05/04/2026
අවමංගල්‍යය නිවේදනයයි !
කිතුලමිපිට්ය පදිංචි, සහෝදරි චමරිගේ ස්වාමි පුරුෂයා වූද, සහෝදර ඉසුරු හා සහෝදරී චමෝදනීගේ වැඩුමහල් සහෝදරයා වූද,
සහෝදර නයන හරේන්ද්‍රගේ (1986-2026)ස්වර්ගස්ථ විම සංවේගයෙන් දැනුම්දෙමු..
දේහය පිලිබදව අවසන් කටයුතු රැගත්
දේවමෙහෙය සදුදා (06)දින සවස 03:00 ට කිතුලම්පිටිය පිහිටි නිවසේදි පැවැත්වෙන අතර,
භූමදානය පස්වරු 5:00 දඩල්ල මිහිදන්අරණ සුසානභුමියේදි සිදු කරනු ලැබේ.
(වැඩි විස්තර සඳහා - 0777806818/ 768425283)
පවුලේ අය උදෙසා යාචිඥා කරමු. එමෙන්ම සියලු දෙනා එයට සහභාගි වි ඔහුන් ධෛර්යමත් කරමු.