියකි.

මෙම සැලසුම තුළින් යටිතල පහසුකම් සංවර්ධනය, නගර සැලසුම්, පරිසර ආරක්ෂාව, ගමනාගමන පහසුකම් සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දීර්ඝකාලීන ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කරනු ලැබේ.

🤝 මහජන සහභාගීත්වය ඇයි වැදගත්ද?
✔️ ප්‍රදේශීය අවශ්‍යතා සහ ගැටළු නිවැරදිව හඳුනාගැනීමට
✔️ ජනතාවගේ අදහස් හා අත්දැකීම් සැලසුම් තුළ ඇතුළත් කිරීමට
✔️ ස්ථිර හා සාර්ථක සංවර්ධන තීරණ ගන්න
✔️ විවෘත හා පාරදර්ශී සැලසුම් ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට

📱 මෙම අරමුණින්, දත්ත, තොරතුරු, අදහස් හා යෝජනා හුවමාරු කිරීම සඳහා WhatsApp සමූහයක් ස්ථාපිත කර ඇත.

👉 ඔබට මෙම සමූහය හරහා:
🔹 සැලසුම් සම්බන්ධ තොරතුරු ලබාගත හැක
🔹 ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැක
🔹 ප්‍රදේශීය ගැටළු සහ අවශ්‍යතා බෙදාහදා ගත හැක

🔗 සමූහයට එක්වීමට:
https://chat.whatsapp.com/IjazTgztBABJQZaR2Z0Yfl?mode=hqctcli

🤝 ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම මහජනතාවගේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කරමු.


ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
නාගරික සංවර්ධන අධිකාරිය - 076 543 3333

12/04/2026
05/03/2026
05/03/2026
A productive discussion on Kiribathgoda Development was held under the chairmanship of Hon. Dr. Upali Pannilage, Ministe...
05/03/2026

A productive discussion on Kiribathgoda Development was held under the chairmanship of Hon. Dr. Upali Pannilage, Minister of Rural Development, Social Security and Community Empowerment, together with Hon. Kumara Jayakody, Minister of Energy, at the Ministry of Rural Development, Social Security and Community Empowerment.

The meeting focused on identifying short-term solutions to reduce traffic congestion at the Kiribathgoda Junction, one of the busiest transport nodes in the Gampaha District.

During the discussion, special attention was given to:
• Opening the pre-designated pedestrian pathway along the main road, and
• Constructing an overhead pedestrian bridge as a short-term measure to improve pedestrian safety and traffic flow.

Officials from the Road Development Authority (RDA) and the Urban Development Authority (UDA) participated in the discussion and shared their technical views and planning considerations. The Chairman of the Kelaniya Pradeshiya Sabha also participated in the meeting and contributed to the discussion.

These initiatives aim to enhance urban mobility, pedestrian safety, and traffic management in Kiribathgoda, contributing to the sustainable development of the Gampaha District.

The preparation of the Mahara Development Plan (2026–2036) officially begins with the Launching Ceremony and First Stake...
03/03/2026

The preparation of the Mahara Development Plan (2026–2036) officially begins with the Launching Ceremony and First Stakeholder Meeting.

Together, let us plan a sustainable and prosperous future for Mahara.

Address

Urban Development Authority, Gampaha District Office, 5th Floor, Laksiyane Mandiraya, Gampaha
Gampaha

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94332221934

Website

Alerts

Be the first to know and let us send you an email when UDA - Gampaha District Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UDA - Gampaha District Office:

Shortcuts

Share