27/07/2026
Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ, සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව, 2026.07.27 වන අද දින පෙ.ව.9.00 ට ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ මූලිකත්වයෙන් ප්‍රතිඥා දෙන ලදී ....