𝕎𝕚𝕞𝕦 𝕘𝕚𝕣𝕝

𝕎𝕚𝕞𝕦 𝕘𝕚𝕣𝕝 ගමනාන්තයක් ගැන නොදනිමි..යම් දිනෙක ලස්සන ගමනාන්තයක නතර වේයැයි සිතමී...🌸🤍

15/03/2026

🥹

   ゚viralシalシ
11/03/2026

゚viralシalシ

💔
10/03/2026

💔

31/12/2025

කඳුළු නෙත දුරස් වී
නෙත් පියන් දිලේවා...🌸

මුව හසඟ රැඳී අද
සිනහ මල් සැදේවා...🩷

ලැබුණු දෙය සතුටු කර
ගතට සැප ගෙනේවා...💫

සිතට අප සොයන දෙය
නව වසරේ ඇසේවා..🙏

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

සුභ සිහින ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...🌸🤍

26/12/2025

ඇසුරු කරන්න කෙනෙක් නැත්නම්
තනියම හුදකලාව ඉන්න එක
තමයි හොඳම දේ..🌸🤍
゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

Merry Christmas ✨
25/12/2025

Merry Christmas ✨

24/12/2025

මිනිස්සූ දෙන්නේ
මිනිස්සූ ගාව
තියෙන ඒවා...🌸

උදව් කරන්න
හැබැයි,
කිසිම දෙයක් ගැන
බලාපොරොත්තුවක්
තියා ගන්න
එපා..🙏🌸

😓
24/12/2025

😓

24/12/2025

මිනිස්සුන්ගේ ජීවිතේ
වටිනම දේවල්
ඒක දිගටම
අහිමි වෙද්දී
මිනිස්සූ හැමදේම
දරා ගෙන ඉන්න
පුරුඳු වෙනවා...
🌸🤍

𝕎𝕚𝕞𝕦_𝕘𝕚𝕣𝕝

22/12/2025

😓
゚ ゚viralシviralシfypシ゚viralシalシ

21/12/2025

ඇත්ත...😓🌸🤍

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕎𝕚𝕞𝕦 𝕘𝕚𝕣𝕝 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share