Nagoda Royal National College Galle

Nagoda Royal National College Galle &join our school page

16/06/2024
16/06/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2024 ජිම්නාස්ටික් තරගාවලිය ( විවෘත )
වර්ශ ගනනාවකට පසු විද්‍යාලයෙන් ජාතික ක්‍රීඩා සදහා දකුණු පළාත් කණ්ඩායමට තේරී පත් විය.
හරස් දණ්ඩ ඉසව්වේ සුපිරි අවසන් 8 දෙනාගේ වටය සදහා තේරී පත් වී එම ඉසව්වේ 7 වන ස්තානය දිනාගැනීමට විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ
E.K. ටෙහාන් මනේශ සමත් විය.
තරගාවලිය 2024.06.12,13,14 දින කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විය.
(තරගාවලිය සදහා සහබාගී වූ ලාබාලතම ක්‍රීඩකයෙකු වීම. )
විදුහල්පති තුමා ඇතුලු විද්‍යාලයේ උණුසුම් සුභපැතුම්

08/03/2024
22/02/2024

රාජකීය නව නියමුවානන්
=====================

ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයීය නව විදුහල්පති ලෙස අද දින රාජකාරී ආරම්භ කරන,
#සමන්_ජයලාල්_ගොඩකන්දගේ මහත්මාට
අපගේ හෘදයාංගම සුභාශිංසන එක්කරමු...!
📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚

https://www.facebook.com/NRCSPORTSSECTION?mibextid=ZbWKwL

මෙම දරුවාගේ ජීවිතය දැඩ් අනතුරු දායක අවදානම් තත්වයකට මේ මොහොත වන විට පත්වී තිබේ. 2024.01.05 දින උදෑසන වන විට එන්නත් කිහිප...
04/01/2024

මෙම දරුවාගේ ජීවිතය දැඩ් අනතුරු දායක අවදානම් තත්වයකට මේ මොහොත වන විට පත්වී තිබේ. 2024.01.05 දින උදෑසන වන විට එන්නත් කිහිපයක් ලබා දීමට සිදුව තිබේ.
මේ සඳහා රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සපයා ගත යුතුව ඇත.ඒ සඳහා සියලු දෙනා හැකි පමණින් දායක වී මෙම දරුවාගේ ජීවිතය බෙරා දීමට උදව් කරන ලෙස ඉල්ලා සිටිමු.

Address

Wanduramba-Nagoda Road, Keppitiyagoda, Southern
Galle
80110

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 14:30

Telephone

+94912296479

Alerts

Be the first to know and let us send you an email when Nagoda Royal National College Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category