05/12/2025
▫️️ සෙනෙහෙ යාත්‍රාව [ 2025/12/04 ]
මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න කුඩා දරුවන්ගේ කුසගිනි, පිපාසය නිවන්නට සෙනෙහසට හිනාවක් [ Senehasata Hinawak ] , Sanchara Vlogs අපිටත් අපේ මේ පවුල් දෙකේ සුන්දර මිනිසුනට පිං සිද්ද වෙන්න පුලුවන් වුනා 🙏💞
මේ අපේ සෙනෙහෙ යාත්‍රාවේ පස්වෙනි දිනයයි.
අද වැල්ලම්පිටිය මහ බුත්ගමුව ප්‍රදේශයට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ශක තුවා, යට ඇදුම් සහ කුඩා දරුවෝ දෙදෙනකුට අවශ්‍ය ආහාර ලබා දෙන්න අපිට පුලුවන් වුනා. හැමෝම දැන් ගෙවල් අස් කරන ගමන් ඉන්නේ ඒ පැත්තේ මිනිසුනට ගෙවල් ඉතුරුවෙලා , ජීවිත ඉතුරුවෙලා ඒත් ගෙවල් ඇතුලේ හරි මහන්සියෙන් හම්බ කරපු හැමදේම වතුර පාර අරං ගිහින්. අපි ඉක්මනටම නැගිටිමු. අපිට මේ වැඩේදී උදව් කරපු ඔයාලටත් ගොඩාක් පිං 🙏
▫️️මේ හැම තැනම කිසි අවුලක් නැතිව , වැස්ස , අව්ව බලන් නැතුව , පුදුම කැපකිරීමක් දෙන මගෙ කොල්ලො ටිකට පිං 🙏💞
Sanchitha Udana
Praveen Sulakshana
Ushan Mudannayaka
Nimesh Kokila
Chathura Shanilka
Chirath Mudannayaka
▫️️ Sachin Weerasinghe Dinal Niwanga [ Dayodaya Youth Club ] ඔයාල වතුරවලින් සහයෝගයට පිං 🙏💞.
▫️Roshanika De Silva අක්කා , අයියා රැයක් දවාලක් නැතුව ඔයාල කරන මේ සේවයට පිං 💞🙏
▫️️ Vishula Ranaweera DmKc Weheragama Maheshi Sardawardana Tharuka Jayasinghe අපේ මිනිස්සු වෙනුවන් ඔයාල දුන්න සහයෝගයට පිං 🙏💞
Gayathri Kaushalyani
Sampath Lahiru
Upeka Punsisi
Kanishka C Ranaweera
Sandun Charuka
Madusha Thathsara
Sisi Bro
Greshani Charunika
Udara Keshani
Tharaka Dhanushka
Hiru
Rashmi
Anjana
Thanmalvila
ආධාර ලබාදුන් සියලුම දෙනාට පිං අත්වේවා !💞❤️
සෙනෙහෙ යාත්‍රාවට ගොඩ වූ ඔබට පිං අත්වේවා ! 💞🙏💞
සෙනෙහසට හිනාවක් අපි 🤜❤️🤛
[ මෙය අප ප්‍රසිද්ධිය උදෙසා නොව තවකෙකුට මිනිසෙක්ට උදව් කිරීමට සිත පහල වීම සදහායි ] 🙏💪💞
සෙනෙහසට හිනාවක් - Senehasata Hinawak