District Children Council Galle

District Children Council Galle DCC GALLE

DEPARTMENT OF PRABATION AND CHILD CARE SERVICES 🇱🇰

Happy New Year 2025 ❤️
31/12/2024

Happy New Year 2025 ❤️

28/12/2024

ගාල්ල දිස්ත්‍රික් ළමා සභාවේ 2024 වර්ෂය සඳහා වූ අවසන් සභාවාරය. 2024/12/19

01/10/2024
☸️🙏 *ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏☸️*  " ධම්මෝ හවේ රක්ඛති  ධර්මචාරී " ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරත...
23/05/2024

☸️🙏 *ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏☸️*

" ධම්මෝ හවේ රක්ඛති ධර්මචාරී "

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරති

GALLE

ගාල්ල අරුණැල්ල 2024 වැඩ සැලැස්මට සමගාමීව මැයි මස " *ශාසනාභි වන්දනා* " යන තේමාව යටතේ ආකර්ශනීය වෙසක් කූඩුව නිර්මාණය කිරීම ...
23/05/2024

ගාල්ල අරුණැල්ල 2024 වැඩ සැලැස්මට සමගාමීව මැයි මස " *ශාසනාභි වන්දනා* " යන තේමාව යටතේ ආකර්ශනීය වෙසක් කූඩුව නිර්මාණය කිරීම ගාල්ල වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ළමා සභාව අද දින සාර්ථකව සිදුකරන ලදී .මෙහිදී ආකර්ශනීය වෙසක් කූඩුව ඇගයීමට ලක් කෙරිණි. ✨

District Children Council Galle

09/04/2024
දකුණු ආසියාවෙ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලි නාලිකාව විදුල ළමා ගුවන් විදුලිය *91.7 / 91.9* තරංග මාලා ඔස්සෙ ඔන්න අපි එනවා...
26/01/2024

දකුණු ආසියාවෙ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලි නාලිකාව විදුල ළමා ගුවන් විදුලිය *91.7 / 91.9* තරංග මාලා ඔස්සෙ ඔන්න අපි එනවා *සිකුරාදා ළමා පිටියෙ පිරුණු දිවියයි ලමා සමාජයයි* වැඩසටහනත් එක්ක හරියටම අද හවස 4.00ට.. ඉතින් ඔයාලට විදුල ළමා ගුවන්විදුලිය You Tube chanel එකෙනුත් අපේ වැඩසටහන අහන්න පුලුවන් ............

🔵ඉතින් සියලූම දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අද හවස 4ට විදුල F.M. එකෙන් අපිව අහන්න කියලා...

Address

Galle

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when District Children Council Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Children Council Galle:

Share