දබර ඇගිල්ල Dabara agilla

දබර ඇගිල්ල Dabara agilla gampaha

21/02/2025

යාලු වෙසින් අප හමු වූ සල්ලි හොරා. මේ වගේ වංචාකරයන්ට අහු වෙන්න එපා..

ඊළඟ ටික තවත් රසවත්!

04/02/2025

😎😎

04/02/2025

🍻

කුහක මිනිස්සු එක එක කතා කියයි... ඒත් උඹ ගවුම් අදින එක නවත්තන්න එපා 🙂
25/09/2024

කුහක මිනිස්සු එක එක කතා කියයි... ඒත් උඹ ගවුම් අදින එක නවත්තන්න එපා 🙂

කාට ජාතක උනු එකෙක්ද දන්නෙම නැ.🤮
19/09/2024

කාට ජාතක උනු එකෙක්ද දන්නෙම නැ.🤮

08/09/2024

රොබට් නෝක්ස් එක පාරක් මෙහම කිව්වා

ශ්‍රී ලාංකිකයින් තරම් සත්තුන්ට උගුල් අටවන්න දක්ශයින් ලෝකේ කොහේවත් නැ කියලා

වන ජීවී එක මරපු අලි පැටියා. මෙවන් කුඩා සතෙකු පලවා හැරීමට ජීව උණ්ඩ භාවිතා කල යුතුද??ඒකත් මැරෙන්නම තියල.වනජීවී එක අලියෙක් ...
07/09/2024

වන ජීවී එක මරපු අලි පැටියා.
මෙවන් කුඩා සතෙකු පලවා හැරීමට ජීව උණ්ඩ භාවිතා කල යුතුද??ඒකත් මැරෙන්නම තියල.
වනජීවී එක අලියෙක් ගොඩ ගන්න යනකොට අනුගමනය කරන්න ඕනේ අවශ්‍යා ඒව එකක් වත් කරන්නෙ නෑ.

කොහොඹකඩවල ලිදකට වැටුන
ලිදෙන් ගොඩ දාපු අලි පැටිය ගෑනු කෙනෙක් පස්සෙන් පැන්නුව කියල වනජීවී එක වෙඩි තියල.Live bullet use කරන්න කලින් අලි වෙඩි වත් use කරන්න දන්නෙ නැද්ද?මේ පොඩි අලි පැටියෙක්නෙ.අහසට වෙඩි තිබ්බත් පොඩි එවුන් බය වෙනව.
මාරයි නෙ.
වටේ මිනිස්සු අයින් කරන්න දන්නෙ නැද්ද.කිරිසප්පයෙක්🥺.බලන් ඉන්න ඇති උඩට ආවම හුරතල් කරන්න. කලින් පෙරහැරක අලියෙක්ට වෙඩි තිබ්බ(සීතා).සත්තු මරන එක ගානක්නැති වෙලානෙ ඇයි මේ සතා මැරුවෙ.
සත්තුන්ගෙ වැඩ වලට යද්දි අනුගමනය කරන්න protocol එකක් හදන්න කිව්වට කරන්නෙත් නෑ.තියෙන ඒව ක්‍රියාත්මක කරන්නෙත් නෑ.අලි මිනිස් ගැටුමට මිලියන ගනන් වෙන් වෙනව.ලන්කාවෙ සන්‍රක්ශනය කර්න්න පත් කරල ඉන්න අය ඒකෙ කොටසකටවත් අලි සන්‍රක්ශනය එකතු කරල නෑ
Department of Wildlife Conservation, Sri Lanka ඔයාල කොහොමත් සන්‍රක්ශණය කරන්නෙ නෑ.කරන්නෙ සත්තු නැති කරන එක.
හැමදාම අරක නෑ මේක නෑ කිව්වට ,මොලේ තමා පොඩ්ඩක්වත් නැත්තෙ.
ඉන්න ලොක්කොත් පොඩ්ඩොන්ග් වැරදි වහනව.පොඩ්ඩො ලොක්කොන්ගෙ වැරදි වහනව.
Disgusting department.

