Wijesooriya Power line

Wijesooriya Power line ආයුබෝවන්🙏❤
ගමනට හොඳ එක...🙂 ^^
ඔබගේ අධ්‍යාපන චාරිකා,විශේෂ චාරිකා,අනෙක් සියලුම චාරිකා සදහා අප හා සම්බන්ධ වන්න 💌
W P L Group, kanthale
0777329432

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක චාරිකාකරණයට අප සූදානම්. Free Wi fi
Phone Charger
CCTV Protection
Water tank
Indoor sound system with TV
LED Light system
Luxery seats 54
Smokes & Disco light system

NB-1782 ( Gampaha)
Call for special Hires
071 091 9448 / 0777 438 587

NC-4187 ( Trincomalee )
Call for special Hires
0777 329432

සහෝදරයෝ කිහිපදෙනෙකු සමඟ අනුරාධපුර❤️🫂Red RoseRanasingha & SonsGayan TravelsYunal Super Lineනිල් දඟයාD.T.D Wijesingha
27/08/2026

සහෝදරයෝ කිහිපදෙනෙකු සමඟ අනුරාධපුර❤️🫂

Red Rose
Ranasingha & Sons
Gayan Travels
Yunal Super Line
නිල් දඟයා
D.T.D Wijesingha

සහෝදරයා Suriyasamara Tours 💐💝❤️😍Hirusha Wanigasuriya 🫂💙
31/07/2026

සහෝදරයා Suriyasamara Tours 💐💝❤️😍
Hirusha Wanigasuriya 🫂💙

අතීතයයි වර්ථමානයයි සමාන කරන්න යන්න එපා,වෙලා ඉවර දේවලුයි, වෙන්න තියන දේවලුයි වෙනස්...🤔
25/07/2026

අතීතයයි වර්ථමානයයි සමාන කරන්න යන්න එපා,
වෙලා ඉවර දේවලුයි, වෙන්න තියන දේවලුයි වෙනස්...🤔

20/07/2026

"මතකද... ඒ පාසල් ට්‍රිප් එක යන දවස?

උදේම අම්මා කතා කරලා ඇහැරවපු හැටි... අලුත් ඇඳුම දාගෙන බෑග් එකත් අරන් ඉස්කෝලෙට දුවගෙන ගිය හැටි...

බස් එක ලඟට යද්දී හැමෝගෙම මූණුවල තිබුණේ වෙනමම සතුටක්. සර්ලා මැඩම්ලා නම් ලිස්ට් බලනවා... අපි නම් යාළුවෝ එක්ක සෙල්ෆි ගහනවා.

බස් එක පිටත් වුණාම සිංදු, කෑගැහිලි, විහිළු... මුළු බස් එකම පොඩි උත්සවයක් වගේ.

කවුළුවෙන් එළිය බල බල ගිය ගමන... අදටත් ඇස් ඉස්සරහ පේනවා.

ගිය තැන්වල ෆොටෝ ගත්ත හැටි... කෑම බෙදාගෙන කාපු හැටි... යාළුවන් එක්ක දුවලා සෙල්ලම් කරපු හැටි...

ඒ දවසේ කාලය ඉක්මනටම ගියා වගේ.

හවස ආපහු එනකොට හැමෝම මහන්සියෙන් හිටියත් හිත පිරිලා තිබුණා.

අද ඒ යාළුවෝ සමහරෙක් වෙන වෙනම තැන්වල... සමහර අය කාලෙත් එක්කම ඈත් වෙලා.

ඒත් ඒ පාසල් ට්‍රිප් එකේ මතක... තාමත් හිතේ කොණක ලස්සනට ජීවත් වෙනවා.

ජීවිතේ ලස්සනම ගමන් බිමක් තිබුණා නම්... ඒ අපේ පාසල් ට්‍රිප් එක තමයි... ❤️"

Copied From - Dinakara Enterprises

16/06/2026

අවසානය කුමක් වුවද,
නුඹ හමුවීමම ප්‍රේමයක් බව ලියා තබමි...
🌹❤️‍🩹

තමන්ට තමන් පොරොන්දු වුනු ජීවිතය කවදාවත් අමතක කරන්න එපා...🖤💙😘💐
11/06/2026

තමන්ට තමන් පොරොන්දු වුනු ජීවිතය කවදාවත් අමතක කරන්න එපා...🖤💙😘💐

අපිත් කළා Trend එකට... 🤭4187 & 1782 ❤️
06/06/2026

අපිත් කළා Trend එකට... 🤭
4187 & 1782 ❤️

30/05/2026

"දැවී තැවෙන සිත් නිවී සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🥺🤍🙏"

> *HAPPY VESAK FEAST 🙏☸*

පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා...❤️💥
27/05/2026

පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා...❤️💥

හේතු හොයාගෙන හරි ජිවිතේ විදින්න,මොකද,දින සති මාස වලින් ගෙවිලා යන්නේ කාලය  විතරක්ම නෙමෙයි.                    ජිවිතේ ලස්ස...
08/05/2026

හේතු හොයාගෙන හරි ජිවිතේ විදින්න,
මොකද,දින සති මාස වලින් ගෙවිලා යන්නේ කාලය විතරක්ම නෙමෙයි.
ජිවිතේ ලස්සනම දවස්!❤️🌸

Address

Gampaha

Telephone

+94766131654

Website

Alerts

Be the first to know and let us send you an email when Wijesooriya Power line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Wijesooriya Power line:

Shortcuts

Share

Category