Nagoda Pradeshiya Sabha

Nagoda Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nagoda Pradeshiya Sabha, Government Official, Nagoda, Galle.

නාගොඩ ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සාහිත්‍ය උළෙලේ ත්‍යාග සහ සහතික ප්‍රධානය  නාගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර් යාලීය ශ්‍රවණාගාරයේ...
12/02/2024

නාගොඩ ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සාහිත්‍ය උළෙලේ ත්‍යාග සහ සහතික ප්‍රධානය නාගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර් යාලීය ශ්‍රවණාගාරයේදී 2024.02.08 දින ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම් අනුර ළමාහේවා මැතිතුමා ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.

නාගොඩ ප්‍රාදේශීය සභාව නව තාක්ෂණයත් සමග ඉදිරියට යමින් සියලු ගෙවීම QR මගින් සිදුකිරීමට අවස්ථාව සැලසූ වගයි
09/02/2024

නාගොඩ ප්‍රාදේශීය සභාව නව තාක්ෂණයත් සමග ඉදිරියට යමින් සියලු ගෙවීම QR මගින් සිදුකිරීමට අවස්ථාව සැලසූ වගයි

2024 වසරේ පළමු දින සද්කාර්යකට දායක වෙමින්, අනතුරකට ලක්වූ ගවයකුගේ ජීවිතය බේරා දීමට අප සභාවේ සේවක මහතුන් කටයුතු කරන ලදී.
03/01/2024

2024 වසරේ පළමු දින සද්කාර්යකට දායක වෙමින්, අනතුරකට ලක්වූ ගවයකුගේ ජීවිතය බේරා දීමට අප සභාවේ සේවක මහතුන් කටයුතු කරන ලදී.

2024 වසරේ නිළ වශයෙන් රාජකාරි ආරම්භ කිරීම
03/01/2024

2024 වසරේ නිළ වශයෙන් රාජකාරි ආරම්භ කිරීම

14/09/2023
බල ප්‍රදේශයේ සියලුම පෙර පාසල් වල ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වැඩමුලුව
08/09/2023

බල ප්‍රදේශයේ සියලුම පෙර පාසල් වල ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වැඩමුලුව

නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් වෙනුවෙන් ආකල්ප හා අගනාකම් පිළිබඳ පුහුණු වැඩමුලුව
08/09/2023

නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් වෙනුවෙන් ආකල්ප හා අගනාකම් පිළිබඳ පුහුණු වැඩමුලුව

ප්‍රදේශීය සභාවේ ලේකම් අනුර ලමාහේවා මැතිතුමා පෙර පාසල් දරුවන්ට නිළ ඇදුම් බෙදා දීම
08/09/2023

ප්‍රදේශීය සභාවේ ලේකම් අනුර ලමාහේවා මැතිතුමා පෙර පාසල් දරුවන්ට නිළ ඇදුම් බෙදා දීම

මලාමුර කෙලි ඇල්ල (රාග දොල)
08/09/2023

මලාමුර කෙලි ඇල්ල (රාග දොල)

2022 පෙරපාසල් විසිරයාමේ උත්සවය
08/09/2023

2022 පෙරපාසල් විසිරයාමේ උත්සවය

Address

Nagoda
Galle
80110

Opening Hours

Monday 08:00 - 04:15
Tuesday 08:00 - 04:15
Wednesday 08:00 - 04:15
Thursday 08:00 - 04:15
Friday 08:00 - 04:15

Telephone

+94912296433

Alerts

Be the first to know and let us send you an email when Nagoda Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nagoda Pradeshiya Sabha:

Share