G/Vidyaraja National School

G/Vidyaraja National School Official fan page of G/vidyaraja National School, Thawalama.

විද්‍යාරාජ්‍ ජාතික පාසලේ 2026 වර්ෂය, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2026-04-06  සිට 2026-04-27 දක්වා
08/04/2026

විද්‍යාරාජ්‍ ජාතික පාසලේ 2026 වර්ෂය, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2026-04-06 සිට 2026-04-27 දක්වා

🏆 උරුමයේ සටනට සමගාමීව විද්‍යාරාජ ආදිශිෂ්‍යයන්ට අභිමානවත් ජයක්!විද්‍යාරාජ සහ උඩුගම විද්‍යාලයන් අතර සහෝදරත්වයේ බැඳීම ක්‍රි...
27/03/2026

🏆 උරුමයේ සටනට සමගාමීව විද්‍යාරාජ ආදිශිෂ්‍යයන්ට අභිමානවත් ජයක්!

විද්‍යාරාජ සහ උඩුගම විද්‍යාලයන් අතර සහෝදරත්වයේ බැඳීම ක්‍රිකට් පිටියෙන් අලුත් විය. 🏏

"Battle of the Heritage" මහා ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව, විද්‍යාරාජ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති "ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟයෙන්" විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට විද්‍යාරාජ ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ සම්පූර්ණ සංවිධාන ශක්තිය සහ කුසලාන අනුග්‍රහය විද්‍යාරාජ ආදි ශිෂ්‍ය සංගමය විසින් ලබාදුන් අතර, ජයග්‍රාහී විද්‍යාරාජ ආදි ශිෂ්‍ය කණ්ඩායමට විද්‍යාරාජයේ උණුසුම් සුබ පැතුම්! 🚩🔥

උරුමයේ සටනට අභිමානවත් ආරම්භයක්! 🏏🔥විද්‍යාරාජ ජාතික පාසල සහ උඩුගම ජාතික පාසල දෙවන වරට පවත්වන Battle of the Heritege ක්‍රි...
18/03/2026

උරුමයේ සටනට අභිමානවත් ආරම්භයක්! 🏏🔥

විද්‍යාරාජ ජාතික පාසල සහ උඩුගම ජාතික පාසල දෙවන වරට පවත්වන Battle of the Heritege ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ කරමින් ප්‍රථම නිල මාධ්‍ය හමුව පසුගිය 16 දින Chanora grand luck neluwa හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි.

මෙවර මහා ක්‍රිකට් සංග්‍රාමයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය (Main Sponsor) ලෙස විද්‍යාරාජ ආදි ශිෂ්‍ය සංගමය (Vidyaraja OPA) දරනු ලබයි. ඒ බව ගෞරවයෙන් සිහි කරමු.. 🏆✨

පාසල් මාතාවගේ නාමයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයත් රැකගනිමින් පැවැත්වෙන ක්‍රිකට් සංග්‍රාමයට ඔබ සැමට ආරාධනා!

විදුරද නෙර්ත අභිමන් 2026
14/03/2026

විදුරද නෙර්ත අභිමන් 2026

විදුරද නෙර්ත අහිමන්ආරාධනා....
13/03/2026

විදුරද නෙර්ත අහිමන්
ආරාධනා....

ආරාධනා....
28/01/2026

ආරාධනා....

28/01/2026
22/01/2026

විදුරද නෙර්ත අභිමන් 2026 හිසවෙස් මංගල්‍යයට අදාල පේවීමේ චාරිත්‍ර රත්නපුර මහ සමන් දේවාලයේ සමන්දෙව් ආශිර්වාදයෙන් ඇරබීම

ඉක්මන් භවයකදී නිවනින් සැනසේවා..
18/01/2026

ඉක්මන් භවයකදී නිවනින් සැනසේවා..

Address

Thawalama
Galle
80148

Website

Alerts

Be the first to know and let us send you an email when G/Vidyaraja National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to G/Vidyaraja National School:

Share

Category