Smart phone හොරා

Smart phone හොරා නමින් ගමින් මනින්න එපා...

යාළුවෝ නිසා තමයි හැම දේම ᩣシ
23/02/2026

යාළුවෝ නිසා තමයි හැම දේම
ᩣシ

උබ දන්නවද මං කව්ද කියලා😊
30/08/2022

උබ දන්නවද මං කව්ද කියලා😊

30/08/2022
තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."1. https://fuelpass.gov.lk/ එකට යන්න.2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
18/07/2022

තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න.

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න. හරිය දාන්න✔️

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
_____________________

• ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.

• වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ ID නම්බර් දාලා රෙජිස්ටර් කරන්න හදන්න එපා. මොකද ඩේටාබේස් එකේ තියෙන ඩේටා එක්කනේ සයිට් එක දුවන්නේ.

• මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

• මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න. මොකද අපිම තමයි මේ දූෂිත සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕන.

09/05/2022

කව්ද වග කියන්න ඕන මේවට...
19/04/2022

කව්ද වග කියන්න ඕන මේවට...

නිවන් සුව.. තවත් මෙවැනි අකල් මරණ සිදු නොවේවා..!
19/04/2022

නිවන් සුව.. තවත් මෙවැනි අකල් මරණ සිදු නොවේවා..!

දැන් සැපද
03/04/2022

දැන් සැපද

නිහඩ විරෝදතාවය
03/04/2022

නිහඩ විරෝදතාවය

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Smart phone හොරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category