𝗕𝗥𝗢𝗪𝗡 𝗕𝗢𝗬

𝗕𝗥𝗢𝗪𝗡 𝗕𝗢𝗬 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗕𝗥𝗢𝗪𝗡 𝗕𝗢𝗬, Nittambuwa Road, Gampaha.
(7)

හිනාවෙලා ආතල් එකේ ජීවිතෙ පොඩ්ඩක් update කර ගන්න 😁
මාත් update වෙන ගමන්, උබලත් හැකි විදියට update වෙන්න 🔥ආදරෙයි අහස තරම් ඉතිං 💚❤️😁සමහර වෙලාවට පොඩ්ඩක් අවුල් උනොත් එච්චර හිතන්න එපා හොදේ 😊
Smile • Learn • Upgrade • Enjoy the vibe ✨

01/06/2026

Good night. Sleep well, dream big, and wake up stronger than yesterday. 🌙💙

31/05/2026

සුබ උදෑසනක්!
පොඩි ආතල් එකක් සෙට් උනා බන්... 😁
තනියම දුක දරාගන්න පුළුවන්...
හැබැයි ආතල් එකක් තනියම ගන්න පුරුදු නෑ... 🤣

31/05/2026

"මුහුදේ නැව් ගිහින් පාරවල් හිටියේ නැති උනාට, වරායේ ලොග් පොත් වල ඒවා පිළිවෙලට සටහන් වෙනවා ඈ... 😁🚢📖
ඒ නිසා 'කාටවත් මතක නෑ' කියලා හිතලා ආතල් ගන්න කලින්, ඉතිහාසයත් ටිකක් චෙක් කරලා බලපන් බන්! 🤣🤣

30/05/2026

තව කාලෙකින් මේවා ලස්සන මතකයන් පමණක් වෙයි 🥰😊 .

30/05/2026

දන්සල් පැත්තේ පොඩ්ඩක් ගිහින් එන්නම් ඇ 😁.. අද Like, comments දාන්න පොඩ්ඩක් ඩාම් ඩුම් වෙයි තරහ වෙන්න එපා හොදේ. ආදරෙයි 💚🧡❤️😁...

29/05/2026

තාවකාලික මිනිස්සු එක්ක ස්ථිර ප්ලෑන් ගහන්න යන්න එපා බන්... 😁
උන්ගේ stay එක trial version එකක් විතරයි... full version එකක් එන්නේ නෑ 😅
හිතන්න පුළුවන් නම් බේරෙයි...
බැරි නම් ඉතින් experience එකෙන් ඉගෙන ගනින්

29/05/2026

සමහර ඩයල් ඉන්නවා බන්…
වැරද්දක් කරලත් නෑ… හැබැයි පොරගේ ස්ටයිල් එක දැක්කම ඇතුලේ ඉන්න යකා “අඩෝ මේකා නම් සැකයි” කියලා නැගිටිනවා 😁😁😁
ඒත් බන්…
ඇදුමෙන්, පෙනුමෙන්, ස්ටයිල් එකෙන් මිනිස්සු මනින්න එපා 😊
සමහර ලස්සන හදවත් තියෙන්නේ අමු පිස්සු ලුක් එකක් ඇතුලේ

28/05/2026

කොයි ලොක්කත් සභාදහම වැඩ ඇල්ලුවම නිකන් සිප්පි කටුවක් විතරයි බන් 😁
ඒක නිසා පොඩ්ඩක් නිහතමානීව රගපන්...
නැත්තම් ජීවිතේම එක දවසක “අයියෝ මාව” show එකක් වෙයි

Address

Nittambuwa Road
Gampaha
11100

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗕𝗥𝗢𝗪𝗡 𝗕𝗢𝗬 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 𝗕𝗥𝗢𝗪𝗡 𝗕𝗢𝗬:

Share