Gampaha District - ගම්පහ

Gampaha District -  ගම්පහ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල වන සියලුම ප්‍රශ්න සමුහයේ කතා කිරීම මගින් විසදා ගැනීම මූලික අරමුණයි

12/05/2023
17/09/2021
26/07/2021

The wait is Over! 🤩🥰😍🤗 We are opening tomorrow. Now again, you can order and enjoy that your favourite and mouth-watering Pizza with us. 💐💐

We are happy and exited to reconnect with you, Pizza Lovers and can’t wait to offer you the best pizzas ever!😘😘

Only for pickup and Delivery.
☎️ Call us on 077 74 43 999 / 071 22 79 687

06/04/2021

ඔන්න ඉතින් අපි ලෑස්ති වෙනෝ .....😍🥘🧅🧀
❤️❤️ එළඹෙන සිංහල දෙමල අලුත් අවුරුදු වලින් පස්සේ Hunny Bunny 🐰🐰 අපි, අපේම ආරෙට අපිම හදන pizza අරගෙන වේයන්ගොඩට එනවා ....🍗🍕💗 අපි එනවා කියල කියපු ගමන් වේයන්ගොඩ අවට ගොඩක් අය Hunny Bunny එක්ක ආදරයෙන් එකතු උනා වගේම අපිව ආදරයෙන් පිළිගන්න සුදානමින් ඉන්නවා....❤️😍😘😘😘 ඉතින් ඒ විදිහට වේයන්ගොඩින් ලබා දුන්නු උණුසුම් ප්‍රතිචාර සහ ආදරය වෙනුවෙන් විශේෂයෙන්ම අපි ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන බව ආදරයෙන් මතක් කරනවා .... නැවතත් බොහොම ස්තූතියි හැමෝටම....😘😍❤️💗🍕 රසවත් අලුත් කෑම ගොඩක් එක්ක ඉක්මනටම එනවා...
Team Hunny Bunny
Contact 0777433999

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha District - ගම්පහ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Gampaha

ගම්පහ දිස්ත්‍රික්කයට අදාල වන සියලුම ප්‍රශ්න මෙම සමුහ තුල අපිට කතා කල හැකී. එ වගේම දිස්ත්‍රික්කයේ දියුනුව උදෙසා අපට කල හැකි දේවල් මෙම සමුහය තුල කතා කිරිමට පුලුවන්. හැමවිටම දිස්ත්‍රික්කය තුල වෙන වැරදි ක්‍රියා වාර්තා කිරීමට කාරැනික වෙන්න.