GREEN STAR දිදුලන හෙටක්

GREEN STAR දිදුලන හෙටක් ගම්පහ

පාට පක්ශ වැඩැක් නැ හරි දෙ හරි.
29/12/2023

පාට පක්ශ වැඩැක් නැ හරි දෙ හරි.

තම ජීවිතය ගැන නොසිතා මේ කරන කැප කිරීමට මවුබිම වෙනුවෙන්  අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා හා අපගේ උපහාරය
07/08/2021

තම ජීවිතය ගැන නොසිතා මේ කරන කැප කිරීමට මවුබිම වෙනුවෙන් අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා හා අපගේ උපහාරය

30/03/2020
08/03/2019
share karanna
27/02/2019

share karanna

වස විස නැති දුම්වැටියක් ලාංකාවෙන් නිකොටින් විෂ රහිත දුම් කොළ ‍නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් න...
26/02/2019

වස විස නැති දුම්වැටියක් ලාංකාවෙන්

නිකොටින් විෂ රහිත දුම් කොළ ‍නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් නිෂ්පාදනය කිරීමට කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයෙක් වූ රොහාන් එන්.බී. නිශ්ශංක මහතා සමත් වී ඇත.

නිශ්ශංක වෛද්‍යවරයා මේ සඳහා පර්යේෂණ ගණනාවක්ම කර ඇති අතර ඒ සඳහා පේටන් බලපත්‍රයද ලබා ගෙන ඇත. වෛද්‍යවරයා මෙම නිෂ්පාදනය ගැන පවසන්නේ දුම් ඉරීමේ ක්‍රමය ඉතිහාසයේ සිට පැවතෙන එන්නකි. එදා මෙන් නොව අද විෂ සහිත ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරයි. ආයුර්වේද විද්‍යාවට අනුව දුම් ඉරීම පංච ක්‍රමයේ එක් ක්‍රමයක් වූ නස්න ධූම පානය වන බවයි. මේ සඳහා නිර්දේශිත ඖෂධ වර්ග වල ශාක දහනය කිරීමෙන් නැගෙන දුම් රෝගියාට ආඝ්‍රහනය කිරීමට සලස්වා එමගින් වායු කෝටර විචත්‍ර වී පීනස් රෝග හා ශිර්ෂබාධ රෝග සමනය වන බවයි.

දුම්කොළ පිළිබඳව කරන පර්යේෂණ වලදී දුම්කොළ වල අඩංගු නිකොටින් සහිත විෂ ශරිර සෞඛ්‍යයට අහිත කර බව ඔප්පු වී ඇත. එමඟින් හෘදයාබාධ හා පිළිකා වැනි මාරාන්තික රෝග වලටද හේතු කාරක වේ. මෙම දුම්වැටිය සියයට සියයක්ම නිකොටින් විෂ සහිත දුම්කොළ නොයොදා ග්‍රීන්ලීන් නමින් නම් කර ඇති මෙම දුම්වැටිය හඳුන්වා දීමෙන් පාවිච්චි කිරීමෙන් ද ඉතා විශ්වාස ලෙස පැවසිය හැකි බවයි. දේශීය ඖෂධ ශාක වලින් නිෂ්පාදනය කරනු ලබන ග්‍රීන්ලීෆ් දුම්වැටිය මඟින් ශරීර‍සෞඛ්‍යයට හෝ පරිසර හානියට බල පෑමක් නොවන අතර උපරිම විනෝදාස්වයක් ද සතුට හා ශරීර උණුසුම්ව පවත්වා ගැනීම සඳහා උපකාරි වන විකල්ප ක්‍රමයකි.

තවද මෙම නිෂ්පාදනයට මූලික වූයේ රජය මඟින් “මතට තිත” හා අහිතකර දුම්වැටි භාවිතයෙන් ජනතාව මුදා ගැනීම සඳහායි. මෙම සිගරැට් නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කර ලොව පුරා රටවලට අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක්ද ශ්‍රී ලංකා ආර්ථිකයට එක්කළ හැකි බව වෛද්‍යවරයා විශ්වාස කරයි.

රාජිත පහළවත්ත - කෑගල්ල

Address

Gampaha

Telephone

+94713495400

Website

Alerts

Be the first to know and let us send you an email when GREEN STAR දිදුලන හෙටක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GREEN STAR දිදුලන හෙටක්:

Share