Pradeshiya Sabhawa - Yakkalamulla

Pradeshiya Sabhawa - Yakkalamulla නිල Facebook පිටුවට
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් තෙල්ලඹුර කොට්ඨාසයේ රතුපස්කන්ද මාර්ගය ප්‍රාදේශීය සභා අරමුදල් යොද ගනිමින් සංවර්...
21/08/2026

යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් තෙල්ලඹුර කොට්ඨාසයේ රතුපස්කන්ද මාර්ගය ප්‍රාදේශීය සභා අරමුදල් යොද ගනිමින් සංවර්ධනය කිරිම.


ලාංකේය ගීත වංශ කතාව වෙනස් මානයකින් ඔසවා තැබු ඒ අද්විතීය හඬ ආචාර්ය නන්දා මාලනීයණි ඔබට සුබ ගමන්..... #නන්දාමාලනී
20/08/2026

ලාංකේය ගීත වංශ කතාව වෙනස් මානයකින් ඔසවා තැබු ඒ අද්විතීය හඬ ආචාර්ය නන්දා මාලනීයණි ඔබට සුබ ගමන්.....

#නන්දාමාලනී

18/08/2026
16/08/2026

නාකියාදෙනිය මහදොල ව්‍යාපෘතිය....

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙයට සමගාමීව පළාත් පාලන ආයතන වෙතින් ව්‍යපෘති 13ක් ක්‍රියාත්මක වේ. මේ යටතේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභා...
14/08/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙයට සමගාමීව පළාත් පාලන ආයතන වෙතින් ව්‍යපෘති 13ක් ක්‍රියාත්මක වේ. මේ යටතේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාව වෙතින් රුපියල් කෝටි එක හමාරකට වැඩි වැය බරක් යොදවමින් සිදු කරනු ලබන, පරිසර සංචාරක ව්‍යපෘතියක සමාරම්භය අද දින පෙරවරුවේ සිදු කෙරිනි.යක්කමුල්ල නාකියාදෙනිය ස්වභාවික ජල තාටාකය සහ පාරිසරික මධ්‍යස්ථානයේ ඉදිකිරිම් කටයුතු අද දින සුභ මොහොතින් ආරම්භ කෙරිනි.මේ ව්‍යපෘතිය යටතේ,ඝෘජු හා වක්‍ර රැකියා රැසක් සංචාරක නිශ්පානයන් ලෙස නිර්මාණය වීමට නියමිතියි.

මේ අවස්තාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහතා, යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද කාරියවසම් මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් වීනා රසාංජනී මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ගම්වැසියන් බෙහෝ දෙනෙකුද මීට එක්ව සිටියහ.


12/08/2026

ජනාධිපති අරමුදල...

10/08/2026

යක්කලමුල්ල නාකියාදෙනිය මහදොල ව්‍යාපෘතිය...


යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යක්කලමුල්ල පොලිසිය ආදි රාජ්‍ය ආයතන මුලිකත්වයෙන් අද දින...
08/08/2026

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යක්කලමුල්ල පොලිසිය ආදි රාජ්‍ය ආයතන මුලිකත්වයෙන් අද දින පැවැත් වු
"අත්තතම" ජාතික වැඩසටහන යටතේ
~ යක්කලමුල්ල නගරය
~ යක්කලමුල්ල ⁣පොල භුමිය
~ යක්කලමුල්ල නගරයේ කානු පද්ධතිය පිරිසිදු කිරිම හා ප්‍රදේශවාසීන් දැනුවත් කිරිම අද දින සිදුකරන ලදි.




වල්බිහිවී තිබු යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට අයත් වල්පල වෙලෙන්දාව වත්ත නැවත වගාව සඳහා සභා අරමුදල් යොදගනිමින් බිම් සකස් කර ...
07/08/2026

වල්බිහිවී තිබු යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට අයත් වල්පල වෙලෙන්දාව වත්ත නැවත වගාව සඳහා සභා අරමුදල් යොදගනිමින් බිම් සකස් කර පැල සිටු වීම සිදුකරමින්.....



#වෙලෙන්දාව

ඇසළ අමාසර ගී සැදෑවේ අවස්ථා....සහයෝගය දැක් වු සියලු දෙනාට ස්තුතියි.
04/08/2026

ඇසළ අමාසර ගී සැදෑවේ අවස්ථා....

සහයෝගය දැක් වු සියලු දෙනාට ස්තුතියි.

Address

Yakkalamulla Pradeshiya Sabhawa, Yakkalamulla
Galle
80150

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabhawa - Yakkalamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category