පෙරහැර ගැන කවි ලියන අයට මේව පේන්නෙ නැද්ද මන්ද.තව ගොඩක් අයගෙ කටවල් වහල තියෙන්නෙ වරප්‍රසාද දීල.එකෙක් කට අරින්නෙ නෑ මේ අපරාධ බල බල ඉන්නව.
මේක you tube දාන්න video කර ගන්න බැරි උනාද දන්නෙ නෑ.රාජකාරි කරනවට වඩා rescue cases Youtube video කරන්න කට්ටිය ඉන්නවනෙ. Disgusting dapartment . Ranjan Marasinghe seems your operation insrructions are very brutal.

#හස්තිරාජ #හස්තිරාජපරපුර #ඇත්ගාල #වන්ජීවී

07/09/2024

ඉතාලිය වගේ ලස්සන රටකට ඇවිල්ල මිනිසුන්ට හොරකම් උගන්නන්න එපා. .අඩු වියදමින් හිරේ තමයී ලගින්න වෙන්නේ ..මේවා අවුරැදු ගානක් තිස්සෙම පරණ මිනිසුන් කලා නම් අද ශ්‍රීලාංකික ජනතාවට වැඞ කරන්න අවස්ථාව ලැබෙයිද?එ අවංක හාවය කෙළෙසන..පට්ට. ගොනා..වීවුස්.ගනින්...හැබයි තාක්ෂණය යොදාගනින් පිරිසිදු චේතනා සදහා..
ඉතුරු..ටික ලියන්න ඔබට භාරයි.

09/08/2024

මාට්ටු වෙලත් ලැජ්ජාවක් නැති කාලකන්නි 🤬

15/02/2024

කාගෙන් වැරැද්දක් උනාද කියලා තේරෙන්නේ නෑ , ඒත් මේ මනුස්සයට තරහ පාලනය කරගන්න බැරුව වෙන දේ නම් හැමෝටම ආදර්ශයක් 😲🧐🧐🧐

02/01/2024

ලගදි රෑ එක පාරම බොරැල්ල කලර් ලයිට් එකේ දී විදුරුවට තට්ටු කලා' ළමයට අසනිප වේලා ස්පිරිතාලේ එක්කන් යන ගමන් කිවුවා.පවු ලමයි දෙන්නේක් ඉන්න නිසා මොනවත් නොකියා උදවු කලා.පස්සේ එයාලා ස්පිරිතාලේ පැත්තට නෙවෙයි ගියේ.පවු කියලා අපි විදුරුව වහද්දි,එතන තවත් එක්කේනේක් ඉදලා කිව්වා අපට තමයි කියක්වත් දෙන්නේ නැත්තේ ළමයි තියන් බොරු කරන උන්ට ඔයාලා අහුවෙනවා කියලා.ඔය එයාලගේ රස්සාව කියලා.
අද අහම්බෙන් රාජගිරියේ කලර් ලයිට් එක ගාව නවත්වලා ඉද්දි ඉස්සරහ හැම වාහනයකටම තට්ටු කරන්වා දැක්කා එදා වුන දේ මතක් වුනා පොඩ්ඩක් බලන් හිටියා එදා ඒ දෙන්නායි ළමයිනුයි.වැඩේ බලාගෙන ඉස්සරහට වේලා හිටියා.අද ස්පිරිතාලේ ඉදන් ටිකට් කපන් යන ගමන් ලූ' කියන්න හිතුනා ගොඩක් දේවල් මොනවත් කිවුවේ නෑ'
ළමයින්වත් අරන් දෙන්නා ආතල් එකේ මේ කරන රස්සව පට්ට කියලා මට හිතුනා අපි වගේ මොඩයෝ ඉන්න කල්.

නීතිය බල්ලට යට උනාම 😡
13/12/2023

නීතිය බල්ලට යට උනාම 😡

Address

Gampaha
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when දබර ඇගිල්ල Dabara agilla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category