NPP Elpitiya / ඇල්පිටිය

NPP Elpitiya / ඇල්පිටිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Elpitiya / ඇල්පිටිය, Political Party, Galle.

මේ අද (06) බේරුවල..❤✊අපේ ආණ්ඩුව ❤❤වසර දෙකයි - රටට සුබයි කියලා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයට එක්වු මේ ජනගඟ සාක්ෂි දරූ අයුරු.. ...
06/09/2026

මේ අද (06) බේරුවල..❤✊
අපේ ආණ්ඩුව ❤❤
වසර දෙකයි - රටට සුබයි කියලා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයට එක්වු මේ ජනගඟ සාක්ෂි දරූ අයුරු.. 🫡

Anura Kumara Dissanayake

27/08/2025

කුමන ඝෝෂාවන් පැමිණියද තබන ලද පියවර හරවන්නේ නෑ ♥️🫡

“No stopping or turning back “ 🏃‍♂️‍➡️

මේ මිනිසුන් ඇතුලුව රටේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට දිවා රෑ වෙහෙස මහන්සි ජීවිත තර්ජන නොතකා වැඩ කල වැඩ කරන සියලු දෙනාට සිය...
24/08/2025

මේ මිනිසුන් ඇතුලුව රටේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට දිවා රෑ
වෙහෙස මහන්සි
ජීවිත තර්ජන නොතකා වැඩ කල වැඩ කරන සියලු දෙනාට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ උත්තමාචාරය... ❤️🫡🙏

  🚨හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට ...🔴මෙරට ඉතිහාසයේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තෙක් අත්අඩංගුවට පත් උන ප්‍රථම අවස්ථාව මෙය...
22/08/2025

🚨
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට ...

🔴මෙරට ඉතිහාසයේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තෙක් අත්අඩංගුවට පත් උන ප්‍රථම අවස්ථාව මෙයයි

(මා මිත්‍ර අනුර කියලත් කිව්වා 😂)

ඩබල් සැලියුට් 🧭🫡🫡


20/08/2025

මේන්න මේ වගේ කෙලින් තීරණ තමයි අපිට ඕන බොසා 🫡. රටේ අනිත් රාජ්‍ය ආයතනවලටත් finger print වැඩේ පටන්ගත්තනම් සුපිරි ✅ Dr Nalinda Jayatissa

🛑ප්‍රවාහන අමාත්‍යාංශය Next Level..❤️දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශ...
13/08/2025

🛑ප්‍රවාහන අමාත්‍යාංශය Next Level..❤️
දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවෙයි. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති හතළිහක් සවි කෙරේ.

ඒවායෙන් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනේ. රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබේ. ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳ පටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරේ. බස් රථ කළමනාකරණයට ද එය පහසුවකි.

නියමු ව්‍යාපෘතියෙහි පළමු අදියර කතරගම ඩිපෝවේදී ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. එහිදී දුර ගමන් බස් රථ කිහිපයකට AI කැමරා පද්ධති සවි කෙරිණ. අමාත්‍යවරයා ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය.

මාධ්‍ය අංශය,
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය.

Bimal Rathnayake Dr Prasanna Gunasena 🫡✅

09/08/2025

සමැන්තා ජෝයි මොස්ටින්
ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරිය .

අපේ රට ගැන , ආණ්ඩුව ගැන කිව්ව කතාව ♥️

Anura Kumara Dissanayake ✅

Anura Kumara Dissanayake ♥️🫡
05/08/2025

Anura Kumara Dissanayake ♥️🫡

⭕️කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්මවා යයි...✅ 🫡
04/08/2025

⭕️කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්මවා යයි...✅ 🫡

44% - 24% = 20%ඇමරිකානු තීරු බදු අඩුකරගැනීමට රට වෙනුවෙන් මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු සැමට අපගේ ප්‍රණාමය ♥️🫡           ...
01/08/2025

44% - 24% = 20%
ඇමරිකානු තීරු බදු අඩුකරගැනීමට රට වෙනුවෙන් මැදිහත් වූ
ජනාධිපතිවරයා ඇතුළු සැමට
අපගේ ප්‍රණාමය ♥️🫡

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Elpitiya / ඇල්පිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share